සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි!
භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ස්වකීය සර්වඥතා ඤාණය තුළින් අවබෝධ කොට ගත්තාවූ ලෝකය, එභි යථා ස්වභාවය සහ යථාවබෝධය ලබා ගැනීමේ වැඩ පිළිවෙල බුදු දභම නම් වෙයි. ප්‍රඥාවන්තයිනට පමණක් ගෝචර වන ඒ අති දුර්ලභ කරුණු කාරණා රැස තුළින් දුක් සහිත වූ සසර ගමනේ යථා ස්වභාවයත්, ක්‍රමානුකූලව ඉන් වෙන්වී නොඇලී අත්මිදීයන විද්‍යානුකූල ක්‍රමවේදයත් පෙන්වා දෙයි. ලෝකයේ යථා ධර්මතාවයෙන් ස්වාධීන නොවූ මේ අමිල වූ හේතුථල විග්‍රහයයන්ද කැමති සේ නොපවතින හෙයින්, කලෙක විවෘතව බබලා කලෙක යටපත්ව අප්‍රකටව යයි.
අනන්ත සසර දුක් කඳ දුටු ප්‍රඥාවන්තයෝ ඉන් අත්මිදෙනු වස් මේ උතුම් වූ ක්‍රමවේදය සොයා යති. එහෙත් එය සැම කල, සැම තැන, නිසි ලෙස හමු වන්නක් නොවේ. අද ලෞකික ස්වරූපයකින් ඉස්මතුව ඇති මෙම කරුණු කාරණා ගොන්නෙහි ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු කොට පෙන්වාදීම තුළින්, ප්‍රඥාවන්තයින් හට නිවන් මගට සහාය වීම මෙම අන්තර්ජාල අඩවියෙහි මූඛ්‍ය අරමුණයි. ඔබ මෙසේ දකින්නට යන, වටහා ගන්නට යන විද්‍යා ක්‍රමවේදය අවබෝධකොට ගන්නා යම් නුවණක් වේද, එයද නැතිවී යන ස්වභාව උරුම කොට ඇත්තේය. මේ නුවණ තුළින් යම් අතහැරීමක් නොඇල්මක් මිදීමක් ලබත්ද, ඒ නිවනම සැනසීමයි. නුවණෙහිද අල්ලා ගන්නට යමක් නැතැයිද එයද කැමතිසේ නොපවතින්නකැයි නුවණින්ම දැකිය යුතුය.
අවිද්‍යා අන්ධකාරය දුරැලා, මූඛ්‍ය අරමුණ වන නිර්වානය කරා ලඟා වීමට වීර්යය කරත ප්‍රඥාවන්තයින් හට මෙම විද්‍යා පාදක ධර්මානුකූල මග පෙන්වීම ප්‍රදීපයක්ම වේවා
http://www.aaryadharma.org/index.htm
http://sites.google.com/site/hiddenbuddhism/written-files
http://www.aaryadharma.org/Rivira.htm
rivira kiyawanna internet explore use karanna
http://www.aaryadharma.org/PariBaahira.htm