මන් කැමති නෑ ලංකාවෙ ගෑනුන්ට උත්තර දෙන්න. ඒත් මේ කියල තියන ගොන් කතා වලට උත්තර නොදිත් බෑ. මන් මේ දේවල් එලකිරියෙ හැමදාම කියවන්නෙ තාමත් ලංකාවෙ කෙල්ලන්ව ඔලුව උඩ තියාගෙන ඉන්න බූරුවො තාමත් එලකිරියෙ එකෙක් දෙන්නෙක් හරි ඉන්න හින්ද. මට ඕනෙ උන් ඉන්න මිථ්‍යාදෘෂ්ටියෙන් බේරල උන්ට ඇත්ත කියල දෙන්න. එතකොට තමා මේ උන්ට අනාගතයක් තියෙන්නෙ.ඉතින් සවර්මා........ඔයාගෙ නායකයා මොකො ඇක්ටිව් සුද්දියෙක් බැදගන්නෙ නැතිව තඩි කලු කැත සිංහල පුංචිඅම්මාව බැදගත්තෙ....මම දන්නෙ නම් නැ හරියටම නැදෑකම......එත් බැදලා ඉන්නෙ නම් සිංහල කෙනෙක් කියලා දන්නවා.....
ඔයා කියන විදියට ඔයාගෙ යාලුවො ගොඩාක් අය සුද්දියො බැදලා ඉන්නෙ,යාලුවෙලා ඉන්නෙ......කොටින්ම ඔයාත් සුද්දියෙක් එක්ක නෙ යාලුවෙලා ඉන්නෙ...ඔයාගෙ වගකිම වෙන්න ඔනි මේකට වෙලා බයිලා කියවන එක නෙවෙයි.....
"තනිකඩ ශ්‍රි ලාංකික පිරිමින්ට ඉටිකිරිස් සුද්දියො සොයා දෙනු ලැබෙ කියලා"මංගල සේවයක් පටන් ගන්න...ඔන්ලයින් ඩෙටින් ඇප් එකක් හදන එක....මේකට වෙලා තඩි කැත සිංහල ගැනුන්ට බනින කාලය යොදවලා ලංකාවෙ කොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න.සුද්දියෙක් හොයලා දෙන්න.එක්කො මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඊට පස්සෙ ඔයාගෙ යාලු සුද්දියන්ට මේකට එන්න කියන්න..මෙකෙ ඉන්න අයගෙ කඩ්ඩ වත් පොලිස් වෙවි නෙ එකෙන්..........
ඔයාත් නිකම් ඔයාලගෙ ලොක්කා 'මහින්ද හොරා මහින්ද හොරා"කිය කිය ඉන්නවා වගෙ ලංකාවෙ කෙල්ලන්ට බැන බැන ඉන්නවා...
උබ මොනාද කියන්න උත්සහ කරන්න යන්නෙ? උඹ එන්න එපා මට සුද්දියො ගැන උගන්නන.Seriously?
Apart from the "figure" and "confidence" part everything else is bullcrap ne.
වෙනම නෙමේ කොහොම සාකච්ඡා කරත් ඕක තමා ඇත්ත. ඔය ඇත්තෙන් මිදෙන්න බෑ ලංකාවෙ කිසිම කෙල්ලෙක්ට. ලංකාවෙ කෙල්ලො ඉන්නෙම කොල්ලගෙන් යැපෙන්න බලාගෙන. වෙන රටවල කෙල්ලො මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වල පැල වෙවී බුදියන්නෙ නෑ. ඒ රටවල පිරිමින්ට වඩා වැඩ කරනව කෙල්ලො. ඒත් ලංකාවෙ ගෑනුන්වනම් මකලවත් හදන්න බෑ. මන් සංස්කෘතිය කරපින්නගෙන ඉන්න එකෙක් නෙමේ. මන් හොදට ලෝකෙත් එක්ක අප්ඩේට් උන එකෙක්. මන් මගෙ අත්දැකීමට අනුව කියන්නෙ ඉතින් ලංකාවෙ ගෑනුන්ටනම් සෙට් වෙන්නෙ කුස්සියම තමා. එතනින් එහාට ලෝකයක් උන්ට උරුම නෑ. සුද්දියන්ටනම් ඕන දෙයක් උරුමයි. හුගක් ලංකාවෙ කෙල්ලන්ටයි උන්ව කරපින්නන් ඉන්න කොල්ලන්ටයි රිදෙයි ඒත් ඇත්ත මේකයි.අයියො...........ඔයා සිරියස් ගත්තාද.........
