සායි බබා “ප්‍රේම සායි“ නමින් නැවත උපදී ?

577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    සායි බබා “ප්‍රේම සායි“ නමින් නැවත උපදී ?

    සායි බබා “ප්‍රේම සායි“ නමින් නැවත උපදී ?

    කාවේරි නදිය අසබඩ පිහිටි ශ්‍රීරන්ගපට්න නගරය අසල ගමක තමා නැවත උපදින බව සත්‍ය ශ්‍රී සායි බබා ප්‍රකාශ කර ඇතැයි කියන නිසා එම ඉපදීම බලා ගැනීමේ අරමුණෙන් විශාල පිරිසක් ශ්‍රීරන්ගපට්න රජයේ රෝහලට රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

    මියයාමට පෙර සායි බබා ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රීරන්ගපට්න නගරය අසල පිහිටි ගමක තමා “ප්‍රේම සායි“ නමින් නැවත ඉපදෙන බවත් එය තමාගේ තෙවන අවතාරය බවයි.
    කෙසේවෙතත්, ඉපදෙන්නේ කුමන ගමේදැයි ඔහු නිශ්චිතව ප්‍රකාශ කර නැති බවත් ඔහු ඉපදුණු පසුව එම ගම්මානය ගුණපාර්ති නමින් නම් ලබනු ඇති බවත් සායි බබා ප්‍රකාශ කර තිබෙන බව සඳහන්ය.
    මෙම ප්‍රකාශය නිසා ශ්‍රීරන්ගපට්න නගරයේ රජයේ රෝහලට විශාල පිරිසක් රැස්වූ බවත් එවැනි ආශ්චර්යක් සිදු නොවූ නිසා ඔවුහු පිටවී ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    :lol::lol::lol:

    Pase buduwaru magic kaarayo newe!!
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.
    ඌ උඔට මොනවාහරි කලාද?:lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl:
    තෝ යවන්න ඕන ගල් යුගයෙනුත් එහා යුගයකට :oo::oo::lol:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    :lol::lol::lol:
    yakoo meka joke section eka neme
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    Rope ge deshapaalana darshaneth me aagamika darshane wage wenna ethi!!:lol::lol::lol:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    ube oya AVTAR thonduwa bellata dagena elliyan. gon katha epa ban. uba danna pase budu.:frown:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.
    :lol::lol::lol:
    උබ උගේ avatar එකේම එල්ලන්න තියෙන්නේ...

    :yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    sorry mata thota -rep denna baha dan
    puluwan una gamam dennam
    :growl::growl::growl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Quote:
    Originally Posted by rope
    සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ.

    යකෝ මෙහෙමත් මෝඩයෝ ලංකාවේ තාමත් ඉන්නවද ?
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    sorry mata thota -rep denna baha dan
    puluwan una gamam dennam
    :growl::growl::growl:

    :lol::lol: කේලින්ම කිවා ඔන් නේ.... එල
    11.gif
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඔයිට වඩා හොද මැජික් කාරයෝ ඕනෑතරම් ඉන්නවා