සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    PBN gana danna ewa kiyapanko

    Mamath thawama igena ganna gaman yaluwa.! issarahata thread ekak dannam aniwaryenma! :)

    මචන් පුලුවන්නම් හොද කොලිටි ආර්ටිකල් හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදව්වක් දියන්කො ...
    ලියන්නනම් බැහැ... මන් කියන්නේ සල්ලි දීල ගන්ට පුලුවන් හොද වෙබ්සයිට් වගේ... ගොඩක් ලියන අය කරන්නේ අර්ටිකල් ස්පින් කරන එක. මෙලෝ වැඩක් නැහැ එහෙම ආර්ටිකල් වලින්.. සාමාන්නෙයෙන් එක අර්ටිකල් එකකට කොච්චර වියදම් කරනවද ..?
    mehemai yaluwa. mama article spin karanawa, e wagema buy karanawa. e method dekama use karanawa man. artcle buy karanne contentmart eken.
    mama mathaka tharamin nam mata me wenakal qulity nathi kisima article ekak submit karala naha e service eken. mama article buy karana price eka gana kiyanna kamathi naha yaluwe methana. eka methana public kiyana eka echchara hoda madi. PM ekak danna. kiyannam.


     

    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    Thanks bro!
    Google adsense ගැන නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
    ඒ වගේම life එකටත් ගන්න පුළුවන් ගොඩක් කැරුණු ඔයාගෙ thread එකෙන් දැනගන්න පුළුවන් වුනා bro..
    නියම thread එකක් bro!

    ඔබට ජය!
     
    • Like
    Reactions: allrights

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    niyamai bro..mata getaluwak thiyenwa api blog ekata hari web ekata image ekathu karanakota kohomada karanna onee? wena ewa dapuwama awalak thiyenwa neda?

    anika thamayi videos walata api image ekathu karanawa nam (ex: slide show videos )
    apata ehema danna puluwanda?


    YT wala sinhala content dana eka prashanayakda?
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    දෙන තරමට තමයි මචන් ලැබෙන්නේ ... අනිවා උබට මේවට හොඳ දේවල් ලැබෙයි.... හදවතින්ම ජය වේවා !!!
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe
    patta machan ubeta godak thanks api wage aluth kattiyeta help keranewata.
    me thred ekeen godak dewal igena gaththa.:love::love: