මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ.
ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)
මගේ ඩබල් ගේම් නැහැ.
මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා.

මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
ගොඩක් ප්රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.
P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.
P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money