සාලාව_පිපිරුමට
සාලාව_පිපිරුමට_වගකිවයුත්තන්_හොයාගෙන
[/IMG]
ඕන් හරි. ටොයියන් පුන පුනා බලාසිටි ප්‍රවුර්තිය.......
පසුගිය ඉරිදා දිනයේ කොස්ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩා පිපිරී යාම සම්බන්ධයෙන් වගකීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් බාරගත යුතු යයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
2009 වසරේ යුද්ධය අවසන් වූ පසු කල යුතුව තිබුනේ එම අවි ගබඩාව ඉවත් කරීම බවත්
යුද්ධය නිමවී වසර 6ක් ගියද ඒවා ඉවත් නොකිරීම ගැන වගකීම ඔවුන් පැහැරහැර ඇති බවත් ඔහු පැවසීය.
2009දී මෙන්ම 2014 දීද එවැනි අවි ගබඩා පුපුරා යාම් සිදු වූ බවද ඔහු සඳහන් කලේය.

lankacnews
පොන්පාලන ආණ්ඩුව මේ සම්බන්ධව රෙද්දේ රෙවී තිබූ අසූචි සෝදා ගත් වගයි..

Last edited: