සාහසිකයිලු. මොහාන් සමරනායක.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපරාදේ බන් මොහාන්ලා වගේ මිනිස්සු නිකන් නෝන්ඩි වෙනවා.
    :yes:
    උබට මතකද මොහාන් ෆීල්ඩ් එකට ආපු දවස්වල රුපවාහිනීයේ ප්‍රෝග්‍රෑම් එකක් කරා
    පට්ට ආසයි බන් අහගෙන ඉන්න.ඒ දවස්වල මු කාටවත් කඩේ යන්නේ නැතුව සුපිරියට කතාකරා.
    ඊට පස්සේ මහින්ද මුව ඇල්ලුවා
    දැන් මරුකියවනවා ...
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මමත් ගරු කරපු මනුස්සයෙක්,..රෙදි නැතුව කඩේ යන එක ගැන දුකයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොච්චර උගතෙක් උනත් එක දිගටම පුරුදු උනොත් එඔ දේ නැතුව බැ, පහුගිය අවුරුදු 10 ඉදන් මේ මිනිස්සු අයිටීඇන් එකේ කටට උත්තර දීලා ප්‍රශ්න අහලා වන්දිබට්ටකම් කල නිසා දැන් කොච්චර උගත් උනත් තාර්කික ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැ. ඒවා පේන්නේ සාහසිකයි වගේ. කිච වෙන බව ඒ මිනිහටම දැනෙනකොට තමා "කිච" වචනේ එලියට පැන්නේ. මම දන්නේ නැ සින්හල ගැන පරතරයට. නමුත් වියත් මාද්යකරුවෙකු බාවිතා කල යුතු වචනයක්ද "කිච වීම"
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාදේ බන් මොහාන්ලා වගේ මිනිස්සු නිකන් නෝන්ඩි වෙනවා.
    ඔබ කියන කතාව ඇත්ත තමයි.......
    මොහාන් සමරනායක සර් වගේ මිනිසුන් කාටවත් කඩේ නොයා යුතුයි.....

    හැබැයි ඔහු කියන කතාවත් ඇත්ත....
    විශේෂයෙන් අර මහා පොරක් වගේ රගපාන සුරංග සේනාරත්න කියන මාධ්‍ය පිංගුත්තරයා ගේ ප්‍රශ්න ඔලමොට්ටලයි.....සාහසිකයි.........කාලකන්නියි......

    මිනිහා ප්‍රශ්නයක් අහන්නේ තමන් ගේ පොරත්වය පෙන්වන්න සහ ප්‍රශ්නෙට උත්තර දෙන එකාව අඹරවන්න බලාගෙන........

    වරදක් දකින කොට පක්ෂග්‍රාහී නොවී වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙමු...
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මමත් ඕක බැලුවා. සටන ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්න අහන විදිය තමයි ඒක. ඊයේ වැඩසටහනේ කියලා එයාලව අමාරුවේ දාන්න හිතං ප්‍රශ්න ඇහැව්වා කියලා මම හිතන්නේ නෑ.

    හැබැයි මොහාන් සමරනායක මහතා වගේ අය දේශපාලකයන්ට කඩේ යන්න ගිහිං විහිළුවට පත්වෙන හැටි දැක්කම කණගාටුයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔබ කියන කතාව ඇත්ත තමයි.......
    මොහාන් සමරනායක සර් වගේ මිනිසුන් කාටවත් කඩේ නොයා යුතුයි.....

    හැබැයි ඔහු කියන කතාවත් ඇත්ත....
    විශේෂයෙන් අර මහා පොරක් වගේ රගපාන සුරංග සේනාරත්න කියන මාධ්‍ය පිංගුත්තරයා ගේ ප්‍රශ්න ඔලමොට්ටලයි.....සාහසිකයි.........කාලකන්නියි......

    මිනිහා ප්‍රශ්නයක් අහන්නේ තමන් ගේ පොරත්වය පෙන්වන්න සහ ප්‍රශ්නෙට උත්තර දෙන එකාව අඹරවන්න බලාගෙන........

    වරදක් දකින කොට පක්ෂග්‍රාහී නොවී වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙමු...
    ඔතනට ගෙන්නලා මහින්දගේ කරපු වැඩ සුදර්මන් රදලියගොඩ වගේ මිනිහෙක් මෙයාගෙන් ඇහුවනම් එතුමා තමා මාද්යකරුවා. අද අයිටීඇන් එකට විරුද්දව එන්තරවාසී යවලා මිලියන 1000ක් ඉල්ලලා බොරු ගැනු හුටපටයක් සිරිසේන ගැන නිවුස් වල කිව්වයි කියලා. උබම හිතලා බලහන් ලබන 5 වෙනිදා ජනපති ජන හමුවෙදි මහින්දගෙන් මාද්යවේදියො අහන ප්‍රශ්න. එතකොට තෙරෙයි කිච වීම කාට කවුද කරන්නේ කියලා. මාද්යවේදියෙක් කියන්නේ තවත් මාද්යවේදියෙක් අහන ප්‍රශ්නෙකට කිච වෙන එකෙක් නෙමෙයි. ඔහොම බැලුවොත් ඒ ලෙවල් ප්‍රශ්න පත්තරේට උත්තර ලියපු දරුවෙකුට කියන්න පුලුවන්, කෙමිස්ට්‍රි පේපර් එක මේ පාර හදලා තිබුනේ අපිව කිච කරන්න කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතනට ගෙන්නලා මහින්දගේ කරපු වැඩ සුදර්මන් රදලියගොඩ වගේ මිනිහෙක් මෙයාගෙන් ඇහුවනම් එතුමා තමා මාද්යකරුවා. අද අයිටීඇන් එකට විරුද්දව එන්තරවාසී යවලා මිලියන 1000ක් ඉල්ලලා බොරු ගැනු හුටපටයක් සිරිසේන ගැන නිවුස් වල කිව්වයි කියලා. උබම හිතලා බලහන් ලබන 5 වෙනිදා ජනපති ජන හමුවෙදි මහින්දගෙන් මාද්යවේදියො අහන ප්‍රශ්න. එතකොට තෙරෙයි කිච වීම කාට කවුද කරන්නේ කියලා. මාද්යවේදියෙක් කියන්නේ තවත් මාද්යවේදියෙක් අහන ප්‍රශ්නෙකට කිච වෙන එකෙක් නෙමෙයි. ඔහොම බැලුවොත් ඒ ලෙවල් ප්‍රශ්න පත්තරේට උත්තර ලියපු දරුවෙකුට කියන්න පුලුවන්, කෙමිස්ට්‍රි පේපර් එක මේ පාර හදලා තිබුනේ අපිව කිච කරන්න කියලා
    යකෝ ඒක මාර කෙළියක් නේ.....
    ප්‍රශ්නෙ අහන එකා රගනවා........
    ඇඹරෙනවා...රැවුල පුප්පං ආගිරි ගානවා......
    ඌ හිතං ඉන්නේ ඌ -සුරංග- මේලෝකේ ඉන්න එකම උත්කෘස්ඨ මාධ්‍යෙව්දියා කියල ද???
    මේකේ එකෙක් දාල තිබ්බ ඌ වයිෆ්ට අහවල් එක කරන කොට ඕකගේ මූන මතක් වුනොත් බහිනවා කියලා.......
    ඔය රගන එක උඹ අනුමත කරනව ද????
    උගේ රංගනය පීචං නැද්ද????
    අනිත් ජ්‍යෙස්ඨ මාධ්‍යෙව්දියෝ ඉතිමත් සංයමයෙන් ප්‍රශ්න කරන කොට අරූ පණුවාට ඇසිඩ් ගැහුව වගේ ඇඹරි ඇඹරි, .....
    ලොල් සීන් නේ දොරේ.........
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ ඒක මාර කෙළියක් නේ.....
    ප්‍රශ්නෙ අහන එකා රගනවා........
    ඇඹරෙනවා...රැවුල පුප්පං ආගිරි ගානවා......
    ඌ හිතං ඉන්නේ ඌ -සුරංග- මේලෝකේ ඉන්න එකම උත්කෘස්ඨ මාධ්‍යෙව්දියා කියල ද???
    මේකේ එකෙක් දාල තිබ්බ ඌ වයිෆ්ට අහවල් එක කරන කොට ඕකගේ මූන මතක් වුනොත් බහිනවා කියලා.......
    ඔය රගන එක උඹ අනුමත කරනව ද????
    උගේ රංගනය පීචං නැද්ද????
    අනිත් ජ්‍යෙස්ඨ මාධ්‍යෙව්දියෝ ඉතිමත් සංයමයෙන් ප්‍රශ්න කරන කොට අරූ පණුවාට ඇසිඩ් ගැහුව වගේ ඇඹරි ඇඹරි, .....
    ලොල් සීන් නේ දොරේ.........
    මම සුරන්ග හරී කියන්නේ නැ මචා.. ඔය පලවෙනි වතාව නෙමෙයි සුරන්ගයා ගැන සටනේ කතා වුන. ඌ සාහසිකව ප්‍රශ්න ඇහුවමයි කියමුකො.. නමුත් ඔතන දෙපැත්තටම කඩේ නොගිය එකෙක් ඔය "සාහසිකයි කියල කිච උනා" කිව්වමනම් අපිට හිත හදාගත්තැකි. සෙනසුරාදා උදේ පාන්දරම විදෙස් විත්ති කියලා රූපවාහිනියේ ජනාදිපතිගේ වැඩයි ඔබාමගේ අවැඩයි ගැන දේශනා දෙන මොහාන් සමරනායක වගේ මාද්ය පොරක්, තුට්ටු දෙකේ තරුන මාද්ය කාරයෙකුට "කිච" (එතුමාගේම වචනවලින් ) වීම පුදුමයිනේ. එතකොට සුරන්ග නිකන්ම පොරක් වෙනවනේ දොරේ ජනාදිපති උපදේශක කෙනෙක් කිච වෙලා කියලා පිලිගන්නකොට. අනික දම්ම කියන පොරට ගැහුව ප්‍රශ්නවලට මොකො මොහාන් ඇගට අරගෙන..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සුරන්ග හරී කියන්නේ නැ මචා.. ඔය පලවෙනි වතාව නෙමෙයි සුරන්ගයා ගැන සටනේ කතා වුන. ඌ සාහසිකව ප්‍රශ්න ඇහුවමයි කියමුකො.. නමුත් ඔතන දෙපැත්තටම කඩේ නොගිය එකෙක් ඔය "සාහසිකයි කියල කිච උනා" කිව්වමනම් අපිට හිත හදාගත්තැකි. සෙනසුරාදා උදේ පාන්දරම විදෙස් විත්ති කියලා රූපවාහිනියේ ජනාදිපතිගේ වැඩයි ඔබාමගේ අවැඩයි ගැන දේශනා දෙන මොහාන් සමරනායක වගේ මාද්ය පොරක්, තුට්ටු දෙකේ තරුන මාද්ය කාරයෙකුට "කිච" (එතුමාගේම වචනවලින් ) වීම පුදුමයිනේ. එතකොට සුරන්ග නිකන්ම පොරක් වෙනවනේ දොරේ ජනාදිපති උපදේශක කෙනෙක් කිච වෙලා කියලා පිලිගන්නකොට. අනික දම්ම කියන පොරට ගැහුව ප්‍රශ්නවලට මොකො මොහාන් ඇගට අරගෙන..
    සටනේ අනිත් මාධ්‍යෙව්දීන් එක්ක මම එකගයි...හැබැයි සුරංග සේනාරත්න කියන්නේ අලි පුකෙන් ඉන්න පිංගුත්තර වෘෂභයෙක්.....
    අපි වුණත් යම් බුද්ධිමත් මනුස්සයෙක් ගෙන්, ප්‍රාමාණික විද්වතෙක් ගෙන් ප්‍රශ්නයක් අහන කොට අතිශය අර්බුදකාරී ප්‍රහ්නයක් වුණත් අහන ක්‍රමයක් තියනවා......
    මේ ලොල්ලා එහෙම ද?
    මේ තියෙන්නේ මංපොරමේනියාව ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි ද?
    කිච වුනා නෙවෙයි, කිච කරන්නද ප්‍රශ්න අහන්නේ කියලයි මොහාන් අහන්නේ....
    අනික මචං, මොහාන් සමරනායක කියන්නේ මේ ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණිකයෙක්, තමන් ගේ ක්ෂේත්‍රෙය් යම් තත්ත්වයක ඉන්න මිනිසුන් ගෙන් ඒ ක්ෂේත්‍රෙය්ම ඉන්න උන් පොරවල් වෙන්න ප්‍රශ්න අහන එක කුජීතයි නේද?

    ප්‍රශ්නය මොහාන් මෙතෙනදි ඒක ඍජුව ප්‍රශ්න කරපු එක නෙවෙයි. අර සුරංග සේනාරත්න කියන මාධ්‍ය ලොල්ලා ගේ අමන හැසිරීම........
    ඌ නියම මාධ්‍ය පිංගුත්තරයෙක්......
    උගෙයි සුදර්මන් රදලියගොඩ කියන සිපයියාගෙයි වෙනසක් නෑ..........
     
    ඔව්. ඒක ඇත්ත. නමුත් මම කියන්නේ 2005න් පස්සේ මොහාන් සමරනායකට සදාචාරාත්මක අයිතියක් නැ මාද්යකරුවෙකුගේ පින්ගුත්තරබාවය ගැන කතා කරන්න. හඩ්සන් සමරසින්හයි, මොහාන් සමරසින්හයි එකම බොට්ටුවේ මිනිස්සු. දෙන්නම මාද්යගැන පරතරයට දන්න මිනිස්සු නමුත් වෘතීය දේශපාලකයෙකුට වික්ක දෙන්නෙක්. එහෙම මිනිහෙකුට බැ තවත් මාද්යකාරයෙක් පක්ශක්ග්‍රාහි ප්‍රශ්න අහනවා කිච කරන්න කියලා කියන්න. මොකද රාජ්ය මාද්යයේ උන් කරන්නෙත් ඒ ටිකමයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. ඒක ඇත්ත. නමුත් මම කියන්නේ 2005න් පස්සේ මොහාන් සමරනායකට සදාචාරාත්මක අයිතියක් නැ මාද්යකරුවෙකුගේ පින්ගුත්තරබාවය ගැන කතා කරන්න. හඩ්සන් සමරසින්හයි, මොහාන් සමරසින්හයි එකම බොට්ටුවේ මිනිස්සු. දෙන්නම මාද්යගැන පරතරයට දන්න මිනිස්සු නමුත් වෘතීය දේශපාලකයෙකුට වික්ක දෙන්නෙක්. එහෙම මිනිහෙකුට බැ තවත් මාද්යකාරයෙක් පක්ශක්ග්‍රාහි ප්‍රශ්න අහනවා කිච කරන්න කියලා කියන්න. මොකද රාජ්ය මාද්යයේ උන් කරන්නෙත් ඒ ටිකමයි..
    දැන් උන් කරනව කියල අපිත් කරන එක සාධාරන ද බං??????
    මම බලාපොරොත්තු වෙන්නේ මහා පරිමාණ වෙනසක්......
    උඹ කියන්නේ උන් කලා නම් අපි කලාම මොකෝ කියන පරණ හාල්පාරු කතාව......

    උන් පක්ෂග්‍රාහි නම් අපි මධ්‍යස්ථ වෙන්න ඕන........
    අපි මධ්‍යස්ථ වෙලයි උන් ව කිච කරන්න ඕන.....
    සොන්නය වගේ කැමරාව ඉස්සරහ රීල නෙවෙයි......:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    itn eke yanawa ayiyata galapena ewa....ewa balanna oya.....

    satana kiyanne wenas concept ekakata karana ekak....un paksak grahi kiyana ekata virudayi....habayi un ena ewun hurathal karanne naha
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ඒක ඇත්ත. නමුත් මම කියන්නේ 2005න් පස්සේ මොහාන් සමරනායකට සදාචාරාත්මක අයිතියක් නැ මාද්යකරුවෙකුගේ පින්ගුත්තරබාවය ගැන කතා කරන්න. හඩ්සන් සමරසින්හයි, මොහාන් සමරසින්හයි එකම බොට්ටුවේ මිනිස්සු. දෙන්නම මාද්යගැන පරතරයට දන්න මිනිස්සු නමුත් වෘතීය දේශපාලකයෙකුට වික්ක දෙන්නෙක්. එහෙම මිනිහෙකුට බැ තවත් මාද්යකාරයෙක් පක්ශක්ග්‍රාහි ප්‍රශ්න අහනවා කිච කරන්න කියලා කියන්න. මොකද රාජ්ය මාද්යයේ උන් කරන්නෙත් ඒ ටිකමයි..

    මාධ්‍යවේදය සධාචාරයක් තියනව. කාට කඩේ ගියත් ඒ සධාචාරෙ තියා ගන්න මාධ්‍යවේදියො දැන ගන්න ඔිනි. කාව වත් කිච කරල මාධ්‍යවේදීන්ට ලබා ගන්න දෙයක් නැහැනෙ. මිනිස්සු ඒකද බල‍‍ාපොරොත්තු වෙන්නේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබ කියන කතාව ඇත්ත තමයි.......
    මොහාන් සමරනායක සර් වගේ මිනිසුන් කාටවත් කඩේ නොයා යුතුයි.....

    හැබැයි ඔහු කියන කතාවත් ඇත්ත....
    විශේෂයෙන් අර මහා පොරක් වගේ රගපාන සුරංග සේනාරත්න කියන මාධ්‍ය පිංගුත්තරයා ගේ ප්‍රශ්න ඔලමොට්ටලයි.....සාහසිකයි.........කාලකන්නියි......

    මිනිහා ප්‍රශ්නයක් අහන්නේ තමන් ගේ පොරත්වය පෙන්වන්න සහ ප්‍රශ්නෙට උත්තර දෙන එකාව අඹරවන්න බලාගෙන........

    වරදක් දකින කොට පක්ෂග්‍රාහී නොවී වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙමු...

    ane bankibul thadiyo.....satana kiyana eka issara idala ehemane,,,,ena ewun hurathal karana ewa thiyenne anith ewage.....dana danath dewani saretath awe moko.....anika mohanta point ekak nathuwa piduru gahe ellenawa wage videsha kumanthrana gana mathura mathura innawa ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාධ්‍යවේදය සධාචාරයක් තියනව. කාට කඩේ ගියත් ඒ සධාචාරෙ තියා ගන්න මාධ්‍යවේදියො දැන ගන්න ඔිනි. කාව වත් කිච කරල මාධ්‍යවේදීන්ට ලබා ගන්න දෙයක් නැහැනෙ. මිනිස්සු ඒකද බල‍‍ාපොරොත්තු වෙන්නේ?

    ITN eka balapan eke ena ewun nalawanawa vithrane....