irisiyawata kiyana katha banමූ කොච්චර පොර උනත් මූට තාත්ත නිසා රගපාන්න ආව කියන කාඩ් එක ගහනව .
u thama bn open kaleලප කොටාට ආරාධනා කරලා නෑ අඩු කුලේ නිසා.![]()
මු මාර ස්ත්‍රී ලෝලී යි නේද...චන්ද්‍රන් රත්නම්
මෙන්න ඕකට බල්ලෙක් වගේ බුරනවා
රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.
Jeremy Irons arrives in Sri Lanka
![]()
![]()
![]()
![]()