- ඔක්සිජන් මොටද ? (නිර්වායු ශ්වසනය ) - සනත් නිශාන්ත
- පරිධියෙන් න්‍යෂ්ඨියට (නවකතාවකි) - සීතා අරඹේපොල
- පඹයෙකු ගිය මග (චරිත කතා) - මෛත්‍රීපාල සිරිසේන
- පැලෝපීය නාලයේ වගතුග - චන්න ජයසුමන
- මට ආසයි මහණ වෙන්න - ඒ. රතන
- රාජ්‍ය සභා මණ්ඩප ඩෝසර් කිරීමේ පාඨමාලාව සඳහා අත් පොත - කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ
- අපෘෂ්ඨ වංශිකයෝ (සත්ව විද්‍යාත්මක කෘතියකි) - අනුරුද්ධ පාදෙනිය
- මෛත්‍රී භාවනාවේ ආනිසංස - තව්හිද් ජමාත් ප්‍රකාශනයකි
- බන්ධනාගාර රෝහල් පරිපාළනය - දුමින්ද සිල්වා
- හෙජින් පියා ( කාව්‍ය) - අජිත් නිවාඩ් කබ්රාල්
- ධනවතෙකු වන්නේ කෙසේද ? - විමල් වීරවංශ
