සාහිත්‍යය මාසයට පොත් 😬

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    1. ඔක්සිජන් මොටද ? (නිර්වායු ශ්වසනය ) - සනත් නිශාන්ත
    2. පරිධියෙන් න්‍යෂ්ඨියට (නවකතාවකි) - සීතා අරඹේපොල
    3. පඹයෙකු ගිය මග (චරිත කතා) - මෛත්‍රීපාල සිරිසේන
    4. පැලෝපීය නාලයේ වගතුග - චන්න ජයසුමන
    5. මට ආසයි මහණ වෙන්න - ඒ. රතන
    6. රාජ්‍ය සභා මණ්ඩප ඩෝසර් කිරීමේ පාඨමාලාව සඳහා අත් පොත - කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ
    7. අපෘෂ්ඨ වංශිකයෝ (සත්ව විද්‍යාත්මක කෘතියකි) - අනුරුද්ධ පාදෙනිය
    8. මෛත්‍රී භාවනාවේ ආනිසංස - තව්හිද් ජමාත් ප්‍රකාශනයකි
    9. බන්ධනාගාර රෝහල් පරිපාළනය - දුමින්ද සිල්වා
    10. හෙජින් පියා ( කාව්‍ය) - අජිත් නිවාඩ් කබ්රාල්
    11. ධනවතෙකු වන්නේ කෙසේද ? - විමල් වීරවංශ
    http://transyl2014.blogspot.com/
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    කියත්මග සහ සමූහ සංසර්ග - prof වී.මග්

    දේවීබාලා මයිල් සහ තවත් කථා -සී.ඇරලාපොල


    නැවේ තෙල් පාර - නා.රාජපක්ශ

    තරුණසේවා සහ යොවුන්රාණී -ඉකපුරාජ් සහ ටශ්මි

    හරක්මස් තහනම සහ වියරු (කවි) - ගොන් මග
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කේරලයේ සිට කියුබාවට - සුනිල් හඳුන්නෙත්ති

    මගේ වහල්ලු - අනුර කුමාර දිසානායක

    මගේ හාමු (චරිතාපදාන) - අනුර කුමාර දිසානායක

    කුහක නෙවෙන මඟ - බිමල් රත්නායක

    පහසුවෙන්ම ජීවත් වන මග - සුනිල් හඳුන්නෙත්ති

    මෝඩයා සහ අන් - සජිත් ප්‍රේමදාස

    ආර්යාවකට පෙම්බැඳ - සජිත් ප්‍රේමදාස
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුර කුමාර ලියපු සිවිල් ඉන්ජිනේරු පොතක් තියෙනවා ලු කලු ගල් ගෑන.

    අපි හිගන්නු නෙමේ - ලාල් කාන්ත
    මගේම නොවන බිල්ඩිම - විජිත හේරත්
    විස්ස කාගේද ? - අලි සබ්‍රී
    නොයන මග - රනිල් විකුම්සිහ
    මට පුලුවන් - රුවන් විජේවර්ධන
     
    • Haha
    Reactions: nicjosh83

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    කියත්මග සහ සමූහ සංසර්ග - prof වී.මග්

    දේවීබාලා මයිල් සහ තවත් කථා -සී.ඇරලාපොල


    නැවේ තෙල් පාර - නා.රාජපක්ශ

    තරුණසේවා සහ යොවුන්රාණී -ඉකපුරාජ් සහ ටශ්මි

    හරක්මස් තහනම සහ වියරු (කවි) - ගොන් මග


    ඇයි බං;

    ඕනේ දියරයක් වතුර කිරීමෙ මග: ප්‍රොෆෙසර් පාලිත රංගේ බණ්ඩාර
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    ලැව්ගිණි නිවන මග සහ සිංහරාජ රේසරේ.....
    (යටිබට ප්‍රකාශකයෝ)

    පිංකළ හුත්තෝ - බඩුන්හෙත්ති සහ සහචරයෝ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි නොදන්න ඉන්ග්‍රීසි - සජිත් ප්‍රේමදාස
    ඕනම දෙයක් මෑටියෙන් - එම් කේ ප්‍රසන්න
    ත්‍රස්තවාදීන් සුමගට ගෑනීම - මන්ගල සමරවීර
    කණගාටු වීමට දෑනගෙන සිටීම - හිටන්
    පරිප්පු එපා අම්මේ - උද්දික
    නාග මාණික්‍ය - කෑළණියේ ලොකු හාමුදුරුවෝ
    මම ඈඩුවේ නෑ - දයාසිරි සහ ජගත්
    කෑම හරි නෑ - එස් එම් මරික්කාර්
    අපි ලගත් ෆයිල් තියෙනවා - අ කු දි
    වට්ටක්ක ඈට දෙක - බෑසිල්
     
    • Haha
    Reactions: RoHA99

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එක රෑකින් රට ගොඩ ගමු. - ස
    ලයිට් දමා ගෙදර යමු - මහ බැංකු අදිපති
    බුවනෙකගේ මුස්ලිම් බිරිද - අගමැති
    සම්පයෝ සොයා ගියෙමු - නීථිපථි
    වන සම්පත - සනත් නිශාන්ත
    ඉස්සන් වගාව සහ දේශීය ආර්ථිකය - සනත් නිශාන්ත
    සින්හරජේ එලිය කලෙමි - ස
    නිවැරදිව ක්‍රීඩා පිටියක් සකසා ගන්නා අකාරය - බන්දුල
    අවජාතක ව්‍යවස්ථා -...........................
    ලෝක කුසලානයේ නොදුටු පැත්ත - මහින්දානන්ද
    තුනත් නෑ - අකුදී
    පැකනිල් සහ COVID - සජිත්
    නැගිට ගන්නට නොහැකිව මොහොතක් - අජිත්
    නිහඩ අධ්‍යක්ෂක - ඉරාජ්