සැකයක්_තියෙනවා
bukiye tibilai meheta genawe!
ගොඩක් අය මේ ගැන අහන නිසයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ.. ඇත්ත කථාවක් මිසක් මගේ පෞද්ගලික තරහකට මෙහෙම කියනවා කියලා නං හිතන්න එපා කියලා කාරුණිකව ඉල්ලා හිටිනවා..
මම පහුගිය දවස් ටිකේම ගොඩක් විදිහට දැක්ක දෙයක් තමා ගොඩක් අය අහනව Dialog i35 and Dialog i43 ෆෝන් එක හොඳයිද කියලා.. ඒකට හේතුව dialog එකෙන් දාන advertisement එක සහ ඒ ෆෝන් එක ගොඩක් අයගෙ budget එකට fit වීම..නමුත් ඒ වගේ ගානකට ඒ වගේ features දෙන එක ගැන සැකයක් තියෙනවා.. ඒ නිසා ඒ ගැන ගොඩක් අය අහනවා..
i35 එකේ features ගත්තොත් 512MB LPDDR1 SD-RAM, 800 MHz ARM Cortex A5 CPU, 2MP rear camera, VGA front camera,3.5" display 4gb internal storage
i43 512MB LPDDR1 SD-RAM , 1 GHz ARM Cortex A5 CPU, 5MP rear camera, VGA front camera, 4.3” IPS WVGA Capacitive 16M Colours, and 4GB internal memory
ඕවගේ prices බැලුවොත් i35 එක 1290 වෙනවා.. ඒ ත් starpoints 200ක් එක්ක ගාන් 9990i.. i43 එක 19900 වෙනවා..starpoints 200ක් එක්ක 14900.. ඔය විදිහට තමා ඕවගෙ prices හැදෙන්නේ..
මම ඒ කලේ ෆෝන් දෙක ගැන මූලික විස්තර කිරීමක්.. ඒ ගැන නොදන්න අයට.. ඒ වගේම හැමෝම හිත්අනවා ඇති යකෝ ඒ ගානට මාර ලාබයිනේ, පට්ටනේ කියලා.. මොකද මමත් එහෙම කාලයක් හිතපු නිසා.. ඒත් මේකෙ ඇත්ත අඳුරු පැත්ත ඒක නෙවෙයි.. මං කල්පනා කරේ කොහොමද මේ තරම් පට්ට fretures මේ තරම් අඩු ගානට දෙන්නේ කියලා..i35 එක ලඟින් යන freatures තියෙන ෆෝන් එකක් තමා xperia tipo එක, ඒත් ඒකත් brand new last 17000ක් වත් වෙනවා.. ඒ කියන්නේ මේ dialog branded ෆෝන් දෙකේම තියෙන්නේ quality යෙන් අඩු බාල hardware items.. ඇත්ත කථාව ඒකයි..
ඔයාලා හැමෝම චයිනීස් ෆෝන් use කරලා ඇතිනේ.. ඒවගෙත් ඒ තරම් අඩු ගානට ඔච්චර වැඩ කෑලි ගොඩක් දෙන්නේ quality එක අඩු නිසා.. i35 එකේ කැමරාවත් ඒ වගේ තමා.2mp කීවට චූටි හිලක් තියෙන්නේ.කැමරාවක් නෙවේයි.. ඒ වගෙම මේ ෆෝන් දෙකම අතට ගත්තාම චයිනා ගතිය දැනෙනවා.. touch එක එන්නේ resistive touch එකක්.ඇතුලට එබෙන ජාතියේ..
මේ ෆෝන් චයිනීස් කියන්න තව සාධකයක් තියෙනවා..මේවට එන්නේ චයිනීස් ෆෝන් වලට එන ජාතියෙ පෙට්ටිය වගේ හරි හතරැස් battery යක්.. normal මොකක් හරි branded ෆෝන් වලට එන්නේ ටිකක් curve වෙච්ච battery එකක්.. ඒත් මේවා එහෙම නැ..තව දෙයක් තියෙනවා. මේ dialog ෆෝන් ඩුවල් සිම් ෆෝන්..sim 1 dialog locked. ඒ වගේම sim1 වල 3.5g network support කරාට. sim2 support.කරන්නේ 2.5g වෙනකම් විතරයී.. ඒක dialog උන් කරපු මහම මහ බලු trick එකක්..
මේ වගේ එකී මෙකී නොකී කාරණා ගොඩක් නිසා මගෙ නං අදහස මේ ෆෝන් එක ගන්න එපා කියන එකයි.. මීට වඩා features තියෙන ඒත් කල්පැවැත්මක් තියෙන branded ෆොඔන් එකක් ගන්න.. sony, samsung, lg වගේ.. මමත් ගොනා සේ මේකක් ගන්න දඟලපු කාලයක් තිබ්බා.මගෙ වාසනාවට ඒ දවස්වල ස්ටොක් ඉවර වෙලා.. මගෙ තදියමට vodafone smart 2 එකක් ගත්තා.. මගෙඑ වාසනාව..
.හොඳම කාරණව ඒක නෙවෙයි.මගෙ smart 2 එකේ software අවුලක් ගිහින් මම අලුත් එකක් replace කර ගන්න ගියා.මම නිකමට වගේ ඇහුවා මට replacement එකට i35 එකක් දෙන්න පුලුවන්ද කියලා.. එතකොට counter එකේ එකාම කියපි මල්ලි ඒක ගන්න එපා.. ඒ ෆෝන් එකේ faults ගොඩයි.. ගොඩක් return උනා කියලා.මම එදා තමා සත්‍ය වටහා ගත්තේ.. මේ වගේම තමා zigo android mobile සෙට් එකත්.. zigo ion3 = dialog i35, ion5 = dialog i43 දෙවර්ගයම බාල බඩු.
අවසාන වශයෙනුත් මං කියන්නේ මේ ජරාව ගන්න එපා කියලයි..
ෆෝන් එකෙන් ගොඩක් අමාරුවෙන් පොස්ට් එක ලිවුවේ.. කවුරුහරි කෙනෙක් පුලුවන් නම් doc එකක් කරන්න.. ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා.. වැරදි යමක් තියෙනවා නම් ඔයාලගෙ අදහසුත් බලාපොරොත්තු වෙනවා.. තෙරුවණ් සරණයි
මම පහුගිය දවස් ටිකේම ගොඩක් විදිහට දැක්ක දෙයක් තමා ගොඩක් අය අහනව Dialog i35 and Dialog i43 ෆෝන් එක හොඳයිද කියලා.. ඒකට හේතුව dialog එකෙන් දාන advertisement එක සහ ඒ ෆෝන් එක ගොඩක් අයගෙ budget එකට fit වීම..නමුත් ඒ වගේ ගානකට ඒ වගේ features දෙන එක ගැන සැකයක් තියෙනවා.. ඒ නිසා ඒ ගැන ගොඩක් අය අහනවා..
i35 එකේ features ගත්තොත් 512MB LPDDR1 SD-RAM, 800 MHz ARM Cortex A5 CPU, 2MP rear camera, VGA front camera,3.5" display 4gb internal storage
i43 512MB LPDDR1 SD-RAM , 1 GHz ARM Cortex A5 CPU, 5MP rear camera, VGA front camera, 4.3” IPS WVGA Capacitive 16M Colours, and 4GB internal memory
ඕවගේ prices බැලුවොත් i35 එක 1290 වෙනවා.. ඒ ත් starpoints 200ක් එක්ක ගාන් 9990i.. i43 එක 19900 වෙනවා..starpoints 200ක් එක්ක 14900.. ඔය විදිහට තමා ඕවගෙ prices හැදෙන්නේ..
මම ඒ කලේ ෆෝන් දෙක ගැන මූලික විස්තර කිරීමක්.. ඒ ගැන නොදන්න අයට.. ඒ වගේම හැමෝම හිත්අනවා ඇති යකෝ ඒ ගානට මාර ලාබයිනේ, පට්ටනේ කියලා.. මොකද මමත් එහෙම කාලයක් හිතපු නිසා.. ඒත් මේකෙ ඇත්ත අඳුරු පැත්ත ඒක නෙවෙයි.. මං කල්පනා කරේ කොහොමද මේ තරම් පට්ට fretures මේ තරම් අඩු ගානට දෙන්නේ කියලා..i35 එක ලඟින් යන freatures තියෙන ෆෝන් එකක් තමා xperia tipo එක, ඒත් ඒකත් brand new last 17000ක් වත් වෙනවා.. ඒ කියන්නේ මේ dialog branded ෆෝන් දෙකේම තියෙන්නේ quality යෙන් අඩු බාල hardware items.. ඇත්ත කථාව ඒකයි..
ඔයාලා හැමෝම චයිනීස් ෆෝන් use කරලා ඇතිනේ.. ඒවගෙත් ඒ තරම් අඩු ගානට ඔච්චර වැඩ කෑලි ගොඩක් දෙන්නේ quality එක අඩු නිසා.. i35 එකේ කැමරාවත් ඒ වගේ තමා.2mp කීවට චූටි හිලක් තියෙන්නේ.කැමරාවක් නෙවේයි.. ඒ වගෙම මේ ෆෝන් දෙකම අතට ගත්තාම චයිනා ගතිය දැනෙනවා.. touch එක එන්නේ resistive touch එකක්.ඇතුලට එබෙන ජාතියේ..
මේ ෆෝන් චයිනීස් කියන්න තව සාධකයක් තියෙනවා..මේවට එන්නේ චයිනීස් ෆෝන් වලට එන ජාතියෙ පෙට්ටිය වගේ හරි හතරැස් battery යක්.. normal මොකක් හරි branded ෆෝන් වලට එන්නේ ටිකක් curve වෙච්ච battery එකක්.. ඒත් මේවා එහෙම නැ..තව දෙයක් තියෙනවා. මේ dialog ෆෝන් ඩුවල් සිම් ෆෝන්..sim 1 dialog locked. ඒ වගේම sim1 වල 3.5g network support කරාට. sim2 support.කරන්නේ 2.5g වෙනකම් විතරයී.. ඒක dialog උන් කරපු මහම මහ බලු trick එකක්..
මේ වගේ එකී මෙකී නොකී කාරණා ගොඩක් නිසා මගෙ නං අදහස මේ ෆෝන් එක ගන්න එපා කියන එකයි.. මීට වඩා features තියෙන ඒත් කල්පැවැත්මක් තියෙන branded ෆොඔන් එකක් ගන්න.. sony, samsung, lg වගේ.. මමත් ගොනා සේ මේකක් ගන්න දඟලපු කාලයක් තිබ්බා.මගෙ වාසනාවට ඒ දවස්වල ස්ටොක් ඉවර වෙලා.. මගෙ තදියමට vodafone smart 2 එකක් ගත්තා.. මගෙඑ වාසනාව..
.හොඳම කාරණව ඒක නෙවෙයි.මගෙ smart 2 එකේ software අවුලක් ගිහින් මම අලුත් එකක් replace කර ගන්න ගියා.මම නිකමට වගේ ඇහුවා මට replacement එකට i35 එකක් දෙන්න පුලුවන්ද කියලා.. එතකොට counter එකේ එකාම කියපි මල්ලි ඒක ගන්න එපා.. ඒ ෆෝන් එකේ faults ගොඩයි.. ගොඩක් return උනා කියලා.මම එදා තමා සත්‍ය වටහා ගත්තේ.. මේ වගේම තමා zigo android mobile සෙට් එකත්.. zigo ion3 = dialog i35, ion5 = dialog i43 දෙවර්ගයම බාල බඩු.අවසාන වශයෙනුත් මං කියන්නේ මේ ජරාව ගන්න එපා කියලයි..
ෆෝන් එකෙන් ගොඩක් අමාරුවෙන් පොස්ට් එක ලිවුවේ.. කවුරුහරි කෙනෙක් පුලුවන් නම් doc එකක් කරන්න.. ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා.. වැරදි යමක් තියෙනවා නම් ඔයාලගෙ අදහසුත් බලාපොරොත්තු වෙනවා.. තෙරුවණ් සරණයි
Nodanna ayata danaganna BUMP ekak wath daala yanna !
hondai nam salakala yannako
hondai nam salakala yannako
bukiye tibilai meheta genawe!

haddeyyane mehemath elakirians la. haha.