[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1962[/FONT][FONT="] දී තරුණයින් [/FONT][FONT="]4[/FONT][FONT="] දෙනෙකු එකතුවී තම පළමු ගීත පටිගත කිරීම [/FONT][FONT="]Decca [/FONT][FONT="]නමැති ආයතනයට ඉදිරිපත් කරන ලදී. එයට සවන් දී අවසානයේ ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ ගිටාර් වලින් එක්ව නැඟෙන හඬ පැහැදිළි නැතැයි පවසමිනි. 
පසුව එම සංගීත කණ්ඩායම [/FONT][FONT="]The Beatles [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය
.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1944[/FONT][FONT="] දී [/FONT][FONT="]Norma Jean Baker [/FONT][FONT="]නම් වූ ඇය මෝස්තර නිරූපණ සිහින ඇතිව මෝස්තර නිරූපණ ආයතනයක සම්මුඛ සාකච්චාවක් සඳහා ගිය අතර[/FONT][FONT="], [/FONT][FONT="]එහි අධ්‍යක්ෂිකාව වූ [/FONT][FONT="]Emmeline Snively [/FONT][FONT="]ඇයට පැවසූවේ ලිපිකාරණියක් හෝ හැකි ඉක්මනින් ගෘහණියක් වන ලෙසටයි
. පසුව [/FONT][FONT="]Norma Jean Baker Marilyn Monroe [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1954[/FONT][FONT="] දී [/FONT][FONT="]Grand Ole Opry [/FONT][FONT="]හි කළමණාකරු [/FONT][FONT="]Jimmy Denny [/FONT][FONT="]විසින් තරුණ ගායකයෙකු ඔහුගේ ප්‍රථම ගායනයෙන් පසුව සේවයෙන් පහ කරන ලද අතර ඔහුට පවසා සිටියේ ට්‍රක් රථ රියදුරෙක් සේ නැවත සේවය අරඹන ලෙසටයි
. පසු කාලයක එම තරුණයා ඇමරිකාවේ [/FONT][FONT="]ELVIS PRESLEY [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1876 [/FONT][FONT="]දී [/FONT][FONT="]Alexander Graham Bell [/FONT][FONT="]දුරකතනය සොයා ගැනීමෙන් පසුව එකළ ජනාධිපති වූ [/FONT][FONT="]Rutherford Hayes [/FONT][FONT="]පවසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]එය නම් අපූරූ සොයා ගැනීමක්[/FONT][FONT="], [/FONT][FONT="]ඒත් ඉතිං කාටද ඕක පාවිච්චි කරන්න ඕන වෙන්නේ[/FONT][FONT="]'' [/FONT][FONT="]යනුවෙනි

.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]•Thomas Alva Edison [/FONT][FONT="]විදුලි බුබුළ සොයා ගැනීමට පෙර අවස්ථා [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් පමණ උත්සාහර කර ඇති බව දැනගත් තරුණ මාධ්‍යය වේදියෙක් විමසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]අවස්ථා [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් අසාර්ථක වීම ඔබට දැනුනේ කෙලෙසද[/FONT][FONT="]'' [/FONT][FONT="]යන්නයි
. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]මම එක්වරක් හෝ අසාර්ථක වුනේ නෑ[/FONT][FONT="],
[/FONT][FONT="]මේක පියවර [/FONT][FONT="]2000[/FONT][FONT="]ක ක්‍රියාවලියක්[/FONT][FONT="]'' [/FONT][FONT="]ලෙසයි 

.[/FONT]
හොදයිනම් සලකලා යමු.....

පසුව එම සංගීත කණ්ඩායම [/FONT][FONT="]The Beatles [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය
.[/FONT][FONT="][/FONT][FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1944[/FONT][FONT="] දී [/FONT][FONT="]Norma Jean Baker [/FONT][FONT="]නම් වූ ඇය මෝස්තර නිරූපණ සිහින ඇතිව මෝස්තර නිරූපණ ආයතනයක සම්මුඛ සාකච්චාවක් සඳහා ගිය අතර[/FONT][FONT="], [/FONT][FONT="]එහි අධ්‍යක්ෂිකාව වූ [/FONT][FONT="]Emmeline Snively [/FONT][FONT="]ඇයට පැවසූවේ ලිපිකාරණියක් හෝ හැකි ඉක්මනින් ගෘහණියක් වන ලෙසටයි
. පසුව [/FONT][FONT="]Norma Jean Baker Marilyn Monroe [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT="][/FONT][FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1954[/FONT][FONT="] දී [/FONT][FONT="]Grand Ole Opry [/FONT][FONT="]හි කළමණාකරු [/FONT][FONT="]Jimmy Denny [/FONT][FONT="]විසින් තරුණ ගායකයෙකු ඔහුගේ ප්‍රථම ගායනයෙන් පසුව සේවයෙන් පහ කරන ලද අතර ඔහුට පවසා සිටියේ ට්‍රක් රථ රියදුරෙක් සේ නැවත සේවය අරඹන ලෙසටයි
. පසු කාලයක එම තරුණයා ඇමරිකාවේ [/FONT][FONT="]ELVIS PRESLEY [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධියට පත්විය.[/FONT][FONT="][/FONT][FONT="] [/FONT]
[FONT="]•[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1876 [/FONT][FONT="]දී [/FONT][FONT="]Alexander Graham Bell [/FONT][FONT="]දුරකතනය සොයා ගැනීමෙන් පසුව එකළ ජනාධිපති වූ [/FONT][FONT="]Rutherford Hayes [/FONT][FONT="]පවසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]එය නම් අපූරූ සොයා ගැනීමක්[/FONT][FONT="], [/FONT][FONT="]ඒත් ඉතිං කාටද ඕක පාවිච්චි කරන්න ඕන වෙන්නේ[/FONT][FONT="]'' [/FONT][FONT="]යනුවෙනි

.[/FONT][FONT="][/FONT][FONT="] [/FONT]
[FONT="]•Thomas Alva Edison [/FONT][FONT="]විදුලි බුබුළ සොයා ගැනීමට පෙර අවස්ථා [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් පමණ උත්සාහර කර ඇති බව දැනගත් තරුණ මාධ්‍යය වේදියෙක් විමසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]අවස්ථා [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් අසාර්ථක වීම ඔබට දැනුනේ කෙලෙසද[/FONT][FONT="]'' [/FONT][FONT="]යන්නයි
. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ [/FONT][FONT="]''[/FONT][FONT="]මම එක්වරක් හෝ අසාර්ථක වුනේ නෑ[/FONT][FONT="],
[/FONT][FONT="]මේක පියවර [/FONT][FONT="]2000[/FONT][FONT="]ක ක්‍රියාවලියක්[/FONT][FONT="]'' [/FONT][FONT="]ලෙසයි 

.[/FONT]හොදයිනම් සලකලා යමු.....