සාහසිකයිලු. මොහාන් සමරනායක.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e uge stile eka......eketh waraddak naha....eka ekage stile wenasne.....anika u point ekata ahanne.....katauththra naththan karanna deyak naha.....kick ekak satane thiyenne e nisa,.....ekayi satane thiyena wenasa
    යකෝ.....
    ලොක මට්ටමේ මාධ්‍ය පූරකවරුන් ගේ චර්යාවන් තියනවා.....
    ඌ කැමති විදියට රගන්න බෑ....උගේ ඉට්ටයිල් දාන්න බෑ.....
    අනික උගේ ඉට්ටයිල් එක හොදයි කොමඩියකට...........
    මේක ටෝක් ෂෝ එකක්වත්, කොමඩියක්වත් නෙවෙයි.....
    දේශපාලන සංවාදයක්.....
    මිනිසුන්ට ඇත්ත නැත්ත වටහල දෙන වැඩසටහනක්.......
    දැන් මම විල්තෙර සුරංග සොන්නය වගේ කලොත් උම අහනව ද????
    අන්න ඒ වගේ තමා......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රශ්න නෙවෙයි බං ප්‍රශ්නේ.......
    උඹත් අර හද දිහාට ඇගිල්ල දික් කලාම ඇගිල්ල දිහා බලන සොන්නයෙක් වෙන්න හදනව නේහ්.....:dull:
    මම කියන්නේ උගේ රැගීම කුජීතයි කියලා....
    උගේ රැගීමත් එක්ක අහන ප්‍රශ්නෙන් ඌට ඕන අහන බලන මිනිස්සුට සත්‍ය තත්ත්වය අරං දීම නෙවෙයි.....
    ඌ පොර වීම.........

    අන්න ඒකටයි මං විරුද්ධ............
    යකෝ චන්දනල, ඩයස් ලා. රංගලා ඔහොම හෝතඹුව වගේ ඇඹරි ඇඹරි, අත පය වන වනා, පාරේ රස්තියාදු කාරයා බීල වැඩි වුනාම වගේ ප්‍රශ්න අහනව ද?????

    eka ekata eka eka vidihatane hithenne ,,.....matam u nathuwa satane kisi kick ekak naha
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka ekata eka eka vidihatane hithenne ,,.....matam u nathuwa satane kisi kick ekak naha
    උඹ වගේ කික් එකට, ත්‍රිලට දේශපාලනේ කරන උන් නිසා තමා මේ රටට කෙළවෙලා තියෙන්නේ......

    උඹ මගේ යාළුව තමා..නමුත් කියන්න තියන දේ මූණට ම කිව්වා ඕං.........:dull:
    උඹ දන්නව නේ මගේ වහෙංඔරෝ නෑ කියලා.....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ සටන විතරක් බලලා බැ මචන් මද්යස්තව හිතන්න. ඊයේ කතා කලේ මහින්දගේ චින්තන ප්‍රතිපත්තිය ගැන. ඒකට විරුද්ද පක්ශයේ සහබාගීත්වයක් නැ. ඔය වගේම තිබ්බා සිරිසේන උන්නැහේගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ඒක බලපන්, ඔය විදියටම සුරන්ග උන්ගෙනුත් අහනවා. එතකොට උන් කිව්වේ නැ කිච කරනවා කියලා. ඔයිට වඩා දරුනු ප්‍රශ්න ඇහුවා හිරුනිකාගෙන්. එතකොට කිව්වේ නැ හිරුනිකා මාව කිච කරනවා කියලා. සුරන්ග පොර වෙන්න දගලන බව ඇත්ත. නමුත් පක්ශයක් එක්ක නෙමෙයි. මිනිහට ඔනේ එන එකා එක්ක බබා හුකුන් නොකර ඌගෙන් ඇහැට කදුලු එන ප්‍රශ්න අහලා පොරවෙන්නෙ. ඒක තමා රාජ්ය මාද්යයෙයි පෞද්ගලිකෙයි වෙනස. උබ අයිටීඇන් බලහන් නිකමට අර හත්වෙනි පැය කියලා සුට්ටක් කරන කොල්ලා දිහැ.. පුක විතරයි මහින්දට නොදෙන්නේ.. ඒ මොකටද ජොබ රැකගන්න නම් මහින්දගේ ආන්ඩුවේ දූශන වන්චා කියලා හරියන්නේ නැ. ඌ කියන්න ඔනේ දිනූ දේශය රැකගැනීම ගැන. දැක්කම දුකයි ඌ ගැන. එහෙම බැලුවහම සුරන්ගයා පොරක් තමා තමාගේ වෘතීය ගොඩ නගා ගැනීමට පොර වෙන්න හදනවා කාටවත් කඩේ නොයා හැමොවම කිච කරලා. ඉතින් ඌ හොද නැද්ද? අයිටීඇන් කඩේ යන උන්ට වඩා...

    yaa true ban.... u my3 dawaseth ehema ahuwa. e uge hati... tikak baka panditha thama... kibula aiyata sonnayawa waha kaduru wage...:p hamooma eka wage naha..... ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ.....
    ලොක මට්ටමේ මාධ්‍ය පූරකවරුන් ගේ චර්යාවන් තියනවා.....
    ඌ කැමති විදියට රගන්න බෑ....උගේ ඉට්ටයිල් දාන්න බෑ.....
    අනික උගේ ඉට්ටයිල් එක හොදයි කොමඩියකට...........
    මේක ටෝක් ෂෝ එකක්වත්, කොමඩියක්වත් නෙවෙයි.....
    දේශපාලන සංවාදයක්.....
    මිනිසුන්ට ඇත්ත නැත්ත වටහල දෙන වැඩසටහනක්.......
    දැන් මම විල්තෙර සුරංග සොන්නය වගේ කලොත් උම අහනව ද????
    අන්න ඒ වගේ තමා......

    eka machan maru kathawa.....amaradewata kamathi minissu inna kale jothige githa walatath kattiya hitiya.....ithin ubata hariyana set ekayi ....apita hariyana set ekakuyi innawa kiyanne wadasatahana hodayi kiyana ekane bola:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    yaa true ban.... u my3 dawaseth ehema ahuwa. e uge hati... tikak baka panditha thama... kibula aiyata sonnayawa waha kaduru wage...:p hamooma eka wage naha..... ;)
    අපිත් කාලයක් මාධ්‍යවල හිටිය නේ බං......
    අපි හිටපු කාලේ හිටපු උන් රගල නෙවෙයි පොරවල් වෙන්න හැදුවේ...
    හරි දේ හරි විදියට කරලා.....
    අන්න ඒ නිසා ඔය රගල පොරවල් වෙන්න හදන සොන්නයන්ව ලම් දිරවන්නේ නෑ තමා.....
    ඕක මට මූණට හම්බවුණත් මං ඒක කියනවා.....
    මම ඕක චන්දනයට නම් කිව්වා....
    ඌ කියන්නේ ඌට පිස්සු බං කියලා:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yaa true ban.... u my3 dawaseth ehema ahuwa. e uge hati... tikak baka panditha thama... kibula aiyata sonnayawa waha kaduru wage...:p hamooma eka wage naha..... ;)
    කිඹුලත් මාද්ය කාරයනේ. සුරන්ගයා මාද්ය සන්දර්ශන දානකොට කිඹුලට ඌ ගැන ජෙල..;);)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ වගේ කික් එකට, ත්‍රිලට දේශපාලනේ කරන උන් නිසා තමා මේ රටට කෙළවෙලා තියෙන්නේ......

    උඹ මගේ යාළුව තමා..නමුත් කියන්න තියන දේ මූණට ම කිව්වා ඕං.........:dull:
    උඹ දන්නව නේ මගේ වහෙංඔරෝ නෑ කියලා.....

    :shocked::shocked::shocked:

    e unata mama surangage stile ekata kamathi......uth wahen orawa nathi ...baya nathi kollek......radical dial ekak.....ena ewunwa kicha karannama oni ...UNP, sri lanaka, JVP kiyala balanne nathuwa....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිත් කාලයක් මාධ්‍යවල හිටිය නේ බං......
    අපි හිටපු කාලේ හිටපු උන් රගල නෙවෙයි පොරවල් වෙන්න හැදුවේ...
    හරි දේ හරි විදියට කරලා.....
    අන්න ඒ නිසා ඔය රගල පොරවල් වෙන්න හදන සොන්නයන්ව ලම් දිරවන්නේ නෑ තමා.....
    ඕක මට මූණට හම්බවුණත් මං ඒක කියනවා.....
    මම ඕක චන්දනයට නම් කිව්වා....
    ඌ කියන්නේ ඌට පිස්සු බං කියලා:lol:

    kale wenas thale aluth....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලත් මාද්ය කාරයනේ. සුරන්ගයා මාද්ය සන්දර්ශන දානකොට කිඹුලට ඌ ගැන ජෙල..;);)
    අනේ උකේ මට තියන ජෙල......
    මේ අවුරුදු 6කට මට එන්න කියල ඇති පාලොස්වතාවකට වඩා.....
    මට පොර වෙන්න ඕන නෑ බං.....
    ඔය සොන්න රැගුම් දාල නම් කොහොමටවත ඕන නෑ.....

    මට බඩ කපා ගන්න හිතුනා අර කවුද එකෙක් මේකෙ දාල තිබ්බ ගෑණිට අහවල් එක කරනකොට සුරංගයා ගේ මූන මතක් වුනොත් උගේ අහවල් එක බහිනව කියල...අන්න ඒක දැකලා.......:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ උකේ මට තියන ජෙල......
    මේ අවුරුදු 6කට මට එන්න කියල ඇති පාලොස්වතාවකට වඩා.....
    මට පොර වෙන්න ඕන නෑ බං.....
    ඔය සොන්න රැගුම් දාල නම් කොහොමටවත ඕන නෑ.....

    මට බඩ කපා ගන්න හිතුනා අර කවුද එකෙක් මේකෙ දාල තිබ්බ ගෑණිට අහවල් එක කරනකොට සුරංගයා ගේ මූන මතක් වුනොත් උගේ අහවල් එක බහිනව කියල...අන්න ඒක දැකලා.......:lol::lol::lol:

    u ganita ahawal eka karanne...kollonge munawal mathak kara karada??? so gay....ahu unoth galawapiya ekage dath andama :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ උකේ මට තියන ජෙල......
    මේ අවුරුදු 6කට මට එන්න කියල ඇති පාලොස්වතාවකට වඩා.....
    මට පොර වෙන්න ඕන නෑ බං.....
    ඔය සොන්න රැගුම් දාල නම් කොහොමටවත ඕන නෑ.....

    මට බඩ කපා ගන්න හිතුනා අර කවුද එකෙක් මේකෙ දාල තිබ්බ ගෑණිට අහවල් එක කරනකොට සුරංගයා ගේ මූන මතක් වුනොත් උගේ අහවල් එක බහිනව කියල...අන්න ඒක දැකලා.......:lol::lol::lol:
    ඔව්. ඔව්.. ඌ ටිකක් ඔවර් ඇක්ටින් තමා, ඒක ඉතින් තෙරෙන්නේ මාද්ය ෆීල්ඩ් එකේ ඉන්න උන්ට තමා. මගේ මතේ උගේ නැටිල්ල නෙමෙයි බන්. මම කියන්නේ මොහාන් අහපු ප්‍රශ්නේ හරි. නමුත් ඒක අහන්න මොහාන්ට අයිතියක් නැ කියන එකයි.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඔතනට ගෙන්නලා මහින්දගේ කරපු වැඩ සුදර්මන් රදලියගොඩ වගේ මිනිහෙක් මෙයාගෙන් ඇහුවනම් එතුමා තමා මාද්යකරුවා. අද අයිටීඇන් එකට විරුද්දව එන්තරවාසී යවලා මිලියන 1000ක් ඉල්ලලා බොරු ගැනු හුටපටයක් සිරිසේන ගැන නිවුස් වල කිව්වයි කියලා. උබම හිතලා බලහන් ලබන 5 වෙනිදා ජනපති ජන හමුවෙදි මහින්දගෙන් මාද්යවේදියො අහන ප්‍රශ්න. එතකොට තෙරෙයි කිච වීම කාට කවුද කරන්නේ කියලා. මාද්යවේදියෙක් කියන්නේ තවත් මාද්යවේදියෙක් අහන ප්‍රශ්නෙකට කිච වෙන එකෙක් නෙමෙයි. ඔහොම බැලුවොත් ඒ ලෙවල් ප්‍රශ්න පත්තරේට උත්තර ලියපු දරුවෙකුට කියන්න පුලුවන්, කෙමිස්ට්‍රි පේපර් එක මේ පාර හදලා තිබුනේ අපිව කිච කරන්න කියලා

    :yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඊයේ සටන විතරක් බලලා බැ මචන් මද්යස්තව හිතන්න. ඊයේ කතා කලේ මහින්දගේ චින්තන ප්‍රතිපත්තිය ගැන. ඒකට විරුද්ද පක්ශයේ සහබාගීත්වයක් නැ. ඔය වගේම තිබ්බා සිරිසේන උන්නැහේගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ඒක බලපන්, ඔය විදියටම සුරන්ග උන්ගෙනුත් අහනවා. එතකොට උන් කිව්වේ නැ කිච කරනවා කියලා. ඔයිට වඩා දරුනු ප්‍රශ්න ඇහුවා හිරුනිකාගෙන්. එතකොට කිව්වේ නැ හිරුනිකා මාව කිච කරනවා කියලා. සුරන්ග පොර වෙන්න දගලන බව ඇත්ත. නමුත් පක්ශයක් එක්ක නෙමෙයි. මිනිහට ඔනේ එන එකා එක්ක බබා හුකුන් නොකර ඌගෙන් ඇහැට කදුලු එන ප්‍රශ්න අහලා පොරවෙන්නෙ. ඒක තමා රාජ්ය මාද්යයෙයි පෞද්ගලිකෙයි වෙනස. උබ අයිටීඇන් බලහන් නිකමට අර හත්වෙනි පැය කියලා සුට්ටක් කරන කොල්ලා දිහැ.. පුක විතරයි මහින්දට නොදෙන්නේ.. ඒ මොකටද ජොබ රැකගන්න නම් මහින්දගේ ආන්ඩුවේ දූශන වන්චා කියලා හරියන්නේ නැ. ඌ කියන්න ඔනේ දිනූ දේශය රැකගැනීම ගැන. දැක්කම දුකයි ඌ ගැන. එහෙම බැලුවහම සුරන්ගයා පොරක් තමා තමාගේ වෘතීය ගොඩ නගා ගැනීමට පොර වෙන්න හදනවා කාටවත් කඩේ නොයා හැමොවම කිච කරලා. ඉතින් ඌ හොද නැද්ද? අයිටීඇන් කඩේ යන උන්ට වඩා...

    එකෙන්ම මචන්
    11.gif
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    කොහොමද ඒ මනුස්සය කිච වුනේ අපේ රටට වෙන්න තියන දේ තමයි කිව්වේ