සාලාව අවි ගබඩාව

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සාලාව අවි ගබඩාව



    සාලාව අවි ගබඩාව රජය හිතාමතා පිපිරවූ බවට
    විමල්ගෙන් හෙළිදරව්වක්

    පසුගියදා විශාල පිරිසකට හිරිහැර කැඳවමින් කොස්ගම සාලාව යුද හමුදා අවිගබඩාව පුපුරා ගියේ ස්වාභාවික සංසිද්ධියක් මත නොවන බවත් එය හිතාමතා රජය පුපුරවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ බෙලිඅත්තේ පැවති රැස්වීමකදී මුල්වරට හෙළිදරව් කර ඇත.
    බටහිර උවමනාවට හමුදාව දුර්වල කිරීමට රජය මෙය සිදු කළ බවද
    ඔහු කියයි.


    ඔහුගේ ප‍්‍රකාශය මෙසේය.

    ”අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ? අවි ගබඩාව පිපිරෙවුවා.ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල . දවස් දෙකයි ගියේ වේයන්ගොඩ යුද හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත‍්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මා. කෝටි ගණනක අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.

    බටහිර රටවල් කියනවා පිරිස් බලය හමුදාවෙ අඩු කරන්න.අවි බලය අඩු කරන්න.අනාගතේ ත‍්‍රස්ත යුද්ධයක් ආවම ඒ යුද්දෙ පාලනය කරගන්න බැරි නිකංම්ම නිකං මොරාල් වැටිච්ච හමුදාවක් හැටියට මේක පත්කරන්න කියලා.ඒකට තමයි මෙහෙම කරන්නෙ. බුද්ධි අංශෙ අය හිරේ දාන්නෙ.”

    මෙම ප‍්‍රකාශය විමල් සිදු කළේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා බන්ධුල ගුණවර්ධන යන අයද සිටි රැස්වීමේදීය.
    එම ප‍්‍රකාශයේ වීඩියෝව පහතින්
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    :yes:මළමිනී ගොඩට අරන් කවුද මැරුවේ කියලා හොයනවා ඕක හොයන්න කිසි ඕන කමක් නැහැ..ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    oke podi hari athak athi

    විමල් ඒ කාලේ කිව්ව දේවල් වලට අපි හිනා උනා ඒත් අළුත් ආණ්ඩුව ආවට පස්සේ ඒ කිව්ව දේවල් 90% ක්ම ඇත්ත උනා..:(
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    සෑහෙන විස්තරයක් තිබුනා ලංකා නිව්ස් වෙබ්.today සයිට් එකේ.ඇත්ත නැත්ත නොදනී.....