සායි බබා ලංකාවට එයි

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සායි බබා ලංකාවට එයි

සායි බාබා ලංකාවේ……

March 19, 2011 | Filed underCat1,උණුසුම් පුවත්,දේශීය | Posted by thilanka
ලොව කෝටි සංඛ්‍යාත බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සායි බාබා තුමන් ලබන මැයි මාසයේ ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව Lanka eLink වෙත වාර්තා වේ.
අප වෙත වාර්තා වන අන්දමට විශේශිත ප‍්‍රතිකාර සදහා විදේශවල පවා ප‍්‍රසිද්දව සිටින වෛද්‍ය ඊලියන්ත වයිටි හමුවේ ප‍්‍රතිකාර ගැනීම සදහා සායි බාබා තුමන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර ඔහුගේ ආරක්‍ෂාවට හා අනෙකුත් පරිවාර සේවා සදහා 1000 ක පමණ පිරිසක් ද පැමිණීමට නියමිතය.
Share
 
royweera

Active member
  • Sep 27, 2008
    987
    104
    43
    මුට ලෙඩ හොද කරන්න පුලුවන් කියලනෙද ප්‍රසිද්ද, ?
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    හොර බබා

    NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     
    Last edited:

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මුට ලෙඩ හොද කරන්න පුලුවන් කියලනෙද ප්‍රසිද්ද, ?
    මහින්දගේ ලෙඩේ සුව කරන්න ආශීර්වාද කරන්නයි, බජන් කියන්නයි, ගුරුකම් කරන්නයිලු සත්‍ය ශ්‍රී සායි තුමා ලංකාවට එන්නේ.
    20100608a_016101009.jpg

    sai_baba.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සායි බාබා ලංකාවේ……

    March 19, 2011 | Filed underCat1,උණුසුම් පුවත්,දේශීය | Posted by thilanka

    අප වෙත වාර්තා වන අන්දමට විශේශිත ප‍්‍රතිකාර සදහා විදේශවල පවා ප‍්‍රසිද්දව සිටින වෛද්‍ය ඊලියන්ත වයිටි හමුවේ ප‍්‍රතිකාර ගැනීම සදහා සායි බාබා තුමන් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
    Share

    :lol::lol::lol::lol:
    මොන පචද බන්
    මේවා හොඳයි මේ ආණ්ඩුවට චන්දෙ දුන්න හරකුන්ට.
    ඇයි යකෝ මුට මෙච්චර බලයක් තියනවනම් මහින්ද මහත්තය පිටරට ගිහින් බෙහෙත් ගන්නේ.
    ඇරත් මුට බැරියයි අරලිය ගැහ මන්දිරේ ලැට් වල නිකන් පුරවා පුරවා ඉන්නේ නැතුව රටේ ඉන්න අසරණ රෝගීන්ට මුගේ මැජික් අරිශ්ටේ දීල හොඳකරන්න.
    සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන්නේ වැඩේ සංවිධානය කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :lol::lol::lol::lol:
    මොන පචද බන්
    මේවා හොඳයි මේ ආණ්ඩුවට චන්දෙ දුන්න හරකුන්ට.
    ඇයි යකෝ මුට මෙච්චර බලයක් තියනවනම් මහින්ද මහත්තය පිටරට ගිහින් බෙහෙත් ගන්නේ.
    ඇරත් මුට බැරියයි අරලිය ගැහ මන්දිරේ ලැට් වල නිකන් පුරවා පුරවා ඉන්නේ නැතුව රටේ ඉන්න අසරණ රෝගීන්ට මුගේ මැජික් අරිශ්ටේ දීල හොඳකරන්න.
    සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන්නේ වැඩේ සංවිධානය කරන්න

    weda pappa wage... :lol::lol::lol::lol: