සාස්තර නැතහොත් නිමිති ඇත්තද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    උඹල දන්න විදියට අහපු කතා ඇතිනේ සාස්තර, හූනියම්, කොඩිවිණ ගැන. නිමිති හා සාස්තර වලින් ඇත්ත කියවිල තියෙනවද බලපු එවුන්ට මෙකෛ් හරි උඹල දන්න එවුන්ට?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    ඉස්සර අතබලලා සාස්තර කියපු ඩයල් එකක් හිටියා දළුගම. දිසානායක මහත්මයා කියලා. කියන එව්වා හරියටම හරි කියලා අහපු අය ඔක්කොම කියන්නේ. දැන්නම් එතුමා අභාවප්‍රාප්ත වෙලාලු. ඔය ලැබෙන්න තියන රැකියාවන් විවාහ සහකාරයෝ ගැන කියන එව්වා හරියටම හරිලු. බලපු හැමෝම කියන දෙයක් තමයි ඕක.
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    දැන් මෙහෙම කතාවක් තියෙනවනේ. නිකමට හිතපන්කො ගෙදරකට කොඩිවිණයක් කරලා හරි හුනියමක් කරලා හරි තියේ කියල. ඒ ගෙදරට ඌරු මස් ගෙනාවොත් හරි ගෙනල්ල උයල කෑවොත් හරි අර කරපු කොඩිවිණ හුනියම් භංග වෙනවයැ? දන්න එවුන් කියපන්කො.
     
    • Like
    • Haha
    Reactions: gamerlk and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,192
    113
    එකමත් එක රටක
    දැන් මෙහෙම කතාවක් තියෙනවනේ. නිකමට හිතපන්කො ගෙදරකට කොඩිවිණයක් කරලා හරි හුනියමක් කරලා හරි තියේ කියල. ඒ ගෙදරට ඌරු මස් ගෙනාවොත් හරි ගෙනල්ල උයල කෑවොත් හරි අර කරපු කොඩිවිණ හුනියම් භංග වෙනවයැ? දන්න එවුන් කියපන්කො.
    වැඩි වෙන්ව.. හූනියම් කරන්නෙත් ඌරු මස් දාල තමයි. 🥱
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අත්තක් කිවුවේ නෑ මගේ අනාගතේ ගැන

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,422
    100,370
    113
    දැන් මෙහෙම කතාවක් තියෙනවනේ. නිකමට හිතපන්කො ගෙදරකට කොඩිවිණයක් කරලා හරි හුනියමක් කරලා හරි තියේ කියල. ඒ ගෙදරට ඌරු මස් ගෙනාවොත් හරි ගෙනල්ල උයල කෑවොත් හරි අර කරපු කොඩිවිණ හුනියම් භංග වෙනවයැ? දන්න එවුන් කියපන්කො.
    යක්කු නේ ඔය බඳින්නේ උන්ට කෑම ඔව්ව. දෙවියන්ගේ දේවල් වලට තාම කිලි තියෙන්නේ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,706
    2
    1,901
    113
    On a Cloud
    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "
    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි.
    අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ.
    තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය."

    - බුදුන් වහන්සේ
    - සුත්‍ර පිටකය, ඛුද්දක නිකාය, ජාතකපාළිය, පඨම භාගය, නමවන නක්ඛත්ත ජාතකය.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මං ඔය වැඩේ experiment එකක් විදිහට කරලා තියෙනවා. ගොඩක් අයට කේන්දරේ දීලා බලවලා තියෙනවා. ගොඩක් අය එකම දේ තමයි කිව්වේ බොහෝ දුරට. ඒ කියපු එකක් වත් මගෙ ලගින් වත් යන්නේ නෑ. Palm reading කරන දෙන්නෙක් ලගට ගියා. ගොඩක් අය "ලු" යන්නෙන් නේ ඉවර කරන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි මගේ අනාගතයෙන් හරියටම මේ දේවල් වෙනවා කිව්වේ. ඒ කියපු ඒ වගෙන් දැනට 80% ක් විතර වෙලා තියෙනවා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මං ඔය වැඩේ experiment එකක් විදිහට කරලා තියෙනවා. ගොඩක් අයට කේන්දරේ දීලා බලවලා තියෙනවා. ගොඩක් අය එකම දේ තමයි කිව්වේ බොහෝ දුරට. ඒ කියපු එකක් වත් මගෙ ලගින් වත් යන්නේ නෑ. Palm reading කරන දෙන්නෙක් ලගට ගියා. ගොඩක් අය "ලු" යන්නෙන් නේ ඉවර කරන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි මගේ අනාගතයෙන් හරියටම මේ දේවල් වෙනවා කිව්වේ. ඒ කියපු ඒ වගෙන් දැනට 80% ක් විතර වෙලා තියෙනවා.
    Tawama innawada ea kiwa ken
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාස්තර කොහොමත් ඇත්ත! සාස්තරයක් වැරදුනොත් ඒක උඹේ වරද!

    මෙහෙම හිතපන් සාස්තරයකට කියනවා උඹට අපලයි කියල. එතකොට උඹ උඩ තට්ටුවකින් බිමට පැනල හරි ඒ සාස්තරේ ඇත්ත කරවන්න ඕන. කම්මැලිකමට නිකං හිටියොත් සාස්තර ඇත්ත වෙන්නේ නෑ
     
    • Love
    • Haha
    Reactions: NRTG and DiksonAlex