කෙටියෙන් තොරනෙ විස්තරෙ මේකයි.....ශර්මා 01 යනු ලංකාවෙ කෙල්ලන්ගෙන් බූට් කාලා ලංකාවෙ කෙල්ලො කැතයි,එත් සුද්දියො එහෙම නැ..එයාලා ලංකාවෙ කොල්ලන්ට ආදරේයි,ලංකාවෙ කොල්ලෙක් මැරි කරන එක තමා සුද්දියන් ගෙ එකම සිහිනය කියලා හිතාගෙන ඉන්න කෙනෙක්.....
එයාගෙ පොස්ට් බලන්න....එතකොට තෙරෙවි ඔයාට මම කියන දෙ......
මම කියන්නෙ ෆොරිනර් කෙනෙක් බදින එක නෙවෙයි..එක එ කෙනාගෙ කැමැත්ත...දෙන්න්නගෙ අන්ඩස්ටැන්ඩ් එක තියෙනවා නම් ඔවා අදාල නැ......අනික මේයා කියන එවායෙ සමහර එවා හරි...ලංකාවෙ කෙල්ලො ඇක්ටිව් මදි...එක වෙනමම සාකච්ඡා කල යුතු දෙයක්....එත් මෙයා කියන තරම් ලංකාවෙ කෙල්ලො හොද නැද්ද සුද්දියො විතරද හොද කියන එක ගැටලුවක්..මෙයා කියන විදියට අපි මෙයා එක්ක වාද නොකරන්නෙ මෙයා හරි නිසා.....
අපි එයා එක්ක වාද නොකරන්නෙ මොඩයෙක් එක්ක වාද කරලා වැඩක් නැති නිසා.......
ඔයාට කියපුවා ඔක්කොම විහිලුවට කිවිවෙ...
මන් කැමති නෑ ලංකාවෙ ගෑනුන්ට උත්තර දෙන්න. ඒත් මේ කියල තියන ගොන් කතා වලට උත්තර නොදිත් බෑ. මන් මේ දේවල් එලකිරියෙ හැමදාම කියවන්නෙ තාමත් ලංකාවෙ කෙල්ලන්ව ඔලුව උඩ තියාගෙන ඉන්න බූරුවො තාමත් එලකිරියෙ එකෙක් දෙන්නෙක් හරි ඉන්න හින්ද. මට ඕනෙ උන් ඉන්න මිථ්‍යාදෘෂ්ටියෙන් බේරල උන්ට ඇත්ත කියල දෙන්න. එතකොට තමා මේ උන්ට අනාගතයක් තියෙන්නෙ.
වෙනම නෙමේ කොහොම සාකච්ඡා කරත් ඕක තමා ඇත්ත. ඔය ඇත්තෙන් මිදෙන්න බෑ ලංකාවෙ කිසිම කෙල්ලෙක්ට. ලංකාවෙ කෙල්ලො ඉන්නෙම කොල්ලගෙන් යැපෙන්න බලාගෙන. වෙන රටවල කෙල්ලො මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වල පැල වෙවී බුදියන්නෙ නෑ. ඒ රටවල පිරිමින්ට වඩා වැඩ කරනව කෙල්ලො. ඒත් ලංකාවෙ ගෑනුන්වනම් මකලවත් හදන්න බෑ. මන් සංස්කෘතිය කරපින්නගෙන ඉන්න එකෙක් නෙමේ. මන් හොදට ලෝකෙත් එක්ක අප්ඩේට් උන එකෙක්. මන් මගෙ අත්දැකීමට අනුව කියන්නෙ ඉතින් ලංකාවෙ ගෑනුන්ටනම් සෙට් වෙන්නෙ කුස්සියම තමා. එතනින් එහාට ලෝකයක් උන්ට උරුම නෑ. සුද්දියන්ටනම් ඕන දෙයක් උරුමයි. හුගක් ලංකාවෙ කෙල්ලන්ටයි උන්ව කරපින්නන් ඉන්න කොල්ලන්ටයි රිදෙයි ඒත් ඇත්ත මේකයි.




කියල තියන දේ තේරුම් ගන්නෙ නැතුව මෙතන වැල් වටාරම් කියෝනව. සුද්දියන්ට ඕනම දෙයක් උරුමයි. එයාලට කුස්සියෙ වැඩත් හොදට කරන්න පුලුවන් ලංකාවෙ එකියන්ව වඩා. හැබැයි මන් කිව්වෙ ලංකාවෙ ගෑනුන්ට කුස්සියෙන් එහාට දෙයක් උරුම නෑ කියල විතරයි. උන්ට මොනාද පුලුවන්. කිසිම වැඩක් කරගන්න බෑනෙ. ඔෆිස් වල වැඩක් කරන්නත් බෑ. ටිකක්වත් මහන්සි වෙලා කරන්න බෑනෙ. ඔක්කොම කරන්න ඕනෙ පිරිමිනෙ ලංකාවෙ. වෙන රටවල කෙල්ලො වැඩ කරන විදිහ දැකල තියන එකෙක් ආයෙ මන් කියන ඒවට විරුද්ධ වෙන්නෙ නෑ.කුස්සිය උරුම නැ.....උන්ව බදින එවුන්ට කුස්සිය උරුමයි කියලා නෙද ඔයා මේ නොකියා කියන්නෙ........
අනෙ වාසනාවන්..............
ඔන්න කොල්ලනෙ...........පොඩ්ඩක් සවර්මා අයිය ගාවට ගිහින් උයන්න ඉගෙන ගනිල්ලා............සුද්දියෙක් බැදගන්න ඔනි නම්.............
මොකද සුද්දියන්ට කුස්සිය උරුම නැලු.........![]()
කියල තියන දේ තේරුම් ගන්නෙ නැතුව මෙතන වැල් වටාරම් කියෝනව. සුද්දියන්ට ඕනම දෙයක් උරුමයි. එයාලට කුස්සියෙ වැඩත් හොදට කරන්න පුලුවන් ලංකාවෙ එකියන්ව වඩා. හැබැයි මන් කිව්වෙ ලංකාවෙ ගෑනුන්ට කුස්සියෙන් එහාට දෙයක් උරුම නෑ කියල විතරයි. උන්ට මොනාද පුලුවන්. කිසිම වැඩක් කරගන්න බෑනෙ. ඔෆිස් වල වැඩක් කරන්නත් බෑ. ටිකක්වත් මහන්සි වෙලා කරන්න බෑනෙ. ඔක්කොම කරන්න ඕනෙ පිරිමිනෙ ලංකාවෙ. වෙන රටවල කෙල්ලො වැඩ කරන විදිහ දැකල තියන එකෙක් ආයෙ මන් කියන ඒවට විරුද්ධ වෙන්නෙ නෑ.
වෙනම නෙමේ කොහොම සාකච්ඡා කරත් ඕක තමා ඇත්ත. ඔය ඇත්තෙන් මිදෙන්න බෑ ලංකාවෙ කිසිම කෙල්ලෙක්ට. ලංකාවෙ කෙල්ලො ඉන්නෙම කොල්ලගෙන් යැපෙන්න බලාගෙන. වෙන රටවල කෙල්ලො මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වල පැල වෙවී බුදියන්නෙ නෑ. ඒ රටවල පිරිමින්ට වඩා වැඩ කරනව කෙල්ලො. ඒත් ලංකාවෙ ගෑනුන්වනම් මකලවත් හදන්න බෑ. මන් සංස්කෘතිය කරපින්නගෙන ඉන්න එකෙක් නෙමේ. මන් හොදට ලෝකෙත් එක්ක අප්ඩේට් උන එකෙක්. මන් මගෙ අත්දැකීමට අනුව කියන්නෙ ඉතින් ලංකාවෙ ගෑනුන්ටනම් සෙට් වෙන්නෙ කුස්සියම තමා. එතනින් එහාට ලෝකයක් උන්ට උරුම නෑ. සුද්දියන්ටනම් ඕන දෙයක් උරුමයි. හුගක් ලංකාවෙ කෙල්ලන්ටයි උන්ව කරපින්නන් ඉන්න කොල්ලන්ටයි රිදෙයි ඒත් ඇත්ත මේකයි.


