සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙල් එව්රිතිං යූ වෝන්ට් ටු සේ :rofl::rofl:
    නෝ මෑන්....නතිංග් ටු අටර්.
    ඉන් ද කේස් ඔෆ් නැෂනල් සිකියුරිටි, අයි යූස්ඩ් ටු කීප් මයි බල්ඩි මවුත් ඇන්ඩ් ඈස් ෂට්.
    ඉට්ස් බෙටර් ටු කීප් දෙම් ෂට්.
    කොමල් පීපල් ෂුඩ් නෝ තින්ග්ස් අප් ටු සර්ටන් එක්ටෙක්ට්. බියොන්ඩ් දැට්, ඉස්ට් නොට් දෙයාර් බ්ලඩි ජොබ්. කීප් ඉට් ෆෝ පීපල් හූ නෝ එබව්ට් දැට්. බෙටර් ටු කීප් කොමන් සිටිසන්ස් බීක්ස් ඇන්ඩ් බ්ලඩි කොක්ස් අව්ට් ඔෆ් මැටර්ස්.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    නෝ මෑන්....නතිංග් ටු අටර්.
    ඉන් ද කේස් ඔෆ් නැෂනල් සිකියුරිටි, අයි යූස්ඩ් ටු කීප් මයි බල්ඩි මවුත් ඇන්ඩ් ඈස් ෂට්.
    ඉට්ස් බෙටර් ටු කීප් දෙම් ෂට්.
    කොමල් පීපල් ෂුඩ් නෝ තින්ග්ස් අප් ටු සර්ටන් එක්ටෙක්ට්. බියොන්ඩ් දැට්, ඉස්ට් නොට් දෙයාර් බ්ලඩි ජොබ්. කීප් ඉට් ෆෝ පීපල් හූ නෝ එබව්ට් දැට්. බෙටර් ටු කීප් කොමන් සිටිසන්ස් බීක්ස් ඇන්ඩ් බ්ලඩි කොක්ස් අව්ට් ඔෆ් මැටර්ස්.
    :oo::oo::oo::oo::oo:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාලාව පිපිරැමේ අභිරසක් තියෙන බව නම් පේනවා...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මේක නේද ඔය කතාව
    http://www.lankanewsweb.today/archives/11950

    මේක පල් හැල්ලක් නේ කතාවක් ලියද්දි short and sweet වුණාම තමයි බොරුවක් වුනත් හොදට කාවදින්න ලියන්න පුළුවන්

    මම නම් මේක කියව්වේ නෑ පලවෙනි පේළියම කියවද්දී තේරුණා බොරුවක් කියල මේක ලිව්වේ ඔය නම් ඊලග පාර හොදට ලියන්න උත්සහ කරන්න
     
    • Like
    Reactions: marachoon

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හැමදේම කියන්න නෙවෙයි.නොකියවෙන දේවල් ඇති.ඒත් මේ උඹලා ඔක්කොම බලාගෙන හිටිය මහා විනාශයකය බුද්ධි වාර්ථාව බාහිර පාර්ශ්වයකට කියවන්න පුලුවන් තරමින් වෙනස් කරලා ගෙනාපු එකක්..මේක කිරියට කලින් අපි එක්තරා පුවත් අඩවියකට දුන්නා.ඔවුන් මේක පලකරන්න බය වුනා.හැබැයි පස්සේ ඒක පලකලා.



    PM කරපන් මචං :angry::angry::angry: :eek:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...

    මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද? :angry:

    මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක..... :yes: :yes: :yes: :yes:

    දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ.... :rofl: :rofl:

    එහෙනම් ඉතින් සිරිසේනව උස්සගෙන ගිහින් දෙකක් ඇනලා අහගන්න පුළුවන් කුඩු වලට සම්බන්ද දේශපාලකයෝ ගැන .මොකද සිරිසේන දන්නවා.ආණ්ඩුව පෙරලා නිසා නේ කියන්නේ නැත්තේ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හැමදේම කියන්න නෙවෙයි.නොකියවෙන දේවල් ඇති.ඒත් මේ උඹලා ඔක්කොම බලාගෙන හිටිය මහා විනාශයකය බුද්ධි වාර්ථාව බාහිර පාර්ශ්වයකට කියවන්න පුලුවන් තරමින් වෙනස් කරලා ගෙනාපු එකක්..මේක කිරියට කලින් අපි එක්තරා පුවත් අඩවියකට දුන්නා.ඔවුන් මේක පලකරන්න බය වුනා.හැබැයි පස්සේ ඒක පලකලා.

    එකම දෙයයි කියන්න තියෙන්නේ..

    මේක මහ පාදඩ දරුවෝ ලබපු අහිංසකම රටක්...

    ඉවසීමෙන් කියවන්න..
    (කිසිදු පාර්ශ්වයකට මඩ ගැසීමක් සිදු නොකරන අතර සියලු විස්තර වඩාත් තහවුරුවන මට්ටමින්, සංවේදී කොටස් ඉවත්කොට පලකරන්නෙමු.)


    PM කරපන් කෝ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    meke loku adupaduwak thiyanawa,

    lapa kumara ne, JVP eka ne, rathu ali petaw ne...

    lol budhdhi ansha warthawe sandhan wela thiyanawa dewal... salawata yanna issella X National Geography th balala.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ මෙච්චර කල් මම හිතුවේ සුජීව ප්‍රසන්න ආරච්චි විතරයි බොළද නවකතා ලියන්නේ කියලා. මෙව්වත් එක්ක බලපුවම සුජීව කැලේ.....

    :P :P :P

    heh