සාෆිව ඔවරේට් කරන්නේ නැද්ද කට්ටිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113

    සාෆිව ඇයි බන් ඔවරේට් කරන්නේ..... කට්ටිය...​

    හරියට ඕකාව සාන්තුවරයෙක් ගානට දාලනේ...​

    ආයේ ලෙසටම කන්න වගේ යන්නේ...​


    Samahara topic exploit karala eken wada ganna hadana un itawada chatar unama, e topic eka samajaye ganan ganne nathi level ekata yanawa. eken waasi wena eka eka parshawa tiyenawa.

    eg: Mahinda/Rajapaksha paula --> 2016 hora hora gaala antimata apu unu pissu keliyata passe 2020 elopu ekaata aai balaya dunna
    Thambinge kari wada pennala balayata aapu un 2020 pissu keliyata passe, dan kauruth ewa ganan ganne ne aththa unath. thambi eken full proyojanaya gannawa
    budhudahama wikunala awilla pissu keliyata passe dan ballekwath bududahama ganan ganne ne, eka dan nirala/lapati radical ponnayala exploit karanawa
     
    • Like
    Reactions: itguy77

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අභූත චෝදනා කරලා වරදකාරයා නිවරදිකෙනෙක් කියල ඔප්පු උනාට පස්සේ ඒ චෝදනා කරපු අය ඒ පවෙන් නිදහස් වෙන්න පුක උනත් දෙනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    ඌට නඩුව තියෙන්නේ සල්ලි ආව විධිය කියන්න බැරි උන එකට. එකට වද කේස් එකක් අල්ලලා එක පාරක් කට්ටිය ගොඩ ගියා දැන් පොර එකම අල්ලාගෙන උගෙ නඩුවත් ගොඩ දාගන්න යන්නේ. 🤦
    එකම සිද්ධියට දෙපාරක් අහු වෙන උන් තමා මෙතන ආතල් එක.
     
    • Like
    Reactions: Chamithacc

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,158
    113
    @shenat
    ආ වද ausi පොන්නයා වරෙන්


    image.png


    image.png


    🤮 🤮
     
    Last edited:
    • Haha
    Reactions: shenat