සාරිය ගලවන්න හදන්නේ ඇයි ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    සිංහයා නිදාගෙන ඉන්නේ ඌව නැගිටවලා මිසක් ජන්ද දිනන්න බෑනේ බන් :lol:
    ------ Post added on Nov 21, 2022 at 10:41 PM
    කමින්ග් සූන් පෙජ් එක දාල ඇඩ් බූස්ට් ගහන්න එපා වියදම අපරාදෙ. අඩුම සබ්ස්ක්‍රයිබ් කරන්නවත් හදල හිටපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    හැබැයි අපි දන්නවනේ ලංකාවේ සංස්කෘතිය ඒතනට යන්න තමයි මෙ පාර කපන්නේ කියලා. :lol:

    ගුරුවරුන්ට කැමති ඇඳුමක් ඇඳගන්න දෙන එකෙන් කොහොමද සංස්කෘතිය කොහෙවත් යන්නෙ :unsure:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගුරුවරුන්ට කැමති ඇඳුමක් ඇඳගන්න දෙන එකෙන් කොහොමද සංස්කෘතිය කොහෙවත් යන්නෙ :unsure:
    ඔක උනාම ඊලගට චෙන්ජ් ව‌ෙන්නේ ලමයිගේ නිළ ඇදුම් ඊට පස්සේ තමයි අර සංස්කෘතියට රෙඩි වෙන්නේ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඔක උනාම ඊලගට චෙන්ජ් ව‌ෙන්නේ ලමයිගේ නිළ ඇදුම් ඊට පස්සේ තමයි අර සංස්කෘතියට රෙඩි වෙන්නේ :lol:

    බැංකොක් වල ඉස්කෝලවල ළමයි තමන් කැමති ඇඳුම් ද අඳින්නෙ ඉස්කෝලෙ එන්න :unsure:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බැංකොක් වල ඉස්කෝලවල ළමයි තමන් කැමති ඇඳුම් ද අඳින්නෙ ඉස්කෝලෙ එන්න :unsure:

    උන් මොකක් ඇදන් ඇදන් ගියත් අපිට මොකද 😂 උන්ගේ සංකෘතිය අර තැනට හැඩගැහිලා ඉවරයි. ජෙප්පො සුදු ගවුමට අත තියන්න ඇවිල්ලා මේ පාර තියෙන තුනත් නැති කර ගන්නේ 😂 රිදුනට කරන්න දෙයක් නෑ ඉතින් 😂
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Pure Distraction

    Basil Awa Nayaka kama gani etakan ape un sari ellagena idi munge ajenda eka danaganna derana news balahan dan saree ekath ekka yana gema oman katawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    උන්ගේ සංකෘතිය අර තැනට හැඩගැහිලා ඉවරයි.

    ඉතින් බැංකොක් එහෙම වුණේ ගුරුවරුන්ට බලෙන් සාරි අන්දපු නැති හින්දද 🤭
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් බැංකොක් එහෙම වුණේ ගුරුවරුන්ට බලෙන් සාරි අන්දපු නැති හින්දද 🤭
    බැංකොක් වලට ම‌ොනවා උනත් අපිට ම‌ොකද බන් :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    බැංකොක් වලට ම‌ොනවා උනත් අපිට ම‌ොකද බන් :lol:
    එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙ :unsure:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙ :unsure:
    එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙඋබට කොයිල් ද ? මම ක‌ොහෙද ඇන්දුවේ නැත්නම් ඒහෙම වෙනවා කිව්වේ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙඋබට කොයිල් ද ? මම ක‌ොහෙද ඇන්දුවේ නැත්නම් ඒහෙම වෙනවා කිව්වේ :lol:

    සාරි ගලවලා සුදු ගවුම් ගලවලා අද්‍යාපන ක්‍රමය නයිට් ලයිෆ් ඒකට රෙඩි කරන්න වැඩේ කරාට. බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම

    Bump
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොහෙද බන් ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කියලා මන් කියලා තියෙන්නේ ? මම කියලා තියෙන්නේ සාරි ගලවලා යුනිෆෘම් ගලවලා නයිට් ලයිෆ් ඒකට රෙඩි කරාම ගම්වල දුප්පත් ක‌ෙල්ලෝ ඇවිත් වැඩ කරයි කියලා. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මම කියලා තියෙන්නේ සාරි ගලවලා යුනිෆෘම් ගලවලා නයිට් ලයිෆ් ඒකට රෙඩි කරාම ගම්වල දුප්පත් ක‌ෙල්ලෝ ඇවිත් වැඩ කරයි කියලා. :lol:

    එතකොට සාරියයි යුනිෆෝම් එකයි හින්දද ලංකාවෙ ගම්වල දුප්පත් කෙල්ලො නයිට් ලයිෆ් එකෙන් බේරිල ඉන්නෙ :unsure:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එතකොට සාරියයි යුනිෆෝම් එකයි හින්දද ලංකාවෙ ගම්වල දුප්පත් කෙල්ලො නයිට් ලයිෆ් එකෙන් බේරිල ඉන්නෙ :unsure:
    මම ඒහෙම ඒකක් කිව්වේ නෑනේ :lol: උබේ ලමයි යුනිෆොම් ඒකක් ඇදලා ඉස්කෝලේ යනවා නම් මට කියන්න පුලුවන් වෙනත් ඇදුමක් ඇදගෙන යනවට වඩා ආරක්ෂිතයි කියලා. උබට ඒක තේරුම් ගන්න බැරි ඒක මගේ වරදක් නෙවෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    උබේ ලමයි යුනිෆොම් ඒකක් ඇදලා ඉස්කෝලේ යනවා නම් මට කියන්න පුලුවන් වෙනත් ඇදුමක් ඇදගෙන යනවට වඩා ආරක්ෂිතයි

    සාරි ගලවලා සුදු ගවුම් ගලවලා අද්‍යාපන ක්‍රමය නයිට් ලයිෆ් ඒකට රෙඩි කරන්න වැඩේ කරාට. බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම :lol:

    එතකොට මේ දෙකෙන්ම කියන්නෙ එකම දේ නෙහ්. 🤭
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Wife teacher kenek. private school ekaka teach karanne. ekige salary eken andum ganna wiyadam karanna amarui. ekita saree ganna shopping yanna salli denne mama. school eke honda saree andinna genunge competition ekak tiyenawa. genit itin honda saree illala wada denawa.
    Mama den bayea inne wena andum ganna set wunot ewaye hondama ewa ganna hondama saree gannawata wada wiyadam weida kiyala. Nettan itin prashnayak naa. Genunta andum gannawa kiyanne patta wiyadam.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    නෑ දෙකක් :lol:


    Fail Empire Strikes Back GIF by Star Wars