සාලාව_පිපිරුමට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    සාලාව_පිපිරුමට

    සාලාව_පිපිරුමට_වගකිවයුත්තන්_හොයාගෙන

    images
    [/IMG]
    ඕන් හරි. ටොයියන් පුන පුනා බලාසිටි ප්‍රවුර්තිය.......

    පසුගිය ඉරිදා දිනයේ කොස්ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩා පිපිරී යාම සම්බන්ධයෙන් වගකීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් බාරගත යුතු යයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    2009 වසරේ යුද්ධය අවසන් වූ පසු කල යුතුව තිබුනේ එම අවි ගබඩාව ඉවත් කරීම බවත්
    යුද්ධය නිමවී වසර 6ක් ගියද ඒවා ඉවත් නොකිරීම ගැන වගකීම ඔවුන් පැහැරහැර ඇති බවත් ඔහු පැවසීය.

    2009දී මෙන්ම 2014 දීද එවැනි අවි ගබඩා පුපුරා යාම් සිදු වූ බවද ඔහු සඳහන් කලේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    lankacnews

    පොන්පාලන ආණ්ඩුව මේ සම්බන්ධව රෙද්දේ රෙවී තිබූ අසූචි සෝදා ගත් වගයි..

    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    අනේ බං උඹ මේ කතාවේ වොයිස් කට් එක ඇහුවද? මේක තනිකරම ඒ කතාව විකෘති කරල තියෙන්නේ. ඇහුවෙ නැත්තන් 7 ප්‍රවෘත්ති බලපන්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ බං උඹ මේ කතාවේ වොයිස් කට් එක ඇහුවද? මේක තනිකරම ඒ කතාව විකෘති කරල තියෙන්නේ. ඇහුවෙ නැත්තන් 7 ප්‍රවෘත්ති බලපන්.

    Ane gihin Akilayata kiyala puke aragena nida ganin ban...
    Toyyanwa kawruth ganan ganne na ban dan... :lol::lol::lol::lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් බැලුවේ මෙච්චර පරක්කු මොකද කියල කතන්දරේ හදන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,671
    113
    mara adamberen source eka dala tiynne :D :P

    අනේ බං උඹ මේ කතාවේ වොයිස් කට් එක ඇහුවද? මේක තනිකරම ඒ කතාව විකෘති කරල තියෙන්නේ. ඇහුවෙ නැත්තන් 7 ප්‍රවෘත්ති බලපන්.

    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    mara adamberen source eka dala tiynne :D :P

    අනේ බං උඹ මේ කතාවේ වොයිස් කට් එක ඇහුවද? මේක තනිකරම ඒ කතාව විකෘති කරල තියෙන්නේ. ඇහුවෙ නැත්තන් 7 ප්‍රවෘත්ති බලපන්.

    ඇදිවත එහෙම ගලවලා පැත්තකින් තියලා 3.30 ඉදලා අහපන්........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොහොමද රෙදි නෑ නෙහ් ? අකිලයා උබලට ඔය පොස්ට් දාන්න කලින් කිව්වේ නැද්ද උ එහෙම කිව්වා කියලා? බලහල්ලකෝ උන්ගේ වැඩ වලින් උබලගේ තමා රෙදි ගැලවෙන්නේ.

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලංකා දේශපාලනයේ මෙන්ම මහජනතාවද අතර ඕපාදුප සෙවීම වස් මෙහි අගමුල, විනාශයේ තරම, තිබුණු ආයුද, සහ අනෙකුත් තොරතුරු රිසිසේ ගෙන හැර දැක්වීම ඉතාමත් අනුවණ අදුරදර්ශී ක්‍රියාවලියක්.

    මේ සියල්ලෙන්ම වන්නේ රාජ්‍ය රහස් උව ප්‍රචාරණය වීමයි. එය කිසිදු දේශපාලන පක්ෂයකට නොව, රටක් ලෙස සියල්ලන්ටම පොදු තර්ජනයකි.

    මෙහි සියලු පරීක්ෂණ රහස්‍ය ලෙස ආරක්ෂක අංශ මගින් කර, අවශ්‍ය දෑ පමණක් මාධ්‍යට හා දේශපාලුවන්ට නිකුත් කළයුතුයැයි මගේ හැගීමයි.

    තමාට රිසිසේ පටු දේශපාලන හා ප්‍රසිද්දිය තකා අදහස් දක්වන, මාද්‍ය, විශේෂයෙන් දේශපාලුවන් පිළිබද අවශ්‍ය තීරණය අවශ්‍ය විටදී ගැනීම සදහා බුද්ධිමත් වීමට වගබලාගන්න.

    එය ඔබේත් මගේත් මාතෘ භූමියේ අනාගතය, අනන්‍යතාව සහ ආරක්ෂාව බව තරයේ සිහි තබාගන්න.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ

    අවි ගබඩාව පිපිරීමේ වගකීම
    මහින්ද හා ගෝඨාභය භාරගත යුතුයි
    - ඇමැති අකිල විරාඡ් කාරියවසම්

    කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමේ සිද්ධියේ වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් භාරගත යුතු යෑයි අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (09 දා) කීය.

    ඊට හේතුව 2009 දී යුද්ධය නිම වුවද කොස්‌ගම කඳවුරෙන් අවි ගබඩාව ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති සහ හිටපු ආරක්‌ෂක ලේකම් කිසිදු ලිඛීත නියෝගයක්‌ නොදීම යෑයි සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය.

    කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් කිඹුල් කඳුළු හෙළමින් සිටින බව ද එල්. ටී. ටී. ඊ. සංවිධානයට නැවත පණ දී හෝ රාජපක්‍ෂවරුන් නැවත බලයට පැමිණීමට පහත් උත්සාහයක නිරත වන බවත් අකිල විරාඡ් කාරියවසම් මහතා කියා සිටියේය.