සැටලයිට් රෝහිතයා ආපහු හප්පගෙන

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නයා මාක් කාරයේ රියදුරාට නඩු?
    2014 මැයි මස 02 16:23:28 | තරිඳු ජයවර්ධන , විශ්ව ගැමුණු ප්‍රියංකර

    බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ දී බ්‍රහස්පතින්දා (02) ෆෝඩ් ෂෙල්බි ටී ඩී 500 සුඛෝපභෝගී කාරයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියදුරුගේ පාදයක් කැඩීමේ සිද්ධිය මැයි 22 වැනි දා අධිකරණයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
    නොම්මර තහඩු නැතිව රිය ධාවනය කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහස්ත්වීම යන චෝදනා මත ඔහුට නඩු පවරනු ඇතැයි ද රෝහණ මහතා පවසයි.
    ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන මෙම කාරය අනතුරට පත් වී පැයක් යන්නටත් මත්තෙන් පොලිසිය හා යුද හුමදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය.
    පොලිසිය පැවසුවේ කෝටිපති ව්‍යාපාරිකයකු එය ධාවනය කර ඇති බවයි. එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
    නොම්මර තහඩු නැති වාහනයේ හිමිකරු කවුදැයි බොරැල්ල පොලිසියෙන් අනාවරණය කරගන්නට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

    හෙ හෙ ඔකුං දැන් ෆෝර්ඩ් සමාගමට නඩු දායි
    3 විල් එකේ ගිය කෙනා ප්‍රකාශයක් දෙයි එයාම ඕන කමින් කාර් එකේ හප්පා ගට්ට කියල
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හෙ හෙ ඔකුං දැන් ෆෝර්ඩ් සමාගමට නඩු දායි
    3 විල් එකේ ගිය කෙනා ප්‍රකාශයක් දෙයි එයාම ඕන කමින් කාර් එකේ හප්පා ගට්ට කියල
    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    oka drive karala tibune lady kenek kiyala neda kiwwe?

    නම්බර් ප්ලේට් නැති කාර් ගෑනු ඩ්‍රයිව් කරනවද?අනිත් එක මේ කාර් එක ගාඩ් කරන්නේ ප්‍රෙසිඩෙන්ෂල් කොමාන්ඩෝස්ලා නේද?
    DSC05449_600_1.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හෙනගහන කතා කියන්න එපා බන් , දුක් මහන්සියෙන් හම්බකරලා ගත්ත දේපල වත්කම් වලට
     
    aruna47

    Well-known member
  • නම්බර් ප්ලේට් නැති කාර් ගෑනු ඩ්‍රයිව් කරනවද?අනිත් එක මේ කාර් එක ගාඩ් කරන්නේ ප්‍රෙසිඩෙන්ෂල් කොමාන්ඩෝස්ලා නේද?
    DSC05449_600_1.jpg

    අනේ පොන්ස් president guard එකේ උන් මෙහෙම එන්නේ නැහැ.නොදන්නා දේවල් කතා නොකර ඉදපන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඔය කියන තරම් සුපෝකබෝගී මගුලක් නෙවෙයි මස්ටෑන්ග් එක.ලන්කාවෙ උන්ට නං ඉතින් ඔව්ව මැජික්.පව් අහිංසකයට ෆෙරාරියක් ගන්න තාත්ත සල්ලි දීල නැද්ද කොහෙද

    ඒ කොල්ලෝ පිට රටනේ ලංකාවේදී එකත් පට්ට බඩුවක් තමයි :P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ පොන්ස් president guard එකේ උන් මෙහෙම එන්නේ නැහැ.නොදන්නා දේවල් කතා නොකර ඉදපන්.

    හරි උඹ කියපන් උන් එන්නේ කොහොමද කියලා පර දෙමලො.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    mona naththath muge kalla nam SUPIRI
    රජාගේ පුතාට රෙද්ද උස්සන්නේ නැත්තේ මොන ලස්සන එකිද බන් ? යකෝ ලෝකේ රටක ආදායමින් වැඩිම කොටසක් රජ පවුලට වෙන් කරන රටේ කුස්සි අම්මා වෙන්න උනත් ගෑනු ලැස්ති යකෝ
     
    aruna47

    Well-known member
  • හරි උඹ කියපන් උන් එන්නේ කොහොමද කියලා පර දෙමලො.

    3495_07_news.jpg

    නිල ඇදුමෙන් ඉන්නේ නැහැ පොන්ස් ජනාධිපති ආරක්ෂක උන් හැම තිස්සෙම ඉන්නේ සිවිල්. මම දන්නා හැටියට 100 විතර ඉන්නවා සිවිල්. ඊට අමතරව හමුදාව ,පොලිසියේ ඉන්නවා. PSD එකේ ලොක්කා දැන් ඉන්නේ ජාගොඩආරච්චි. PSD එකේ ඉන්නේ මහින්දගේ විශ්වාසම අය 15 දෙනෙක් ළඟ අනික් ඔක්කොම backup ඉන්නේ ඒ විශ්වාසම උන් දන්නවා මහින්ද කරන කියන හැමදේම.. ඒ වගේම තමයි මහින්ද යන හැම තැනම උන් යනවා පිට රට වගේ. මොකද උන් location වලට යන්න කලින් CID සෙට් එකක් වෙනම බහිනවා
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    3495_07_news.jpg

    නිල ඇදුමෙන් ඉන්නේ නැහැ පොන්ස් ජනාධිපති ආරක්ෂක උන් හැම තිස්සෙම ඉන්නේ සිවිල්. මම දන්නා හැටියට 100 විතර ඉන්නවා සිවිල්. ඊට අමතරව හමුදාව ,පොලිසියේ ඉන්නවා. PSD එකේ ලොක්කා දැන් ඉන්නේ ජාගොඩආරච්චි. PSD එකේ ඉන්නේ මහින්දගේ විශ්වාසම අය 15 දෙනෙක් ළඟ අනික් ඔක්කොම backup ඉන්නේ ඒ විශ්වාසම උන් දන්නවා මහින්ද කරන කියන හැමදේම.. ඒ වගේම තමයි මහින්ද යන හැම තැනම උන් යනවා පිට රට වගේ. මොකද උන් location වලට යන්න කලින් CID සෙට් එකක් වෙනම බහිනවා

    මේක නම් පට්ට ෆොටෝ එක.. :dull::dull::dull:
     
    ඕකේ ඉන්න බඩුව ගහන්න අරගෙන යන එකක්ද?:oo: