සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සුජීවය පොර වෙන්න කියල හිතාගෙන කොලේ කියවනකොට මූට බඩයන්න ඇති.දැන් සුජීවයා අල්ලගෙන පුක් පාර දෙනවා ඇති තෝ ගම කෑවා කියාගෙන :rofl::rofl:
සුජීව පොන්නයව මට පෙන්නන්න බෑ.. ඕකට හරියට කතාකරග්න්නවත් බෑ..
 
Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    10173680_4770279313009_7475583942896649114_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ තොපිට පිස්සුද??? මහින්දය කොහෙද යුද්දේ දින්නේ??? චන්ද්‍රිකානේ යුද්දේ කරලා අවසානයේ සරත් ෆොන්සේකාට දුන්නේ :rofl: තෝ මරු කියවනවද???
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න නියම කොල්ලො. ගෙදරට පැනල කණට ගැහු‍වෙ. මු සිරිකොතට ගිහිල්ල තමයි මේ වැඩේ කලේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    asdf7410

    Member
    Jun 4, 2014
    4
    1
    0
    බොහෝ දෙනා මොහු හඳුනන්නෙ පැටිරමා යන නමින් දෙහිවල මේදන්කර පළාත ආශ්‍රිතවය.පැටි ලෙස මොහු හඳුන්වන්නට විශේෂ හේතුව පළාතේ සියලු දෙනා අතර මත්ද්‍රව්‍ය භාවිතයට නමගිය අයෙකු ලෙස මොහු හඳුන්වන ලබන අතර
    දෙහිවල තග් අමරෙගෙ ළඟම මිතුරෙකුගේ පුතෙකු වෙයි දෙවතාවක් මත්ද්‍රව්‍ය සම්බන්ධව පොලිස් අත්තඩංගුවේ සිටි මොහු වරක් දෙහිවල මහ නගර සභාවේ රාජ්‍ය සේවකයෙකුට බෝතලෙකින් පහර දී පොලිස් පැමිණිලක් මත සමත මණ්ඩලය දක්වා දුර දිග ගොඩ තිබේ.මොහුට දෙහිවල ඇත්තේ එවන් කැරට්ටුවකි
    බිම්පුත් මුල්‍ය සමාගමේ කාලයක් වැඩ කර තිබෙන මොහු විනෝදාංශයක් වශයෙන්
    යතුරු පැදි ධාවන තරඟ වලටද සහභාගී වෙයි.
    සාවිත්‍ර රාමල් ලෙස දින කිහිපයකට පෙර බොහෝ සෙයින් ජනප්‍රිය වූ චරිතයක් විය.අදාළ සිදුවීමෙන් පසු ඔහුව පිළිගනිම සඳහා විශාල උතවයක්ද සංවිධානය කර තිබුණි.නටෂා පෙරේරා ද ඒ සඳහා සහභාගී වී සිටි බව අන්තර්ජාලයට එක්වී තිබු පින්තුර තුලින් හෙළිවිය.දෙහිවල තිබු මහින්ද රාජපක්ෂ මැතිවරණ වේදිකාවේදී ද උණුසුම් පිළිගැනීමක් ඔහුට ලැබිණ.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සාවිත්‍ර කොලුවට කතා කරන්න දන්නේ නෑ, අත්දැකීම් නෑ කියලා කිර්තිට කියලා ලියුම ලියව ගන්නේ. එකයි කිර්ති අහන්නේ මුගෙන් දුන්න සල්ලි ටික තියෙනවද? ඒවා පෙන්නවද කියලා. මු කිර්තිට කිව්වා ටිකම ඌ කතාවට ගලපලා මූට කියලා දෙනවා. Hidden camera එකේ ඌ office එකට ආපු වෙලේ මුල ඉඳලම video එක තිබ්බා නම් බලන්න තිබ්බා :P

    watch this
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මේ බුවා මම දැකල තියෙනව රත්මාලාන පැත්තේ බජාජ් ගැරිජ් එකකින් පරන බයක් එකක් හැදුව
    මම දැක්කේ කුඩ්ඩෙක් වගේ
    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සාවිත්‍ර කොලුවට කතා කරන්න දන්නේ නෑ, අත්දැකීම් නෑ කියලා කිර්තිට කියලා ලියුම ලියව ගන්නේ. එකයි කිර්ති අහන්නේ මුගෙන් දුන්න සල්ලි ටික තියෙනවද? ඒවා පෙන්නවද කියලා. මු කිර්තිට කිව්වා ටිකම ඌ කතාවට ගලපලා මූට කියලා දෙනවා. Hidden camera එකේ ඌ office එකට ආපු වෙලේ මුල ඉඳලම video එක තිබ්බා නම් බලන්න තිබ්බා :P

    watch this
    Video

    මේ බුවා මම දැකල තියෙනව රත්මාලාන පැත්තේ බජාජ් ගැරිජ් එකකින් පරන බයක් එකක් හැදුව
    මම දැක්කේ කුඩ්ඩෙක් වගේ
    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: චාටර් බන් මිනිස්සුන්ව රවට්ටලා ගෙන්න යන යහපාලනේ
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    :lol::lol::lol::lol::lol::lol::lol: චාටර් බන් මිනිස්සුන්ව රවට්ටලා ගෙන්න යන යහපාලනේ

    ඔව් බං මහින්දගේ ඔය වගේ පච වෙච්ච බංකොලොත් පාලනේ චාටර් තමයි :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් බං මහින්දගේ ඔය වගේ පච වෙච්ච බංකොලොත් පාලනේ චාටර් තමයි :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol: චාටර් බන් මිනිස්සුන්ව රවට්ටලා ගෙන්න යන යහපාලනේ