සාරිය ගලවන්න හදන්නේ ඇයි ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    NGO බල්ලොන්ගේ සල්ලි වලට මුන් ඔය ඔක්කොම විනාස කරන්න හදන්නේ. වෙස ජෙජ්ජෝ.
    සාරිය ගලෝල බුරි සහ ගල් පේන කොට සාය කෑල්ලක් ඇන්දවීම සිස්ටම් චේන්ජ් කිරීම නම් වේ.... J ඉස්ටාලින් :lol:
     
    • Haha
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ ඉන්නේ බැසිල් එනවා කියල අසේම්බල් කරපු ටීම් එකේ තව එකෙක්
    සාරිය ගානයි කිව්වම එකත් බැසිල්ගෙ වැඩක් කියලද කියන්නේ? මෝඩ ජෙප්පෙක්ද ඔහේ?
     
    • Haha
    Reactions: Alexb

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සාරිය හින්ද අධ්‍යාපනේ යන්තං බේරිලා තියෙනව නෙහ් 😅

    නිදහස් අධ්‍යාපනෙන් ඔහොම ලොජිකල් මයින්ඩ් එකක් හැදුණ කියල හිතෙනකොට :lol:
    ගලවලා බලපන් බුවා... කියලා තමයි කියන්න තියෙන්නේ :lol: මට නම් කිසිම අවුලක් නෑ බන් සාරි ගලවලා සුදු ගවුම් ගලවලා අද්‍යාපන ක්‍රමය නයිට් ලයිෆ් ඒකට රෙඩි කරන්න වැඩේ කරාට. සල්ලි තියෙන සුද්දන්ට පෙට්ටියක් කඩන්න ආතල් ඒකක් ගන්න චාන්ස් ඒකක් අරගෙන දුන්නට කිසිම අවුලක් නෑ. බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,678
    113
    බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම :lol:

    ඒ රටෙත් සාරිය තිබ්බනං එහෙම වෙන්නෑනෙ :cry:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සාරිය ගානයි කිව්වම එකත් බැසිල්ගෙ වැඩක් කියලද කියන්නේ? මෝඩ ජෙප්පෙක්ද ඔහේ?
    සාරිය ගැලවිල්ල ඇත්තට ජවිපෙ සහ පෙරෙට්ටොන්ගෙ ඓතිහාසික ජයක්ද??
     
    • Haha
    Reactions: Dead Cupid

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ආගම් වැඩක් නෑ , සාරියට වැදපන් දවස ගානේ. 🤭
    රට ජාතිය සංකෘතිය මෙච්චර කල් බේරිලා තියෙන්නේ සාරිය නිසානේ යකෝ.
    ඕක ගැලෙව්වම රටේ තියන හැම දේම නැතිවෙලා රට විනාස වෙලා යනවා වගේ .
     
    • Haha
    Reactions: topkollek

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සාරිය ගැලවිල්ල ඇත්තට ජවිපෙ සහ පෙරෙට්ටොන්ගෙ ඓතිහාසික ජයක්ද??
    මොලේ කර වෙච්ච ජෙප්පෝ කොහොමත් අනිත් මිනිස්සුන්ගේ ඇදුම් ගලවන්න තමයි සටන් කරන්නේ , මොකද උන් ඉන්නේ හෙළුවෙන් නේ .
     
    • Haha
    Reactions: erozan and Alexb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල ත්‍රීවිල් සෙට් එකේ එකෙක්ගෙන් අධ්‍යාපනේ ගැන ඔපීනියන් එකක් ඕන වුණොත් උඹ මෙන්ෂන් කරන්නං, දැං පල :lol:
    රටේ සිස්ටම් චේන්ජ් කොරන්ඩ දගලල රනිලගෙ ගූ කාල දැන් ගෑනුන්ගෙ සාරිය චේන්ජ් කොරන්ඩ දගලනව, මෙහෙම පොන්නයො ඉන්න රටකට හරියයිද ඉතින්..
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මොලේ කර වෙච්ච ජෙප්පෝ කොහොමත් අනිත් මිනිස්සුන්ගේ ඇදුම් ගලවන්න තමයි සටන් කරන්නේ , මොකද උන් ඉන්නේ හෙළුවෙන් නේ .
    උබ කියන්නෙ උන් සාරිය ගැලෙව්වෙ ටීචර්ලගෙ උනාට ඒ එක්කම ජවිපෙ කලිසමත් Auto ගැලවුනා කියලද??? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Dead Cupid

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ රටෙත් සාරිය තිබ්බනං එහෙම වෙන්නෑනෙ :cry:
    සාරිය ගලවලා සුදුගවුම් ගලවලා යන්න හදන්නේ අන්න ඒතනට :lol: උබ කැමතිද ඒකට ?
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පොන්න ජෙප්පෝ ලංකාව කියුබාව කරන්න හදන්නේ :ROFLMAO: .
     
    • Haha
    Reactions: Alexb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම් වැඩක් නෑ , සාරියට වැදපන් දවස ගානේ. 🤭
    රට ජාතිය සංකෘතිය මෙච්චර කල් බේරිලා තියෙන්නේ සාරිය නිසානේ යකෝ.
    ඕක ගැලෙව්වම රටේ තියන හැම දේම නැතිවෙලා රට විනාස වෙලා යනවා වගේ .
    කාදිනල්ට මල් මල් ජගියක් ඇදගෙන එක දේව මෙහෙයක් කරන්ඩ කියපන්, එදට අපිත් සාරිය එපා කියනව 🙂🙂
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උබ කියන්නෙ උන් සාරිය ගැලෙව්වෙ ටීචර්ලගෙ උනාට ඒ එක්කම ජවිපෙ කලිසමත් Auto ගැලවුනා කියලද??? :lol: :lol: :lol:
    ඔය වෙසවොන්ට මොන කලිසම්ද.. ඕකුන් ඉන්නේ හෙළුවෙන්. උන් දන්නේ නැ ඒක.
     
