e paththe chandiyek wenna oneසාමදාධ විනිශ්චයකාර වෙන්නෙ කොහොමද ? මට නෙවේ පියාට
පියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.සාමදාධ විනිශ්චයකාර වෙන්නෙ කොහොමද ? මට නෙවේ පියාට
ඉස්සර නම් මදාවි කසිප්පු කාරයන්ටත් සාමවිනිසුරු පට්ටම් දුන්නා.පියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.
ඒක අරගෙන, එකේ තියෙන විස්තර පුරවලා මන්ත්‍රීට දෙන්න. එයා ඒක එයාගේ ඉල්ලීම් ලිපියක් එක්ක අධිකරණ ඇමතිට යොමු කරනවා.
ඉතිං උන් නේද ගමේ මිනිස්සු කොන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් ඩයල්.ඉස්සර නම් මදාවි කසිප්පු කාරයන්ටත් සාමවිනිසුරු පට්ටම් දුන්නා.
බයි ලොජික් වලින් හිතන උන්ගෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑඉතිං උන් නේද ගමේ මිනිස්සු කොන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් ඩයල්.
හරිනේ ඉතිං උන්ට දෙන එක ඕක.
එහෙනං කොට්ටඅරච්චිට කියලා ගන්න පුතා සාමවිනිසුරු කමක්බයි ලොජික් වලින් හිතන උන්ගෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ

meka hari. hamuduruwo, mathri ho grama sewakage nirdeshaya aran yawanna one.අධිකරණ අමාත්‍යාංශයෙ Application එකක් තියනවා. ඒක පුරවලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අත්සන් කරලා, Finger Print Report එකක් එක්ක ආපහු අමාත්‍යාංශෙට බාරදෙන්න ඕනි.
One kenekta ehma hambenawadameka hari. hamuduruwo, mathri ho grama sewakage nirdeshaya aran yawanna one.
මේක තමා හරිම විදිහපියාට කියන්න NPP මන්ත්‍රී හමුවෙලා සාමවිනිසුරු ඉල්ලීම්පත්‍රයක් ගන්න කියලා.
ඒක අරගෙන, එකේ තියෙන විස්තර පුරවලා මන්ත්‍රීට දෙන්න. එයා ඒක එයාගේ ඉල්ලීම් ලිපියක් එක්ක අධිකරණ ඇමතිට යොමු කරනවා.