සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මම දැක්කා තනිකඩ ගොඩක් අය කිරියේ ඉන්නවා(මමත් ඒ වගේ අනාථ සිංහලයෙක් තමයි ඉතින් 🤭) ඒ වගේම බඳින එකට වඩා තනිකඩව ඉන්න එක හොඳයි කියන අය හිටියා. මොනවා වුනත් ඕකේ අනිත් පැත්තත් තියෙනවා නේ. ඒ කියන්නේ බඳින එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා සහ හොඳ පවුල් ජීවිත ගත කරන අය ඉන්නවා. ඉතින් සාර්ථක පවුල් ජීවිත ගතකරන අය තමන්ගේ පවුල ජීවිතේ ගැන කියාගෙන යන්න. සම්බන්ධයක් ද, යෝජනාවක් ද? බඳින එක ඇයි මනුස්සයෙක්ට වැදගත් වෙන්නේ. ඔයා තමන්ගේ පවුල් ජීවිතේ සතුටු වෙන්නේ මොන හේතු හින්දා ද වගේ දේවල් ටිකක් කියාගෙන යන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    සාර්ථක පවුල් ජීවිත kiyanne helawena manasata.. godak un ehema wage innawa eth ehema na
    Hmmm වෙන්නත් පුළුවන්. මමත් අහලා නම් තියෙන්නේ ඔය වගේ කතා තමයි වැඩිපුර. බලමු කට්ටිය reply දැම්මොත් කොහොම ද කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
    මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂

    ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)
    මගේ ඩබල් ගේම් නැහැ.
    මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
    ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
    ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
    අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.

    P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.

    P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
    මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂

    ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල.
    මගේ ඩබල් ගේම් නැහැ.
    මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
    ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
    ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
    අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compere කිරිල්ල.
    එල එල බ්‍රෝ 👍 ස්තූතියි විස්තරේට :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි කවුරුත් 100% perfect නැහැ. ඒ වගේම කසාද බඳින්න කෙනා 100% compatible නැහැ
    ඕක තේරුම් ගෙන තමන්ට ගැලපෙන කෙනෙක් marry කරලා shape එකේ ජීවත් වෙන්න පුලුවන්

    හැම වෙලේම challenges, ප්‍රශ්ණ එනවා ඒවට මුහුණ දෙන්න වෙනවා..
    ප්‍රශ්ණ වලින් 80% විතර අඩු කරගන්න හරි ලේසියෙන් විසඳන්න පුලුවන් financial freedom එක තියනවනම්
    ඒකයි කසාද බදින්න කලින් පොඩ්ඩක් economically stable වෙන්න කියන්නේ

    බඳිනවා කියන දේ ළමයි හදනවා කියන දේ තමන්ගේ choice එකක්. සමහරුන්ට ඕව නොකර ඉන්නත් පුලුවන්..
    කරන්නන් වාලේ (or peer pressure නිසා) බැඳලා ළමයි හදනවට වඩා හොඳයි එහෙම නොකර ඉන්න එක
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ගෑනි දාලා ගියා
    හැන්දෙන් කන්න දන්නේ නැ,
    කඩ්ඩ බෑ,
    අවුලක් නෑ. මගේ ලිඳේ මන් තමයි සුපිරිම ගෙම්බා.

    මේකේ උන් ඔය කියන විදියට මන් පොර. මම නැමෙන්නේ නැ කියලා නම් පුතේ කසාද ගෙනියන්න වෙන්නේ නැ. දෙන්නටම sacrifice කරන්න වෙනවා. ඔය මන් පොර කියාගෙන ගෑනුන්ට සද්දේ දාලා ඉන්න උන් බැන්දම උන්ගේ ගැනු වටේ යනවා. වටේම ඉන්න කොල්ලොන්ට මිනිහගේ හැටි කියා කියා වටේ යනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.
    එහෙම කරන්න එපා බන්. දෙන්නටම එක ගානට ආදරේ කරපන්. දෙන්නම සමාන කැප කිරීම් කරනවා උඹ වෙනුවෙන්. අනික එහෙම නොකළම ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන් නේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    @Emios @scurvy

    1643350984743.png
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    එහෙම කරන්න එපා බන්. දෙන්නටම එක ගානට ආදරේ කරපන්. දෙන්නම සමාන කැප කිරීම් කරනවා උඹ වෙනුවෙන්. අනික එහෙම නොකළම ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන් නේ
    එක ගාණට තමයි. ඒත් වලියකදී කියවුණා ගෑණු නම් ඕනේ තරම් හොයාගත්තෑකි, අම්මා එහෙමයෑ. දවස් 2ක් විතර නොකා නොබී හිටියේ. අනේ බන් හුරතලේම හරියන්නේ නෑ. Now 7 years, no big problems
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    උබලගේ ලොකු තාත්තද කොහෙද හෙන චන්ඩියා නේද. ජාන බන් ජාන
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    සාර්තකයි කියල හිතනව. ගෙවල් වලින් සත පහක් ගන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඩීසන් වෙඩින් එකක් ගත්ත. කාටවත් ඩිපෙන්ඩ් උනේ නෑ. දෙන්නම බඳිද්දි තිබ්බෙ දෙන්නගෙම ආදායම මාසෙට 90000යි. වෙඩින් ගත්ත ලෝන් එකක් දාල. මම ප්‍රොමෝෂන් එකක් යනකන් මගෙ මහගෙදර ඉඳල ඊට පස්සෙ රෙන්ට් එකට ගියා අවුරුද්දකට පස්සෙ. එතන අවුරුදු දෙකක් ඉන්නගමන් දෙන්නම ප්‍රොමෝට් වෙලා හොඳ සැලරි වලට ගියා. වහානයක් ගත්ත. ඉඩමක් ගත්ත. දෙන්න වැඩ බෙදාගෙන කලේ නෑ එකට කලේ. වහානේ සර්විස් කරන්න ගියත් මාත් එක්කම ආව. නැට්ට වගේ පස්සෙ. මමත් ඉතින් ඒකට කැමතියි. දෙන්න දෙන්නගෙ ෆැමිලි එකට එකතු කලේ නෑ. වෙන වෙනම සැලකුව. වයිෆ්ගෙ තාත්ත ලෙඩ උනාම මම ළඟ හිටිය. මගෙ අම්ම වගේම ආච්චි ලෙඩ උනාම වයිෆ් ලඟ හිටිය. ( හොස්පිටල් වල නයිට ගැහුව ). ඒ ඔක්කොම අතර ෆැමිලි ලයිෆ් එකේ සාමාන්‍ය දේවලුත් උනා. 😁

