සාහසිකයිලු. මොහාන් සමරනායක.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    ඇල් වතුරත් නිමල බොන බොහෝ ඇසූ පිරූ තැන් ඇතැයිකියන නයි ටී එන් වීරයා

    නිරුවත් සත්‍යට පිළිතුරු දී ගත නොහැකිව අසරණ වෙයි
    නයි ටී එන් එකේ බොරු කියද්දී හරිම රසවත් ඇති තමා මොහාන් මහත්තයෝ නමුත් අපි ඇස් ඉදිරිපිට පෙනෙන සත්‍ය සගවන්න තනන ඔබලා වන් උන් ගේ නිරුවත වඩ වඩාත් පැහැදිලි වෙයි




    ගත්තේ මෙතනින්.
    https://www.facebook.com/apeaadia

     
    • Like
    Reactions: ShreddeR
    Dec 28, 2014
    763
    95
    0
    10906537_571988672935626_5395994755951112040_n.jpg
     

    waligamaya

    Well-known member
  • මහු උගතෙක් නමුත් එක එක්කෙනගේ රෙදි අපුල්ලන හියාම ඔහොම තමයි. මහන් මහත්මයා මෙ වැඩසටහනේ ස්වබවය ගැන අවබොදයක් නැ. මීට පෙර සටන වැඩසටහ වලදිත් එහෙමයි. ඔහු තිතන්නේ හරියට ඓඨ්ණ් එකේ වගේ උතතරය කටට දිලා පලු ගෙයි වලන් බිදින්ව වගේ කරන්න පුලුවන් කියලා.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපරාදේ මනුස්සය හොඳ මනුස්සයෙක්. විහින් කිච වෙනවා කඩේ යන්න ගිහින්
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    මහු උගතෙක් නමුත් එක එක්කෙනගේ රෙදි අපුල්ලන හියාම ඔහොම තමයි. මහන් මහත්මයා මෙ වැඩසටහනේ ස්වබවය ගැන අවබොදයක් නැ. මීට පෙර සටන වැඩසටහ වලදිත් එහෙමයි. ඔහු තිතන්නේ හරියට ඓඨ්ණ් එකේ වගේ උතතරය කටට දිලා පලු ගෙයි වලන් බිදින්ව වගේ කරන්න පුලුවන් කියලා.

    11.gif
    :yes: