සාලාවේ ආයුද ගබඩාව
සාලාවේ ආයුද ගබඩාව පුපුරවපු කේස් එකට මොකද දන්නේ නැහැ නේද උනේ .මට අද ඇහුන අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරීක්ෂණයක් පවත්වනවලු.