සාම විනිසුරු

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    සාමදාධ විනිශ්චයකාර වෙන්නෙ කොහොමද ? මට නෙවේ පියාට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සාමදාධ විනිශ්චයකාර වෙන්නෙ කොහොමද ? මට නෙවේ පියාට
    පියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.

    ඒක අරගෙන, එකේ තියෙන විස්තර පුරවලා මන්ත්‍රීට දෙන්න. එයා ඒක එයාගේ ඉල්ලීම් ලිපියක් එක්ක අධිකරණ ඇමතිට යොමු කරනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    පියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.

    ඒක අරගෙන, එකේ තියෙන විස්තර පුරවලා මන්ත්‍රීට දෙන්න. එයා ඒක එයාගේ ඉල්ලීම් ලිපියක් එක්ක අධිකරණ ඇමතිට යොමු කරනවා.
    ඉස්සර නම් මදාවි කසිප්පු කාරයන්ටත් සාමවිනිසුරු පට්ටම් දුන්නා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඉස්සර නම් මදාවි කසිප්පු කාරයන්ටත් සාමවිනිසුරු පට්ටම් දුන්නා.
    ඉතිං උන් නේද ගමේ මිනිස්සු කොන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් ඩයල්.

    හරිනේ ඉතිං උන්ට දෙන එක ඕක.
     
    • Like
    Reactions: Yeezus and icewiz

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    ඉතිං උන් නේද ගමේ මිනිස්සු කොන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් ඩයල්.

    හරිනේ ඉතිං උන්ට දෙන එක ඕක.
    බයි ලොජික් වලින් හිතන උන්ගෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බයි ලොජික් වලින් හිතන උන්ගෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
    එහෙනං කොට්ටඅරච්චිට කියලා ගන්න පුතා සාමවිනිසුරු කමක්
     
    • Like
    Reactions: Yeezus and icewiz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,054
    46,534
    113
    දැන් නම් ලංකාවේ ඔය කට්ටිය පඳුරකට පයින් ගැහුවත් 10ක් 15ක් විසි වෙනවා..:D
     
    • Like
    Reactions: Yeezus and icewiz

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    අධිකරණ අමාත්‍යාංශයෙ Application එකක් තියනවා. ඒක පුරවලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අත්සන් කරලා, Finger Print Report එකක් එක්ක ආපහු අමාත්‍යාංශෙට බාරදෙන්න ඕනි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අධිකරණ අමාත්‍යාංශයෙ Application එකක් තියනවා. ඒක පුරවලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අත්සන් කරලා, Finger Print Report එකක් එක්ක ආපහු අමාත්‍යාංශෙට බාරදෙන්න ඕනි.
    meka hari. hamuduruwo, mathri ho grama sewakage nirdeshaya aran yawanna one.
     
    • Like
    Reactions: icewiz

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.

    ඒක අරගෙන, එකේ තියෙන විස්තර පුරවලා මන්ත්‍රීට දෙන්න. එයා ඒක එයාගේ ඉල්ලීම් ලිපියක් එක්ක අධිකරණ ඇමතිට යොමු කරනවා.
    මේක තමා හරිම විදිහ
     
    • Like
    Reactions: icewiz