    • Haha
    Reactions: Alexb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,678
    113
    රටේ සිස්ටම් චේන්ජ් කොරන්ඩ දගලල රනිලගෙ ගූ කාල දැන් ගෑනුන්ගෙ සාරිය චේන්ජ් කොරන්ඩ දගලනව, මෙහෙම පොන්නයො ඉන්න රටකට හරියයිද ඉතින්..

    කඩුවෙල ත්‍රීවිල් සෙට් එකේ එකෙක්ගෙන් අධ්‍යාපනේ ගැන ඔපීනියන් එකක් ඕන වුණොත් උඹ මෙන්ෂන් කරන්නං, දැං පල :lol:

    සාරිය ගලවලා සුදුගවුම් ගලවලා යන්න හදන්නේ අන්න ඒතනට

    බැංකොක් වල එහෙමද වුණේ :unsure:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල ත්‍රීවිල් සෙට් එකේ එකෙක්ගෙන් අධ්‍යාපනේ ගැන ඔපීනියන් එකක් ඕන වුණොත් උඹ මෙන්ෂන් කරන්නං, දැං පල :lol:
    රටේ සිස්ටම් චේන්ජ් කොරන්ඩ දගලල රනිලගෙ ගූ කාල දැන් ගෑනුන්ගෙ සාරිය චේන්ජ් කොරන්ඩ දගලනව, මෙහෙම පොන්නයො ඉන්න රටකට හරියයිද ඉතින්..

    බැංකොක් වල එහෙමද වුණේ :unsure:
    අම්මෝ අම්මෝ උබ දන්න දේවල් නම් කියන්ඩ එපා 🤭🤭🤭
     
    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    උබලා වගේ මෝඩයොන්ට චන්ද අයිතිය තියෙන එක තමයි ලන්කාවට තියෙන ලොකුම හෙනේ ( 2 )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,678
    113
    අම්මෝ අම්මෝ උබ දන්න දේවල් නම් කියන්ඩ එපා 🤭🤭🤭

    කඩුවෙල ත්‍රීවිල් සෙට් එකේ එකෙක්ගෙන් අධ්‍යාපනේ ගැන ඔපීනියන් එකක් ඕන වුණොත් උඹ මෙන්ෂන් කරන්නං, දැං පල :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @Hyaenidae බැංකොක් වල නයිට් ලයිෆ් ඒක හදන්න කලින් ඒහෙ සංස්කෘතිය ගැන අපි දන්නේ නෑ. හැබැයි අපි දන්නවනේ ලංකාවේ සංස්කෘතිය ඒතනට යන්න තමයි මෙ පාර කපන්නේ කියලා. :lol: ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න උබ ජාත්‍යන්තර පාසලකටද ගියේ බන් ?
     
    • Like
    Reactions: erozan

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සාරි ගලවන්න ආපු පොන්න ජෙප්පෝ හෙළුවෙන්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලා වගේ මෝඩයොන්ට චන්ද අයිතිය තියෙන එක තමයි ලන්කාවට තියෙන ලොකුම හෙනේ ( 2 )
    සාරිය ගලවලා යුනිෆොම් ගලවලා මධ්‍යපාන රසේ කියලා ඩාන්ස් කරලා ස්පා වලට බඩු ප‌ොට් වලට නයිට් ලයිෆ් ඒකකට රෙඩි කරන ඒක ක‌ොච්චර ද‌ෙයක්ද යකෝ ? සුද්දෝ උනත් කැමති නැද්ද ඩොලර් ග‌ෙනත් පොඩි කෑලි ගහන්න. :lol:

    ආගම් වැඩක් නෑ , සාරියට වැදපන් දවස ගානේ. 🤭
    රට ජාතිය සංකෘතිය මෙච්චර කල් බේරිලා තියෙන්නේ සාරිය නිසානේ යකෝ.
    ඕක ගැලෙව්වම රටේ තියන හැම දේම නැතිවෙලා රට විනාස වෙලා යනවා වගේ .
    සුදු ගව්මට අත තියන්න ආපු දවසට තමයි දෙමව්පියෝ ස්ටාලින්ගේ ජංගිය ඔලුවෙන් ගලවන්නේ :lol:
    ------ Post added on Nov 21, 2022 at 10:37 PM

    මට නන් පේන්නෙ උබලට මේක ලොකුවට ඇදගෙන යන්න ඕනි වගේ. උන්ට අවදානෙ නොදී හිටිය නන් මාසෙකින් දෙකකින් ඕක නැති වෙලා යනව.

    හිතුව තරන් අවධානයක් නන් කොහොමත් ඔය සීන් එකට නැති එකේ බයි ජනතාවත් සෑහෙන කලබලේකින් නූල් දාගෙන යනව

    සිංහයා නිදාගෙන ඉන්නේ ඌව නැගිටවලා මිසක් ජන්ද දිනන්න බෑනේ බන් :lol:
    ------ Post added on Nov 21, 2022 at 10:41 PM