සාලාවේ ආයුද ගබඩාව

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    සාලාවේ ආයුද ගබඩාව

    සාලාවේ ආයුද ගබඩාව පුපුරවපු කේස් එකට මොකද දන්නේ නැහැ නේද උනේ .මට අද ඇහුන අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරීක්ෂණයක් පවත්වනවලු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයුද ගබඩා සියල්ලම අයින් කරල දාල ලංකාවම ආරක්ෂිත තැනක් කරන එකලු හුටන් තුමාගේ බලාපොරොත්තුව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පව් අහිංසක මිනිස්සු මම දැක්ක ගියසතියෙත් රත්නපුර කොළඹ බස්වල පෝස්ටර් ගහල තිබ්බ, ඒ අයට තාම හරියට වන්දි දීල නැහැ, එහෙ ඉන්න අය කියන්නෙ කිසිම මීඩියා එකකට ඒ වැත්තට යන්න දෙන්නෙ නැතිලු, ජනතාවට තොරතුරු එන එක වලක්වන්න ඕන නිසා.

    13325496_1141322395928017_1598719677024973162_n.jpg

    සමහර විට සංගනනය කොරල එහෙම කෙසෙල් ගෙඩිය ගෙඩිය දෙයිද දන්නෙ නැහැ...!!
     
    • Like
    Reactions: KDH

    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    Den mehemane machan seen eka
    lankawe Hamudawe Shakthiya Adu karanawa kiyalane Oka ranilui maithree kare
    ithin un Dabalage Kalthuwakku deka thiyenawa Apita hadisi awasthawakadi Pavichi karanna Uba bayawenna Epa
    sagalage, Mangalage, Ranjange wage Kalthuwakku thiyena nisa Jathika arakshawata prashnayak wenne ne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ආයුද ගබඩා සියල්ලම අයින් කරල දාල ලංකාවම ආරක්ෂිත තැනක් කරන එකලු හුටන් තුමාගේ බලාපොරොත්තුව

    Den mehemane machan seen eka
    lankawe Hamudawe Shakthiya Adu karanawa kiyalane Oka ranilui maithree kare
    ithin un Dabalage Kalthuwakku deka thiyenawa Apita hadisi awasthawakadi Pavichi karanna Uba bayawenna Epa
    sagalage, Mangalage, Ranjange wage Kalthuwakku thiyena nisa Jathika arakshawata prashnayak wenne ne

    හමුදාවේ බලය අඩු කරවන්න UN එකේ උවමනාවට ආණ්ඩුව කරපු වැඩක් නේ.

    මේ ලඟදි news 1ක්‌ දැක්ක ඔක්කොම ආයුද එකම ගබඩාවකට ගෙනියනවලු එතකොට ලේසිය් පොනිල් හාමුට ඔක්කොම ටිකට එක පාරම SHORT එක දෙන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පව් අහිංසක මිනිස්සු මම දැක්ක ගියසතියෙත් රත්නපුර කොළඹ බස්වල පෝස්ටර් ගහල තිබ්බ, ඒ අයට තාම හරියට වන්දි දීල නැහැ, එහෙ ඉන්න අය කියන්නෙ කිසිම මීඩියා එකකට ඒ වැත්තට යන්න දෙන්නෙ නැතිලු, ජනතාවට තොරතුරු එන එක වලක්වන්න ඕන නිසා.

    13325496_1141322395928017_1598719677024973162_n.jpg

    සමහර විට සංගනනය කොරල එහෙම කෙසෙල් ගෙඩිය ගෙඩිය දෙයිද දන්නෙ නැහැ...!!

    අෆ්ෆා එහෙමද ඕව කියන එක නවත්වන්න තමා අලුතින් නීතිත් ගේන්න යන්නේ මාද්‍ය වලට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    අෆ්ෆා එහෙමද ඕව කියන එක නවත්වන්න තමා අලුතින් නීතිත් ගේන්න යන්නේ මාද්‍ය වලට

    තොරතුරු දැනගැනීමේ පනත කියලා මුන් ගේන්න හදන්නේ තොරතුරු වසන් කිරීමේ පනතක්. රාජ්‍ය ආරක්ෂාව ඇති කරත් , නැති කරත් ඒ ගැන කතා බෑ ඊට පස්සේ . මුන් රට විනාශ කරනවා.

    :angry::angry::angry::angry::angry::angry:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    තොරතුරු දැනගැනීමේ පනත කියලා මුන් ගේන්න හදන්නේ තොරතුරු වසන් කිරීමේ පනතක්. රාජ්‍ය ආරක්ෂාව ඇති කරත් , නැති කරත් ඒ ගැන කතා බෑ ඊට පස්සේ . මුන් රට විනාශ කරනවා.

    :angry::angry::angry::angry::angry::angry:

    Ow ban eka atta
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සාලාවේ ආයුද ගබඩාව පුපුරවපු කේස් එකට මොකද දන්නේ නැහැ නේද උනේ .මට අද ඇහුන අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරීක්ෂණයක් පවත්වනවලු.

    ඔය වගේ සුළු ප්‍රශ්න ගැන කලබල වෙන්න දෙයක් නෑ. මේ දවස්වල ලොකුම ප්‍රශ්නෙ පාද යාත්‍රාවට ගිහින් ගුටි කාපු එක.