Yeah. Miracle Of Modern Medicine!
මචන් මුලින්ම උබේ ආටිකල් එක පට්ට, උබව ආශ්‍රය කරන්න ඕනේ ඩයල් එකක් ෆේස් බුක් ලින්ක් එකක් එහෙම එවන්න බැරිද කතා කරන්න ?
මම ඉන්ෂූරන්ස් ව්ලින් සයිට් එකක් හැදුවා" bestinsuranceUSA" එහෙත් සක්සෙක්ස් වුනේ නැහැ ඇඩ්සෙන්ස් ඇප්ලයි කලාම under inventory කියලා ආවා 4 පාරක් විතර ඒනිසා අත හැරලා දැම්මා.
මම ඊට පස්සේ නිචේ වලින් යන්නේ නැතිව පොදු නමක් යූස් කරලා සයිට්ස් හදන්න ගන්න.
උදාහරනයක් විදියට antiquecars.com
වගේ.
ඊට පස්සේ ඒකට හොද කීවර්ඩ්ස් ටොපික් එකට විදියට යූස් කරලා ආටිකල් ලිව්වා. antiquecars.com / fordssparepartsonline wage
මොකක්ද උබ හිතන්නේ.එක පාරම ඩොමේන් නේම් එකම ටොප් රෑන්කින් කීවර්ඩ්ස් වලින් කරන එකද හොද නැත්නම් ඩොමෙන් නේම් එකේ නම ඕන විදියටකට අරගෙන ආටිකල්ස් හොද කීවර්ඩ්ස් වලින් කරන එකද හොද.
මට ඇඩ්වයිස් එකක් දියන් පුලුවන්නම්
උබට ජය.උබ කරන දේ පට්ට,ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒවයේ.