Opinions are like assholes. Everybody's got one.



this is more like sh*t coming from assholes.මේ උබයි පවුලයි ලමයයිද ???
Opinions are like assholes. Everybody's got one.
සාසනේ ගැන උඹ සෑහෙන්න වද වෙනවනේ



අරමුණ නැවත නැවතත් පැහැදිලි වේ. යම් යම් සිදුවීම් නිසා හිත ගොඩක් රිදී ඇති බව ද ලඟකදී සිට වැටෙන පෝස්ටු මගින් පෙනේ. දෙපිලේම අන්තවාදීන් ගැන පැහැදීමක් නැති නිසා හිත රිදුන අන්තවාදීන් පිරිස දමන මෙවැනි කාටූන් ගැනද පැහැදීමක් නැත. බුදුදහමට සිදුවූ කෙනෙහිලිකම් ගැන කාටූන් දැමනවානම් දවස පුරා දැමිය හැක. එවැනි කාටුනයක් සිරිපාලගෙන් බලාපොරොත්තු වීමට වඩා ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා ලැබීමේ සම්භාවිතාව ඉහලයි.![]()



සිරි උඹ මහණ වෙන්නවත් යනව ද මචං..........සාසනේ අනතුරේ



ඌ චීනෙට ගිහින් ඔය පහුගිය කාලේ හදාරලා තියෙන්නේ ශැඔලින් දර්මයනේ. ඒකයි ඔය වලියට වගේ ඉන්නේ. චීනෙ ගැස් බැස්සම ආයේ හරි යයි.සිරි උඹ මහණ වෙන්නවත් යනව ද මචං..........
එහෙම නම් ඉතිං සාසනෙයි පඩු හැලියයි විතරක් නෙවෙයි ලාබාල සාමනේර හිමිවරුන් ගේ ලමා කාලයත් ඉවර වෙයි.![]()