සාහසිකයිලු. මොහාන් සමරනායක.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔහොම තමයි ඉතින්.මස් කන බල්ලෝ සැපට ඉන්නවා. උන්ගේ කටු කන බල්ලෝ ඇවිත් කිච වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    බත් ගොට්ටෙකුට රිදිලා වගේ.

    XJ4pdjI.png
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අර උදය ගම්මන්පිල මොනවද බන් කියෙව්වේ.:angry:....ඒකීය භාවය නෑ කියලා මැරෙන්න හදනවා....චම්පික කියලා දුන්නේ ජනමත විචාරනයකින් වෙනස් කරන්න ඕනේ කියලා තියෙන එව්වා වෙනස් කරන්නේ නෑ කියලා පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තියෙනවා කියලා....එහෙම කියලා තියෙද්දිත් ඒකම අල්ලගෙන මැරෙන්න හදනවා:growl:...අනික අර ධම්ම කියන එකාගෙන් සුරන්ගයා අහපු එකට ඇත්ත නොකියා වටේ ගියපු නිසානේ වැඩිපුර ප්‍රශ්න අහන්න උනේ...දැක්කනේ අන්තිමට පිලිගත්ත හැටි පත්වීම් දුන්නේ නෑ කියලා....පත්වීම් දුන්නේ නෑ කියලා මුලින්ම කිව්වා නම් ඔහොම කිච වෙන ප්‍රශ්න අහන්න ඕනේ නෑනේ...චන්දනයට මල පැනලා මොහාන් සර් කියපු මැටි කතාවට...මොහාන් සර් හිතන්න ඇති නයිටීන් එකේ වගේ කටට උත්තරය දීලා ප්‍රශ්න අහනවා ඇති කියලා...:lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ තව දෙයක් ගම්මන්පිල මැරෙන්න හදනවා ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ව අල්ලගෙන මැරෙන්න හදනවා ඌ යුද්දේ දිනපු නිසා ඌව ඇමරිකන් ජනතාව මැරෙනකන්ම බලයේ තියා ගත්තා කියලා....ඒත් ඌට අමතක වෙලා වින්ස්ටන් චර්චිල්ව....එන්ගලන්තෙ උන් ඌව තියාගත්තේ නෑ යුද්දේ දිනුවනේ කියලා 1945දි ඌව බලයෙන් ඉවත් කරනවා...:rolleyes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    අර උදය ගම්මන්පිල මොනවද බන් කියෙව්වේ.:angry:....ඒකීය භාවය නෑ කියලා මැරෙන්න හදනවා....චම්පික කියලා දුන්නේ ජනමත විචාරනයකින් වෙනස් කරන්න ඕනේ කියලා තියෙන එව්වා වෙනස් කරන්නේ නෑ කියලා පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තියෙනවා කියලා....එහෙම කියලා තියෙද්දිත් ඒකම අල්ලගෙන මැරෙන්න හදනවා:growl:...අනික අර ධම්ම කියන එකාගෙන් සුරන්ගයා අහපු එකට ඇත්ත නොකියා වටේ ගියපු නිසානේ වැඩිපුර ප්‍රශ්න අහන්න උනේ...දැක්කනේ අන්තිමට පිලිගත්ත හැටි පත්වීම් දුන්නේ නෑ කියලා....පත්වීම් දුන්නේ නෑ කියලා මුලින්ම කිව්වා නම් ඔහොම කිච වෙන ප්‍රශ්න අහන්න ඕනේ නෑනේ...චන්දනයට මල පැනලා මොහාන් සර් කියපු මැටි කතාවට...මොහාන් සර් හිතන්න ඇති නයිටීන් එකේ වගේ කටට උත්තරය දීලා ප්‍රශ්න අහනවා ඇති කියලා...:lol::lol:

    අපරාදේ බන් මොහාන්ලා වගේ මිනිස්සු නිකන් නෝන්ඩි වෙනවා.