You can lead a horse to water but you can't make him drink...
Sharma can explain why Sri Lankan men should seek white women rather than locals but he can't really make anyone do it, right?Besides, I've heard that white women don't do arranged marriage thing so a mangala sewaya doesn't sound like a good idea
අනෙ මම කලු කැත තඩි සිංහල කෙල්ලෙක් අයියාහ්....ඔය ඉංගිරිසි මට තෙරෙන්නෙ නැනෙ......

ඔයා සුද්දියො ගැන කියන එවා විස්වාස කරන්න අපිට බැ හරිද......අපි විස්වාස කරන්නෙ අපෙ සවර්මා අයියාහ් කියන එවා විතරයි.....ඔයා කොහොමද කියන්නෙ සුද්දියො යොජිත විවහා වලට අකමැති කියලා...සුද්දියො කියන්නෙ තමන් එක්ක යාලුවෙන සිංහල කොල්ලන්ට උදෙට මල් තියලා වැදලා වැඩට ගිහින් ඇවිත් ගෙදර වැඩ ටික කරලා,කොල්ලට උයලා කවලා කොල්ලව නාවලා ආයෙ නින්දට කලින් කොල්ලට මල් තියලා වැදලා ඇදට ගෙනිහින් නිදිකරවන ජාතියෙ කට්ටියක් හරිද....වෙන කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා වත් බලන්නෙ නැ...ඔනිම තැනක,රෑක බිකිනියක් පිටින් එක්කන් යන්න පුළුවන්,කැමති පට්ට කන්ෆිඩන්ස් තියෙන කට්ටියක්...මොකද එයාලගෙ ෆිගර් එක ලස්සනයි..ඉතින් එයාලා බය නැ එක පෙන්වන්න......
ඔයා මේ අන්තවාදි අදහස් දරන ජාතිවාදින්ගෙ මුදල් වලට වහල් වෙලා අපෙ සිංහල කොල්ලන්ට සුද්දියෙක් බැදගන්න තියෙන චාන්ස් එක නැති කරන්න නෙද හදන්නෙ.............




අපි රැවටෙයි ඔවට.....කපනවා රෙප් හරිද.....
සවර්මා අයියා නෙවෙයි චීත්ත අදින්න ඔනි ඔයා...අහිංසක කොල්ලන්ගෙ අහිංසක බලාපොරොත්තු විනාස කරනවාට....
Besides, I've heard that white women don't do arranged marriage thing so a mangala sewaya doesn't sound like a good idea



.
