සායි බබා ලංකාවට එයි
සායි බාබා ලංකාවේ……
March 19, 2011 | Filed underCat1,උණුසුම් පුවත්,දේශීය | Posted by thilanka
ලොව කෝටි සංඛ්‍යාත බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සායි බාබා තුමන් ලබන මැයි මාසයේ ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව Lanka eLink වෙත වාර්තා වේ.
අප වෙත වාර්තා වන අන්දමට විශේශිත ප්‍රතිකාර සදහා විදේශවල පවා ප්රසිද්දව සිටින වෛද්‍ය ඊලියන්ත වයිටි හමුවේ ප්‍රතිකාර ගැනීම සදහා සායි බාබා තුමන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර ඔහුගේ ආරක්ෂාවට හා අනෙකුත් පරිවාර සේවා සදහා 1000 ක පමණ පිරිසක් ද පැමිණීමට නියමිතය.
Share