සාරුක් ඛාන්ට ජයවේවා!! 😎😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.

    Jeremy Irons arrives in Sri Lanka

    w8ct1q02ht3swdosqfp3b85tzt_1.jpg

    7HHj0hI.jpg

    24451366_vs-1.jpeg

    1200-675-24451366-546-24451366-1750849017248.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,639
    113
    චන්ද්‍රන් රත්නම්
    මු මාර ස්ත්‍රී ලෝලී යි නේද...
    මේ ළඟදි viral ගියේ narrate කරණ කෙල්ලෙක් ව kiss කරේ on camera publicly 😅

    80 ට ළංවෙලත් වයසට නෙමෙයි මුගේ වැඩ 😅
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.

    Jeremy Irons arrives in Sri Lanka

    w8ct1q02ht3swdosqfp3b85tzt_1.jpg

    7HHj0hI.jpg

    24451366_vs-1.jpeg

    1200-675-24451366-546-24451366-1750849017248.jpg

    ජෙරමි ගැන තනි වචනයක් කියනවාම්: "මුහුකුරාගිය බටහිර පිරිමි පවුර්ශ්යේ ජීවමාන නිරුපනයක්"