    සාර්ථක වෙන්න හේතුව යාළුවෙන්න කලින් ඉඳන්ම මම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, ඉගනගන්න දක්ෂද, අදහස් මොනවගේද අපේ ෆැමිලි එකට ගැලපෙනවද, etc ඔක්කොම හෙව්ව. නොගැලපෙන තැන් වලදි කතාකරල දෙන්න මැද තැනකට ආව. අහන සින්දු බලන ෆිල්ම් කන බොන දේවල් අහසට පොලව වගේ. මම දැන් අකමැත්තෙන් හරි චිකන් ගිසාඩ් කනව. වයිෆ් අකමැත්තෙන් හරි පරිප්පු කනව.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ගෑනි දාලා ගියා
    හැන්දෙන් කන්න දන්නේ නැ,
    කඩ්ඩ බෑ,
    අවුලක් නෑ. මගේ ලිඳේ මන් තමයි සුපිරිම ගෙම්බා.

    මේකේ උන් ඔය කියන විදියට මන් පොර. මම නැමෙන්නේ නැ කියලා නම් පුතේ කසාද ගෙනියන්න වෙන්නේ නැ. දෙන්නටම sacrifice කරන්න වෙනවා. ඔය මන් පොර කියාගෙන ගෑනුන්ට සද්දේ දාලා ඉන්න උන් බැන්දම උන්ගේ ගැනු වටේ යනවා. වටේම ඉන්න කොල්ලොන්ට මිනිහගේ හැටි කියා කියා වටේ යනවා.
    Meka sahatika atta
    මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
    මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂

    ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)
    මගේ ඩබල් ගේම් නැහැ.
    මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
    ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
    ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
    අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.

    P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.

    P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money
    uba satisfy wela witarak madi kasadedi. Genit satisfy wenna one. Nattan ara uda qwa wage geni wena kollek ekka satisfy wei. Kokatat geni gana tikak hoyala balapan. Dantamat satisfy wenoda dannah wena ekek ekka

    සාර්තකයි කියල හිතනව. ගෙවල් වලින් සත පහක් ගන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඩීසන් වෙඩින් එකක් ගත්ත. කාටවත් ඩිපෙන්ඩ් උනේ නෑ. දෙන්නම බඳිද්දි තිබ්බෙ දෙන්නගෙම ආදායම මාසෙට 90000යි. වෙඩින් ගත්ත ලෝන් එකක් දාල. මම ප්‍රොමෝෂන් එකක් යනකන් මගෙ මහගෙදර ඉඳල ඊට පස්සෙ රෙන්ට් එකට ගියා අවුරුද්දකට පස්සෙ. එතන අවුරුදු දෙකක් ඉන්නගමන් දෙන්නම ප්‍රොමෝට් වෙලා හොඳ සැලරි වලට ගියා. වහානයක් ගත්ත. ඉඩමක් ගත්ත. දෙන්න වැඩ බෙදාගෙන කලේ නෑ එකට කලේ. වහානේ සර්විස් කරන්න ගියත් මාත් එක්කම ආව. නැට්ට වගේ පස්සෙ. මමත් ඉතින් ඒකට කැමතියි. දෙන්න දෙන්නගෙ ෆැමිලි එකට එකතු කලේ නෑ. වෙන වෙනම සැලකුව. වයිෆ්ගෙ තාත්ත ලෙඩ උනාම මම ළඟ හිටිය. මගෙ අම්ම වගේම ආච්චි ලෙඩ උනාම වයිෆ් ලඟ හිටිය. ( හොස්පිටල් වල නයිට ගැහුව ). ඒ ඔක්කොම අතර ෆැමිලි ලයිෆ් එකේ සාමාන්‍ය දේවලුත් උනා. 😁

    සාර්ථක වෙන්න හේතුව යාළුවෙන්න කලින් ඉඳන්ම මම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, ඉගනගන්න දක්ෂද, අදහස් මොනවගේද අපේ ෆැමිලි එකට ගැලපෙනවද, etc ඔක්කොම හෙව්ව. නොගැලපෙන තැන් වලදි කතාකරල දෙන්න මැද තැනකට ආව. අහන සින්දු බලන ෆිල්ම් කන බොන දේවල් අහසට පොලව වගේ. මම දැන් අකමැත්තෙන් හරි චිකන් ගිසාඩ් කනව. වයිෆ් අකමැත්තෙන් හරි පරිප්පු කනව.
    Good one
    ------ Post added on Jan 28, 2022 at 6:50 AM