සාර්ථකත්වය_ගැන_කවුරුත් ඔබට නොකියන රහස

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාර්ථක වෙන්න හිතන අයට ගොඩක් වැදගත් වෙයි.
    ධනවත් වෙන්න සාර්ථක වෙන්න ආසාවක් තියෙනවා වගේම ඒක වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. මොකද මම දන්නවා මිනිස්සු ගොඩක් දෙනා සාර්ථක වෙන්න ආසයි නමුත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ආස නෑ. බහුතරයකට ඕනේ ගෙදරට වෙලා නිකන් ඉඳලා දියුණු වෙන්න ෂෝට්කට් වලින් දියුණු වෙන්න.
    good thread
    rep 11+
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි (මමයි මගේ මලයයි) rs.17000 n පටන් ගත්ත business එක...මුලින්ම බඩු ටික අවේ අඩියයි ,අඩියයි size පොඩි පෙට්ටියක....

    දැන් එන්නේ lory වල...(එකත් මදි ඉල්ලන supply එක අපිට දෙන්න බැ...container එකක් ගන්න capital එක මදි....)

    ----------------------------------------------------------------------

    ලංකාවේ අඩුම වයසෙන් medical company එකක් ස්ටාර්ට් කලේ මමයි මගේ මලයයි...(මලයට 20 - මට 23 දී ):P:P:P

    අහන්නත් සතුටුයි. මෙඩිකල් ෆීල්ඩ් එක සැහෙන්න ප්රෝෆිට් හොඳ ෆීල්ඩ් එකක් කියලා අහලා තියනවා. good for you.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මමත් ගොඩාක් රිනාත්මක සිතුවිලි තියන කෙනෙක්... ඒක හදාගන්න මම ගොඩක් උත්සාහ කරනවා...

    කොච්චර හිත හදාගන්න හැදුවත් වැටෙනවා...
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැකැත් රාල;21955917 said:
    අහන්නත් සතුටුයි. මෙඩිකල් ෆීල්ඩ් එක සැහෙන්න ප්රෝෆිට් හොඳ ෆීල්ඩ් එකක් කියලා අහලා තියනවා. good for you.

    thank you..:D:D ඔව් medical ෆිඑල්ඩ් එක කියන්නේ හොද ප්රෝෆිට් තියෙන ෆිඑල්ඩ් එකක් අනිත් ෆිඑල්ඩ් එක්ක බලද්දී...:D:yes:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලොව සාර්ථක මිනිසුන් දවසේ පළමු පැය ධනාත්මක කර ගැනීමේ ක්‍රමය භාවිතා කලාද?
    ඇපල් සමාගමේ නිර්මාතෘ Steve Jobs සෑම දිනකම උදෑසන මුලින්ම සිදුකලේ අද තමාගේ අවසන් දවසනම් තමන් කල යුත්තේ කුමක්ද යන්න සිතමින් තමන්ට අද දවස තුල යා හැකි උපරිම සාර්ථකත්වය පිලිබදව සිටීමයි.

    ඉතින් ස්ටීව් ජොබ්ස් මලා නේද ලිවර් කැන්සර් එකක් හැදිලා අඩු වයසින්?:confused:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් ගොඩාක් රිනාත්මක සිතුවිලි තියන කෙනෙක්... ඒක හදාගන්න මම ගොඩක් උත්සාහ කරනවා...

    කොච්චර හිත හදාගන්න හැදුවත් වැටෙනවා...

    සාර්ථක ජිවිතයකට ඉලක්ක ජයගැනීම කියන පොත කියවන්න (ISBN : 978-955-37580-2)