ජබුක්මේ උඹත් මෙතන ඇන්ටිලට හුරේ දන්නේ නැතුව පලයන්කෝ..
සඳුනි ඇන්ටි මගේ...![]()

කොහෙවත් යන මදාවි පොන්සියෙක්ට උගන්නලා එව්වා කියලා මයිත්‍රී වැටෙනව නම් ඉතින්මයිත්රී යුගයක නිමාව.![]()

මෛත්‍රී දැනටමත් වැටිලා යකෝ නැත්තම් මෙහෙම බොරු ගොතලා මිනිස්සුන්ව රවට්ටන්න හදයිද?????කොහෙවත් යන මදාවි පොන්සියෙක්ට උගන්නලා එව්වා කියලා මයිත්‍රී වැටෙනව නම් ඉතින්![]()




:yesi know sujeewa senasinghe from my school days, nikan mada gahanna epa ponnayo, sujeewa senasinghe kiyanne umbala wage bat packet ekata kahina ekek neweiy, mama kawadawat me wage comments dala na e wunata me wage post dana ewunta wena kata karanna widiyak naha, anunge ahe tiyena duli poda gana maha lokuwata kata karanawa tamange ahe tiyena pol parala penenne nati pottaya.
සම්පුර්ණ එක එඩිට් කරලා නේද?
සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.
කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.
සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..
ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි

කොහෙවත් යන මදාවි පොන්සියෙක්ට උගන්නලා එව්වා කියලා මයිත්‍රී වැටෙනව නම් ඉතින්![]()

අයිත් අවදා මගේ සඳු......නී










නෑ නෑ ඕයි ඉවර වෙනකල් බලහන්.. හොඳම ටික අන්තිමට...![]()
ලොජික් එකක් අහනවාදැන් උබ හිතන් ඉන්න ඇත්ත මොකක්ද බන් .....මචන් ටිකක් බුධිමත්ව හිතපන්...ලෝගික් එකක් ඇතිව.....කොහොමත් විධායක ක්‍රමය අහෝසි කල යුතුමයි....
යකෝ මහින්දට විරුද්ධව බොරු මඩ ගහලා, මිනිස්සුන්ට බොරු කියලා රවට්ටලද යකෝ මෛත්‍රී යහපලනේ ගේන්නේ????


ජන්දටිකත් නැති කරගත්තා ඔය සිද්ධියෙන..
සිරාවටම උබ එලමරාත් එකයි සිරාත් එකයි
උන්ගෙ ගොලයොත් එකයි අපි අපි බොරුවට මරා ගන්නවා
ලොජික් එකක් අහනවායකෝ මහින්දට විරුද්ධව බොරු මඩ ගහලා, මිනිස්සුන්ට බොරු කියලා රවට්ටලද යකෝ මෛත්‍රී යහපලනේ ගේන්නේ????
ජන්දටිකත් නැති කරගත්තා ඔය සිද්ධියෙන..
මෛත්‍රී කොහොමද යකෝ විධායකය අහෝසි කරන්නේ???
ඔන්න උත්තර දුන්නා ගිහින් බලපන්..උබට දෙසපලනික දැනුමක් තියෙනවනම්....මෙන්න මේවා තමයි මචන් සුපිරි game ....අද බාල නැතුව බුධිමත්ව තීරණය කරපන්.....ඕක ඇත්තටම හෝඩියේ වැඩ මේවගේ උත්තරේ උඹ දන්නවා නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1651309





සඳුනි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි ඇවිල්ලා ඔලුව දාල යනවා.. පවු බන් එකී..දැන් උඹට සඳුනි එපාද?![]()