සාවද්‍ය තොරතුරු

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සාවද්‍ය තොරතුරු

    547046_491956480844432_1804894772_n.jpg


    මුස්ලිම් ජනතාව සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර ගත කරමින් ලොව පුරා ජාතිවාදය ඇවිස්සීමේ පහත් ක්‍රියාවලියක නිරත වේ

    යම් යම් අවස්තාවලදි ස්ව්භාවික විපත් වලදි අනතුරු වලදි හෝ බෝම්බ ප්‍රහාරයන් වලින් හෝ වෙන කිසියම් ලෙස ක්‍රමයකින් මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඡායාරූප ගෙන ඒවා වටා සාවද්‍යා කතා මාලා පට බැඳ අන්තර්ජාලය හරහා ලොවපුරා තොරතුරු බෙදා හරින බවට මේ වන විටත් හෙළිදරව් වී ඇත,එලෙස හදිසි අනතුරු වලින් මිය යන මුස්ලිම් ජනතාව,මියන්මාර බෞද්ධයන් විසින් ඝාතනය කල බව පෙන්වමින් මොවුන් තොරතුරු බෙදා හරින අතර,ලංකාව තුලද සිටින සිටින මුස්ලිම් පුද්ගලයින් ද මේ පහත් ක්‍රියාකාරකමේ නිරතවනු ඇත,ෆෙස්බුක් සහ සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම බ්ලොග් සයිට් සහ ප්‍රචාරය කිරීමට හැකි සැම ආකාරයටම මොවු මෙම සාවාද්‍ය තොරතුරු ප්‍රචාරය කරන අතර ජාතිවාදය ඇවිස්සීමෙහිලා මෙම මුස්ලිම් ජනයා ඉතා නින්දිත වැඩ පිළිවෙලක් කරගෙන යන බව අප මෙයින් ඔබට දන්වා සිටී,ජනතාවනි අවදියෙන් පසුවන්න,මොවුන්ගේ බොරු වලට නොරැවටෙන්න,

    හැකිතාක් SHARE කර ජනතාව දැනුවත් කරන්න