උඹල දන්න විදියට අහපු කතා ඇතිනේ සාස්තර, හූනියම්, කොඩිවිණ ගැන. නිමිති හා සාස්තර වලින් ඇත්ත කියවිල තියෙනවද බලපු එවුන්ට මෙකෛ් හරි උඹල දන්න එවුන්ට?
වැඩි වෙන්ව.. හූනියම් කරන්නෙත් ඌරු මස් දාල තමයි.දැන් මෙහෙම කතාවක් තියෙනවනේ. නිකමට හිතපන්කො ගෙදරකට කොඩිවිණයක් කරලා හරි හුනියමක් කරලා හරි තියේ කියල. ඒ ගෙදරට ඌරු මස් ගෙනාවොත් හරි ගෙනල්ල උයල කෑවොත් හරි අර කරපු කොඩිවිණ හුනියම් භංග වෙනවයැ? දන්න එවුන් කියපන්කො.
අප්පට සිරි එහෙමය..ඇයි බන් ඒවැඩි වෙන්ව.. හූනියම් කරන්නෙත් ඌරු මස් දාල තමයි.![]()
යක්කු නේ ඔය බඳින්නේ උන්ට කෑම ඔව්ව. දෙවියන්ගේ දේවල් වලට තාම කිලි තියෙන්නේදැන් මෙහෙම කතාවක් තියෙනවනේ. නිකමට හිතපන්කො ගෙදරකට කොඩිවිණයක් කරලා හරි හුනියමක් කරලා හරි තියේ කියල. ඒ ගෙදරට ඌරු මස් ගෙනාවොත් හරි ගෙනල්ල උයල කෑවොත් හරි අර කරපු කොඩිවිණ හුනියම් භංග වෙනවයැ? දන්න එවුන් කියපන්කො.
Hodala pawichchi karapan Lolස්ත්රී නිමිත්ත ඇත්ත![]()
![]()
![]()
Tawama innawada ea kiwa kenමං ඔය වැඩේ experiment එකක් විදිහට කරලා තියෙනවා. ගොඩක් අයට කේන්දරේ දීලා බලවලා තියෙනවා. ගොඩක් අය එකම දේ තමයි කිව්වේ බොහෝ දුරට. ඒ කියපු එකක් වත් මගෙ ලගින් වත් යන්නේ නෑ. Palm reading කරන දෙන්නෙක් ලගට ගියා. ගොඩක් අය "ලු" යන්නෙන් නේ ඉවර කරන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි මගේ අනාගතයෙන් හරියටම මේ දේවල් වෙනවා කිව්වේ. ඒ කියපු ඒ වගෙන් දැනට 80% ක් විතර වෙලා තියෙනවා.
kohe porakda machan?? ara battarmulle ekaada?Tawama innawada ea kiwa ken
kohe porakda machan?? ara battarmulle ekaada?