සාර්තකත්වය

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    [FONT=&quot]•[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1962[/FONT][FONT=&quot] දී තරුණයින් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot] දෙනෙකු එකතුවී තම පළමු ගීත පටිගත කිරීම [/FONT][FONT=&quot]Decca [/FONT][FONT=&quot]නමැති ආයතනයට ඉදිරිපත් කරන ලදී. එයට සවන් දී අවසානයේ ඔවුන් එය ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ගිටාර් වලින් එක්ව නැඟෙන හඬ පැහැදිළි නැතැයි පවසමිනි. :baffled::baffled: පසුව එම සංගීත කණ්ඩායම [/FONT][FONT=&quot]The Beatles [/FONT][FONT=&quot]ලෙස ප්‍රසිද්ධියට පත්විය :D.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]•[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1944[/FONT][FONT=&quot] දී [/FONT][FONT=&quot]Norma Jean Baker [/FONT][FONT=&quot]නම් වූ ඇය මෝස්තර නිරූපණ සිහින ඇතිව මෝස්තර නිරූපණ ආයතනයක සම්මුඛ සාකච්චාවක් සඳහා ගිය අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි අධ්‍යක්‍ෂිකාව වූ [/FONT][FONT=&quot]Emmeline Snively [/FONT][FONT=&quot]ඇයට පැවසූවේ ලිපිකාරණියක් හෝ හැකි ඉක්මනින් ගෘහණියක් වන ලෙසටයි :confused:. පසුව [/FONT][FONT=&quot]Norma Jean Baker Marilyn Monroe [/FONT][FONT=&quot]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]•[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1954[/FONT][FONT=&quot] දී [/FONT][FONT=&quot]Grand Ole Opry [/FONT][FONT=&quot]හි කළමණාකරු [/FONT][FONT=&quot]Jimmy Denny [/FONT][FONT=&quot]විසින් තරුණ ගායකයෙකු ඔහුගේ ප්‍රථම ගායනයෙන් පසුව සේවයෙන් පහ කරන ලද අතර ඔහුට පවසා සිටියේ ට්‍රක් රථ රියදුරෙක් සේ නැවත සේවය අරඹන ලෙසටයි :no:. පසු කාලයක එම තරුණයා ඇමරිකාවේ [/FONT][FONT=&quot]ELVIS PRESLEY [/FONT][FONT=&quot]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]•[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1876 [/FONT][FONT=&quot]දී [/FONT][FONT=&quot]Alexander Graham Bell [/FONT][FONT=&quot]දුරකතනය සොයා ගැනීමෙන් පසුව එකළ ජනාධිපති වූ [/FONT][FONT=&quot]Rutherford Hayes [/FONT][FONT=&quot]පවසා සිටියේ [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]එය නම් අපූරූ සොයා ගැනීමක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒත් ඉතිං කාටද ඕක පාවිච්චි කරන්න ඕන වෙන්නේ[/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]යනුවෙනි :confused::confused::confused:.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]•Thomas Alva Edison [/FONT][FONT=&quot]විදුලි බුබුළ සොයා ගැනීමට පෙර අවස්ථා [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක් පමණ උත්සාහර කර ඇති බව දැනගත් තරුණ මාධ්‍යය වේදියෙක් විමසා සිටියේ [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]අවස්ථා [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක් අසාර්ථක වීම ඔබට දැනුනේ කෙලෙසද[/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]යන්නයි :confused:. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]මම එක්වරක් හෝ අසාර්ථක වුනේ නෑ[/FONT][FONT=&quot], ;) [/FONT][FONT=&quot]මේක පියවර [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක ක්‍රියාවලියක්[/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]ලෙසයි :yes::yes::yes:.[/FONT]



    හොදයිනම් සලකලා යමු..... :):):)