මම කොහොමත් UNP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නෙ බන් ... ඕකුන් දෙගොල්ලොම එක කාසියෙ දෙපැත්ත වගෙ තමයි![]()
ආයෙ මක්කයි බං.. කෙටියෙන් කිව්වොත් කවුරු දින්නත් අන්තිමට අපි පරාදයි.. එච්චර තමා..
මම කොහොමත් UNP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නෙ බන් ... ඕකුන් දෙගොල්ලොම එක කාසියෙ දෙපැත්ත වගෙ තමයි![]()
Video eka awahama muta banimu.ethakan mahindayata banimu![]()
මහින්දයා කුඩ්ඩන්ව හොරුන්ව රකිනවා

කැරි ආතල් දෙන්නෙ ඔයි මාම් හිතන් හිටියෙ සුජිව එල බුලට් එකක් කියලා ඔක කරත් පොර හොද එකා කියාල ගොඩාක් කියනව දෙශපාලනයෙ හැටි තම්යි හැබැයි සුජිව හොද මනුස්සයාලු
ආයෙ මක්කයි බං.. කෙටියෙන් කිව්වොත් කවුරු දින්නත් අන්තිමට අපි පරාදයි.. එච්චර තමා..


අජූව කිචසිංහ

අප්පේ මූ ඇන ගත්ත තරම. සරම එක අතකින් අල්ලන් තමා එදා කතා කරන්න අත්තෙ. රූපවහිනී විවාඩයකට එහෙම සරම ඇදන් එන්න බැරි වේවි. මොකද ඔක මතක් කරන කරන ගානේ මොගේ සරම කඩන් වෙටෙන හින්ද. කමක් නෑ කොල්ලො උඹ හොදට ඔය ලනුවක් අරන් වට ඩෙක තුනක් ඔතාගෙන, හොද ගැට ඩෙක තුනකුත් දාගෙන වරෙන්. උඹට එකත් මදි වගේ නම් ලනුවට අල්ලලා සරමට මහුම් තුන හතරක් දාගනින්.
View attachment 55754
උබෙ කතාව සමහරවිට හරි ඇති විඩියො එකක් අවහාම මහින්දයාට බනිමු දැන් සුජිවට බනිමු![]()


ආණ්ඩුවෙ එකෙක්ව UNP උන් අරන්. ඌට මයිත්රීට සප් කරන්න එන්න කියලා ඌ මයිත්රීටම බැනලා ආයෙ ආණ්ඩුවට යනවා.
ලංකාවෙ විතරයි![]()



මේ හිටියා මේ නෑ..
ඒකෙන් තේරුම් යන්නෙ මොකක්ද..? විලි ලැජ්ජාවක් නැතිකම..
අපේ උන් සත පහකට විශ්වාස කරන්න අමාරු ඒකනේ..
ITHIN KOHOMADA MINISSUNWA WISWASA KARANNE. MAHINDA EKKA SAHODARAYO HITIYE NATHINAM YUDDETH PAWALA DENAWA. AHANAM THAMATH PRABAKARAN BOMBA GAHANWA.
සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.
කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.
සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..
ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි