සාහසිකයිලු. මොහාන් සමරනායක.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සටනේ අනිත් මාධ්‍යෙව්දීන් එක්ක මම එකගයි...හැබැයි සුරංග සේනාරත්න කියන්නේ අලි පුකෙන් ඉන්න පිංගුත්තර වෘෂභයෙක්.....
    අපි වුණත් යම් බුද්ධිමත් මනුස්සයෙක් ගෙන්, ප්‍රාමාණික විද්වතෙක් ගෙන් ප්‍රශ්නයක් අහන කොට අතිශය අර්බුදකාරී ප්‍රහ්නයක් වුණත් අහන ක්‍රමයක් තියනවා......
    මේ ලොල්ලා එහෙම ද?
    මේ තියෙන්නේ මංපොරමේනියාව ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි ද?
    කිච වුනා නෙවෙයි, කිච කරන්නද ප්‍රශ්න අහන්නේ කියලයි මොහාන් අහන්නේ....
    අනික මචං, මොහාන් සමරනායක කියන්නේ මේ ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණිකයෙක්, තමන් ගේ ක්ෂේත්‍රෙය් යම් තත්ත්වයක ඉන්න මිනිසුන් ගෙන් ඒ ක්ෂේත්‍රෙය්ම ඉන්න උන් පොරවල් වෙන්න ප්‍රශ්න අහන එක කුජීතයි නේද?

    ප්‍රශ්නය මොහාන් මෙතෙනදි ඒක ඍජුව ප්‍රශ්න කරපු එක නෙවෙයි. අර සුරංග සේනාරත්න කියන මාධ්‍ය ලොල්ලා ගේ අමන හැසිරීම........
    ඌ නියම මාධ්‍ය පිංගුත්තරයෙක්......
    උගෙයි සුදර්මන් රදලියගොඩ කියන සිපයියාගෙයි වෙනසක් නෑ
    ..........

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    itn eke yanawa ayiyata galapena ewa....ewa balanna oya.....

    satana kiyanne wenas concept ekakata karana ekak....un paksak grahi kiyana ekata virudayi....habayi un ena ewun hurathal karanne naha
    හුරතල් කරන්න ඕනේ නෑ......
    හැබැයි සුරංග කියන සොන්නය ට වඩා ජ්‍යෙස්ඨ මාධ්‍යකරුවන් ඔතන ඉන්නවා...උන් ගේ නැති රැගීමක් සුරංග ඇටෙන්ෂන් ගන්න කරන එක අසික්කිතයි.......
    මම කියන්නේ උන් පක්ෂග්‍රාහී කියල නෙවෙයි, අර සුරංග කියන එකා ජඩයි කියලා......අමනයි කියලා.......සොන්නයි කියලා......පාරාජිකාවෙච්චි පිංග්ත්තරයෙක් කියලා......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ITN eka balapan eke ena ewun nalawanawa vithrane....

    ඒකෙන් කාවවත් කිච කරනවද? ඇ....? විරැද්ධ මතය‍ට තැනක් දෙන්නේ නැහැ ඒත් විරැද්ධ පක්සෙ උන්ව ගෙනල්ලා උන්ව කිචකරල තියනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් උන් කරනව කියල අපිත් කරන එක සාධාරන ද බං??????
    මම බලාපොරොත්තු වෙන්නේ මහා පරිමාණ වෙනසක්......
    උඹ කියන්නේ උන් කලා නම් අපි කලාම මොකෝ කියන පරණ හාල්පාරු කතාව......

    උන් පක්ෂග්‍රාහි නම් අපි මධ්‍යස්ථ වෙන්න ඕන........
    අපි මධ්‍යස්ථ වෙලයි උන් ව කිච කරන්න ඕන.....
    සොන්නය වගේ කැමරාව ඉස්සරහ රීල නෙවෙයි......:dull:
    ඊයේ සටන විතරක් බලලා බැ මචන් මද්යස්තව හිතන්න. ඊයේ කතා කලේ මහින්දගේ චින්තන ප්‍රතිපත්තිය ගැන. ඒකට විරුද්ද පක්ශයේ සහබාගීත්වයක් නැ. ඔය වගේම තිබ්බා සිරිසේන උන්නැහේගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ඒක බලපන්, ඔය විදියටම සුරන්ග උන්ගෙනුත් අහනවා. එතකොට උන් කිව්වේ නැ කිච කරනවා කියලා. ඔයිට වඩා දරුනු ප්‍රශ්න ඇහුවා හිරුනිකාගෙන්. එතකොට කිව්වේ නැ හිරුනිකා මාව කිච කරනවා කියලා. සුරන්ග පොර වෙන්න දගලන බව ඇත්ත. නමුත් පක්ශයක් එක්ක නෙමෙයි. මිනිහට ඔනේ එන එකා එක්ක බබා හුකුන් නොකර ඌගෙන් ඇහැට කදුලු එන ප්‍රශ්න අහලා පොරවෙන්නෙ. ඒක තමා රාජ්ය මාද්යයෙයි පෞද්ගලිකෙයි වෙනස. උබ අයිටීඇන් බලහන් නිකමට අර හත්වෙනි පැය කියලා සුට්ටක් කරන කොල්ලා දිහැ.. පුක විතරයි මහින්දට නොදෙන්නේ.. ඒ මොකටද ජොබ රැකගන්න නම් මහින්දගේ ආන්ඩුවේ දූශන වන්චා කියලා හරියන්නේ නැ. ඌ කියන්න ඔනේ දිනූ දේශය රැකගැනීම ගැන. දැක්කම දුකයි ඌ ගැන. එහෙම බැලුවහම සුරන්ගයා පොරක් තමා තමාගේ වෘතීය ගොඩ නගා ගැනීමට පොර වෙන්න හදනවා කාටවත් කඩේ නොයා හැමොවම කිච කරලා. ඉතින් ඌ හොද නැද්ද? අයිටීඇන් කඩේ යන උන්ට වඩා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane bankibul thadiyo.....satana kiyana eka issara idala ehemane,,,,ena ewun hurathal karana ewa thiyenne anith ewage.....dana danath dewani saretath awe moko.....anika mohanta point ekak nathuwa piduru gahe ellenawa wage videsha kumanthrana gana mathura mathura innawa ....
    යකෝ හුරතල් නොකරන තද ප්‍රශ්න අහන එක එකක්......
    දැන් අර චන්දනයා කෙළින් ම මොහාන් ගෙන් ඇහුවේ........
    නමුත් සොන්නය වගේ ඇටෙන්ෂන් ගන්න කැමරාව ඉස්සරහ රෙන එක වෙන එකක්......
    මම කියන්නේ වැඩසටහන ගැන නෙවයි.....
    මම කියන්නේ අර සුරංග කියන මාධය පිංගුත්තර වෘෂභයා ගේ ලොන්ත තප්පුලෑම ගැන.........
    මොහාන් දිගට ම විදේශ ක්‍රමන්ත්‍රණ ගැන නම් කියන්නේ ඒක දැඩිව ප්‍රශ්න කරන්න ඕන.....
    කැමරාව ඉස්සරහ ඇඹරි ඇඹරී ආලවට්ටං දා දා රීල හරියන්නේ නෑ...........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane bankibul thadiyo.....satana kiyana eka issara idala ehemane,,,,ena ewun hurathal karana ewa thiyenne anith ewage.....dana danath dewani saretath awe moko.....anika mohanta point ekak nathuwa piduru gahe ellenawa wage videsha kumanthrana gana mathura mathura innawa ....

    ඒක මොහන්ගෙ මතේ. ඒක වෙනස් කරන්න සිරසෙ උන් කවුද? ඕකට එන්න කියන්නේ ‍එක එක‍ාගෙ මත වෙනස් කරවන්නද? ලොල් මම නන් දැකපු කිචම ‍ශෝ එක. ඕක අර ඉන්දිය‍ාවෙ NDTV එකේ යන We the people කියන එකේ කොපියක්. හැබැයි ඔරිජිනල් එක අහලින් තියන්න බැහැ මේක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකෙන් කාවවත් කිච කරනවද? ඇ....? විරැද්ධ මතය‍ට තැනක් දෙන්නේ නැහැ ඒත් විරැද්ධ පක්සෙ උන්ව ගෙනල්ලා උන්ව කිචකරල තියනවද?
    පුකෙන් හිනා.. විරුද්ද පක්ශෙට එන්න කියනවද කියපන්.. තුලාව කියන වැඩසටහන අද කො? අනේ අයිටීඇන් එකේ විපක්ශයට තැන දීම, උබත් හරි විහිලු කරන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊයේ සටන විතරක් බලලා බැ මචන් මද්යස්තව හිතන්න. ඊයේ කතා කලේ මහින්දගේ චින්තන ප්‍රතිපත්තිය ගැන. ඒකට විරුද්ද පක්ශයේ සහබාගීත්වයක් නැ. ඔය වගේම තිබ්බා සිරිසේන උන්නැහේගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ඒක බලපන්, ඔය විදියටම සුරන්ග උන්ගෙනුත් අහනවා. එතකොට උන් කිව්වේ නැ කිච කරනවා කියලා. ඔයිට වඩා දරුනු ප්‍රශ්න ඇහුවා හිරුනිකාගෙන්. එතකොට කිව්වේ නැ හිරුනිකා මාව කිච කරනවා කියලා. සුරන්ග පොර වෙන්න දගලන බව ඇත්ත. නමුත් පක්ශයක් එක්ක නෙමෙයි. මිනිහට ඔනේ එන එකා එක්ක බබා හුකුන් නොකර ඌගෙන් ඇහැට කදුලු එන ප්‍රශ්න අහලා පොරවෙන්නෙ. ඒක තමා රාජ්ය මාද්යයෙයි පෞද්ගලිකෙයි වෙනස. උබ අයිටීඇන් බලහන් නිකමට අර හත්වෙනි පැය කියලා සුට්ටක් කරන කොල්ලා දිහැ.. පුක විතරයි මහින්දට නොදෙන්නේ.. ඒ මොකටද ජොබ රැකගන්න නම් මහින්දගේ ආන්ඩුවේ දූශන වන්චා කියලා හරියන්නේ නැ. ඌ කියන්න ඔනේ දිනූ දේශය රැකගැනීම ගැන. දැක්කම දුකයි ඌ ගැන. එහෙම බැලුවහම සුරන්ගයා පොරක් තමා තමාගේ වෘතීය ගොඩ නගා ගැනීමට පොර වෙන්න හදනවා කාටවත් කඩේ නොයා හැමොවම කිච කරලා. ඉතින් ඌ හොද නැද්ද? අයිටීඇන් කඩේ යන උන්ට වඩා...

    බලපන් 360 මේකෙයි වෙනස.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒකෙන් කාවවත් කිච කරනවද? ඇ....? විරැද්ධ මතය‍ට තැනක් දෙන්නේ නැහැ ඒත් විරැද්ධ පක්සෙ උන්ව ගෙනල්ලා උන්ව කිචකරල තියනවද?

    විරුද්ධ පක්ශෙ උන්ව ගේන්නෙ නැති එකම කිච කිරීමක් නෙමෙයිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුකෙන් හිනා.. විරුද්ද පක්ශෙට එන්න කියනවද කියපන්.. තුලාව කියන වැඩසටහන අද කො? අනේ අයිටීඇන් එකේ විපක්ශයට තැන දීම, උබත් හරි විහිලු කරන්නේ..

    ඒක තමා මාත් කියන්නේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ සටන විතරක් බලලා බැ මචන් මද්යස්තව හිතන්න. ඊයේ කතා කලේ මහින්දගේ චින්තන ප්‍රතිපත්තිය ගැන. ඒකට විරුද්ද පක්ශයේ සහබාගීත්වයක් නැ. ඔය වගේම තිබ්බා සිරිසේන උන්නැහේගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ඒක බලපන්, ඔය විදියටම සුරන්ග උන්ගෙනුත් අහනවා. එතකොට උන් කිව්වේ නැ කිච කරනවා කියලා. ඔයිට වඩා දරුනු ප්‍රශ්න ඇහුවා හිරුනිකාගෙන්. එතකොට කිව්වේ නැ හිරුනිකා මාව කිච කරනවා කියලා. සුරන්ග පොර වෙන්න දගලන බව ඇත්ත. නමුත් පක්ශයක් එක්ක නෙමෙයි. මිනිහට ඔනේ එන එකා එක්ක බබා හුකුන් නොකර ඌගෙන් ඇහැට කදුලු එන ප්‍රශ්න අහලා පොරවෙන්නෙ. ඒක තමා රාජ්ය මාද්යයෙයි පෞද්ගලිකෙයි වෙනස. උබ අයිටීඇන් බලහන් නිකමට අර හත්වෙනි පැය කියලා සුට්ටක් කරන කොල්ලා දිහැ.. පුක විතරයි මහින්දට නොදෙන්නේ.. ඒ මොකටද ජොබ රැකගන්න නම් මහින්දගේ ආන්ඩුවේ දූශන වන්චා කියලා හරියන්නේ නැ. ඌ කියන්න ඔනේ දිනූ දේශය රැකගැනීම ගැන. දැක්කම දුකයි ඌ ගැන. එහෙම බැලුවහම සුරන්ගයා පොරක් තමා තමාගේ වෘතීය ගොඩ නගා ගැනීමට පොර වෙන්න හදනවා කාටවත් කඩේ නොයා හැමොවම කිච කරලා. ඉතින් ඌ හොද නැද්ද? අයිටීඇන් කඩේ යන උන්ට වඩා...
    අයිටීඑන් මාධයවේදීන් කුජීත නම් මේ සුරංග කියන සොන්නය දහස්වාරයක් කුජීතයි.......
    ඌ හදන්නේ ඌ තමා පොර කියල පෙන්වන්න......
    යකෝ පොරත්වය පෙන්වන්න ඕන වැඩ වලින්.......සොන්නය වගේ දගලලා නෙවෙයි.......
    අනිත් මිනිස්සුන්ට අන්නලා නෙවෙයි, පූරකවරයෙක් සම්පත් දායකයෙක් ව ටැකල් කරන ක්‍රම තියනවා.....
    මෙතන ප්‍රශ්නය සුරංග ගේ සොන්න හැසිරීම මිස, උගේ මංපොරමේනියාව මිස, සටන හෝ එහි සන්දර්භය නෙවෙයි......

    මම කියන්නේ මංපොරමේනියාකාරයො මාධ්‍යෙව්දීන් නොවිය යුතුයි කියලා.......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලපන් 360 මේකෙයි වෙනස.
    තුන්සිය හැට කියන්නේ පාලුගෙයි වලන් බිදීමක් එක්කො විපක්ශේ එකෙක් ඇවිත් ගල්පැලෙන බේගල් කියනවා තනියෙන්, සමන්මලි ප්‍රශ්න අහනවා. එහෙමත් නැත්තම් ඒකේ අනික් පැත්ත, ආන්ඩුවේ එකෙක් ඇවිත් හත්පොලේ රෙන කතා කියනවා, සමන්මලී ප්‍රශ්න අහනවා. කන්සෙප්ට් එක වෙනස් සටනට වඩා. 360 වරකට එකයි එන්නේ.. සමාන කරනවා නම් සමාන කරහන් වාදපිටියට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    mama kiyanne ohu hari......u point ekata katha karanne.....rawulayi kadayi dekama beranna bahane.....hodata balapan u UNP eke eunuth kochchara kicha karanawada kiyala.....hari uba kiyapan u ahapu eka prasnayak unwa kicha wena vidihe
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තුන්සිය හැට කියන්නේ පාලුගෙයි වලන් බිදීමක් එක්කො විපක්ශේ එකෙක් ඇවිත් ගල්පැලෙන බේගල් කියනවා තනියෙන්, සමන්මලි ප්‍රශ්න අහනවා. එහෙමත් නැත්තම් ඒකේ අනික් පැත්ත, ආන්ඩුවේ එකෙක් ඇවිත් හත්පොලේ රෙන කතා කියනවා, සමන්මලී ප්‍රශ්න අහනවා. කන්සෙප්ට් එක වෙනස් සටනට වඩා. 360 වරකට එකයි එන්නේ.. සමාන කරනවා නම් සමාන කරහන් වාදපිටියට.

    වාද පිටියට සමාන කරන්න බැහැ‍. සටනෙ කරන්නත් ප‍ාලු ගෙයි වලන් බිදින එක. අර බොරැවට මිනිස්සු පුරෝගෙන මොනද බන් උන් කරන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයිටීඑන් මාධයවේදීන් කුජීත නම් මේ සුරංග කියන සොන්නය දහස්වාරයක් කුජීතයි.......
    ඌ හදන්නේ ඌ තමා පොර කියල පෙන්වන්න......
    යකෝ පොරත්වය පෙන්වන්න ඕන වැඩ වලින්.......සොන්නය වගේ දගලලා නෙවෙයි.......
    අනිත් මිනිස්සුන්ට අන්නලා නෙවෙයි, පූරකවරයෙක් සම්පත් දායකයෙක් ව ටැකල් කරන ක්‍රම තියනවා.....
    මෙතන ප්‍රශ්නය සුරංග ගේ සොන්න හැසිරීම මිස, උගේ මංපොරමේනියාව මිස, සටන හෝ එහි සන්දර්භය නෙවෙයි......

    මම කියන්නේ මංපොරමේනියාකාරයො මාධ්‍යෙව්දීන් නොවිය යුතුයි කියලා.......

    ඔව් මම ඒක පිලිගන්නවා. මම කියන්නේ ඔය ප්‍රශ්නේ උබ ඇහුවානම් සුරන්ගගෙන් මම එකගයි.. නමුත් මොහාන් වගේ කඩේ යන එකෙක් සුරන්ග වගේ අදබාලයෙකු ගෙන් කිච කරනවද කියලා ප්‍රශ්න අහන්න අයිතියක් නැ. මොකද වක්‍රා කාරයෙන් ඌත් රාජ්ය මාද්යයේ කරන්නේ ඔබාමවයි කැමරන්වයි, රනිල්වයි කිච කරන එක තනියෙන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වාද පිටියට සමාන කරන්න බැහැ‍. සටනෙ කරන්නත් ප‍ාලු ගෙයි වලන් බිදින එක. අර බොරැවට මිනිස්සු පුරෝගෙන මොනද බන් උන් කරන්නේ?
    උබ එහෙනම් සටන බලලා නැ හරියට. ඔකට ආන්ඩුවේ උන් එන්නේ නැ, මොකද ඇවිත් අයිටීඇන් එකේ වගේ හුරතල් වෙන්න බැ.. නැත්තම් ඔය වැඩසටහන ලස්සනයි. බලන් ඉන්න උන් ඉන්නේ වැඩසටහනේ කන්සෙප්ට්ට් එක ටිකක් රියැලටි ශො පැත්තට බර නිසා. සමානව හැම අපේක්ශකයටම තමන්ගේ පාක්ශිකයන් ප්‍රමානයක් ගෙනාවැකි. ඔක පාලුගෙයි වලන් බිදීමක් උනේ ආන්ඩුව පාර්ශවයෙන් ඔකට නැවිත් ඇරිය නිසා. මේ ගෙම්බ පැනිලි හුටපට නිසා ආන්ඩුවේ උන් එන්න කැමති නැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama kiyanne ohu hari......u point ekata katha karanne.....rawulayi kadayi dekama beranna bahane.....hodata balapan u UNP eke eunuth kochchara kicha karanawada kiyala.....hari uba kiyapan u ahapu eka prasnayak unwa kicha wena vidihe
    ප්‍රශ්න නෙවෙයි බං ප්‍රශ්නේ.......
    උඹත් අර හද දිහාට ඇගිල්ල දික් කලාම ඇගිල්ල දිහා බලන සොන්නයෙක් වෙන්න හදනව නේහ්.....:dull:
    මම කියන්නේ උගේ රැගීම කුජීතයි කියලා....
    උගේ රැගීමත් එක්ක අහන ප්‍රශ්නෙන් ඌට ඕන අහන බලන මිනිස්සුට සත්‍ය තත්ත්වය අරං දීම නෙවෙයි.....
    ඌ පොර වීම.........

    අන්න ඒකටයි මං විරුද්ධ............
    යකෝ චන්දනල, ඩයස් ලා. රංගලා ඔහොම හෝතඹුව වගේ ඇඹරි ඇඹරි, අත පය වන වනා, පාරේ රස්තියාදු කාරයා බීල වැඩි වුනාම වගේ ප්‍රශ්න අහනව ද?????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ හුරතල් නොකරන තද ප්‍රශ්න අහන එක එකක්......
    දැන් අර චන්දනයා කෙළින් ම මොහාන් ගෙන් ඇහුවේ........
    නමුත් සොන්නය වගේ ඇටෙන්ෂන් ගන්න කැමරාව ඉස්සරහ රෙන එක වෙන එකක්......
    මම කියන්නේ වැඩසටහන ගැන නෙවයි.....
    මම කියන්නේ අර සුරංග කියන මාධය පිංගුත්තර වෘෂභයා ගේ ලොන්ත තප්පුලෑම ගැන.........
    මොහාන් දිගට ම විදේශ ක්‍රමන්ත්‍රණ ගැන නම් කියන්නේ ඒක දැඩිව ප්‍රශ්න කරන්න ඕන.....
    කැමරාව ඉස්සරහ ඇඹරි ඇඹරී ආලවට්ටං දා දා රීල හරියන්නේ නෑ...........

    e uge stile eka......eketh waraddak naha....eka ekage stile wenasne.....anika u point ekata ahanne.....katauththra naththan karanna deyak naha.....kick ekak satane thiyenne e nisa,.....ekayi satane thiyena wenasa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වාද පිටියට සමාන කරන්න බැහැ‍. සටනෙ කරන්නත් ප‍ාලු ගෙයි වලන් බිදින එක. අර බොරැවට මිනිස්සු පුරෝගෙන මොනද බන් උන් කරන්නේ?

    palugeyi walan bidinna une thope ho thambuwo gu baya nisa enne nahane:lol::lol: