සාහිත්‍ය මාසයේ කියවිය යුතු පොත්..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හල රැප් කලාව - මහා කවි කයිසර්
    නීති විභාගය ජයගමු - නීතිඥ නාමල් රාජකප්ෂ
    මගේ පුතා - ආචාර්ය් මර්වින් සිල්වා
    සුජී (නව කතා) - :baffled:
    බ්රෙසියරය (කෙටි කතා) - මෙත්පාල සිරිසේන
    ගායකයෙකු වීමේ රහස් - ඉරාජ්
    අත් මේස්
    (කෙටි කතා) - මෙත්පාල සිරිසේන
    හැමදාම පරාදයි - තිලංග සුමතිපාල
    මට මුළු ලොවම ඔබයි - පියුමි හංසමාලි
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මාගේ විජයකලා- හිටංගේ සිරිසේන.
    කලවැද්දාගේ ආගමනය- සරාගේ ෆොනී
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දේශපාලන දඩයම සහ තවත් කතා (ප්‍රබන්ධ) - උදය ගම්මන්පිල
    ගණිත අභ්‍යාස (පාසල් සිසුන් සඳහා) - විමල් වීරවංස
    උපවාසය සහ බිස්කට් (විහිලු කතා) - විමල් වීරවංශ
    ලිංගික රහස් - ජෝන් අමරතුංග
    සරල රේඛා සහ පොලවට ලම්බ ජාතකය (ගණිත) - අමරබන්දු රූපසිංහ
    වන්ෂොට් ගේ වීරක්‍රියා - රන්ජන් රාමනායක
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දේශපාලන දඩයම සහ තවත් කතා (ප්‍රබන්ධ) - උදය ගම්මන්පිල
    ගණිත අභ්‍යාස (පාසල් සිසුන් සඳහා) - විමල් වීරවංස
    උපවාසය සහ බිස්කට් (විහිලු කතා) - විමල් වීරවංශ
    ලිංගික රහස් - ජෝන් අමරතුංග
    සරල රේඛා සහ පොලවට ලම්බ ජාතකය (ගණිත) - අමරබන්දු රූපසිංහ
    වන්ෂොට් ගේ වීරක්‍රියා - රන්ජන් රාමනායක

    අඩේ....කොලවරී මස්සිනා දකින කාලයක් මොකුත් නැතෙය්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :cool::cool::cool: අද තමයි ආවේ කාලෙකින්...මොකුත් නැහැ බන්...:(

    බිලියත් නැහැ ,මම හිතුවේ උඹත් නොකියම ගියා වත්ද කියල .ගුවන් අක්කගේ එක බැලුවද
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බිලියත් නැහැ ,මම හිතුවේ උඹත් නොකියම ගියා වත්ද කියල .ගුවන් අක්කගේ එක බැලුවද

    :cool::cool: බැලුව බැලුව...බිලියට මොකෝ වෙලා තියෙන්නේ? පස්බරෙක් ගහන්න ගිහින් අනතුරක් වත් කරගෙනද ? :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :cool::cool: බැලුව බැලුව...බිලියට මොකෝ වෙලා තියෙන්නේ? පස්බරෙක් ගහන්න ගිහින් අනතුරක් වත් කරගෙනද ? :(

    දන්නේ නැහැ බන් pm ටිකකකුත් දැම්මා මොකුත් උත්රයක් නැහැ
     
    Sep 13, 2016
    110
    3
    0
    මට දැන් මතකයි - ආර්. දුමින්ද
    පුංචි අම්මා - මැක්සිම් අනුර දිසානායක
    තන පට අහසට - සිරිසේන
    ආණ්ඩු පෙරලිම සහ තවත් කතා.....චන්ද්‍රිකා බණ්ඩාරනායක
    ඩේසි ආච්චි - යෝෂිත රාජපක්ෂ
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් - උලුඳුල් කාව්‍ය සංග‍්රහය ,උදය ප්‍රබාත් ගම්මන්පිල
    පියුමි සමග රැයක් - හරීන් ප්‍රනාන්දු (18+)
    "ඇස් දෙකෙන්ම දැක්ක සොරකම" - හැළඹගේ චතුර සේනාරත්න ( පෙරපාසල් දරුවන් සඳහාම වෙන්වූ ප්‍රකාශනයකි)
    ඩිෆෙන්ඩර් කුමාරි - සුරංගනා කතාවකි
    විශ්වයේ මහා පා ගමන - සම කතෲ -ඩලස් අලහප්පෙරුම ,ගීතා කුමාරසිංහ
    ලිංගික ජීවිතයට ප්‍රාණවත් අත්වැලක් - ජෝන් වැල් ජෝන්
    සුරාවෙන් තොර සාධාරණ සමාජයක් උදෙසා - විජිත හේරත්
    අමරබන්ධු රෑපසිංහගේ ජංගි පොඩිය හිටං
    මං දැනන් හිටියා - සුමනදාස අබේගුනසේකර
    යාපනයට සවාරියක්- විජයකලා මහේස්වරන්
    අංගජාතකය. සිරිසේන
    අප්පච්ච් මලා - විජිතමුනි සොයිසා
    Bank Job & Day Light Robbery - Ranil Wikramasinghe

    :):):):):):)