ෆෝන් මේනියාව නොමැත.....
නමුත් බම්ප්.............


මම ගත්ත huwawi ඇසෙන්ඩ් එකක් ගැනත් අඩුයි කොලිටියත් හොදයි හැබැයි ඉන්ටෙර්නල් මෙමොරි එක අඩුයි 8GB චිප් එකක් දැම්ම ගොඩක ය කියුව ෆොන් එක ස්ලෝ වෙයි කියල එඅහෙම උනේ නැ චිප් එඅක පුරවල තියෙන්නේ දැන් games නම් ගහන්න අමාරුයි RAM එක අඩු නිසා බට් අනික් software කිසි අවුලක් නතුව වැඩ. නෙට් නම් පට්ටම ස්පීඩ් අනික් phone වලට අහුවෙන්නේනැති දුරට මේකට wifi අහුවෙනවා 10 ම් වගේ