සැටලයිට්_ටීවී

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද

    1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.

    2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.

    3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.

    දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV එකක් තියනවනම්, එකේ DVB - T2

    (digital terrestrial ) Tuner එකක් තියනවම්, කොළොඹ අවට නම්, මේ චැනෙල් බලන්න පුළුවන්

    encrypt කරනකන්.

    100% Correct
    මචන් ඩයලොග් decoder එකේ card එක ගලවලා ඕක බලන්න පුලුවන්ද?
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මචන් ඩයලොග් decoder එකේ card එක ගලවලා ඕක බලන්න පුලුවන්ද?

    Dialog පැකජය චන්ද්‍රිකා තාක්ෂනය උපයෝගී කරගන්නා decoder එකක්. TV Lanka පැකජය සාමානිය අන්ටෙන්නාවක් උපයෝගිකරගන්නා decoder එකක්. ඒ දෙකේම තාක්ෂනය වෙනස්. එමනින්සා බැහැ.
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද

    1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.

    2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.

    3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.

    දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV එකක් තියනවනම්, එකේ DVB - T2

    (digital terrestrial ) Tuner එකක් තියනවම්, කොළොඹ අවට නම්, මේ චැනෙල් බලන්න පුළුවන්

    encrypt කරනකන්.

    fix karanna eka amaru neha,t2 tuner ekak thibunata machan me channels penenne ne , mama danna wedihata ,
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සැටලයිට් චැනල් වලට මාසිකව ගෙවන්නේ මොකටද? සැටලයිට් ඩිෂ් එකක්, රිසීවර් එකක් අරගෙන තමන්ම හයි කරගන්නකො.මම මෝටරයිස් සැටලයිට් ඩිෂ් එකක් හයි කරා.නියමෙට වැඩ. ටීවි එක ටිකක් එලියට අරගෙන ටියුන් කර ගත්තනම් හරි. ලැටිටියුඩ් ලොන්ජිටියුට් හොයාගෙන ඔර්බිට් එකට පොයින්ට් කරානම් චැනල් ඔක්කොම නිකන් බලන්න පුලුවන්. ‍ෆ්‍රී ‍ටු එයාර් චැනල් බර ගානක් ඇති. ලංකාවට සැටලයිට් කීයක් අහුවෙනවද? මට හිතෙන්නේ ආසියන් චෙනල් බර ගානක් ‍ෆ්‍රී බලන්න පුලුවන්.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    30ti1p1.jpg

    :yes::yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    සැටලයිට් චැනල් වලට මාසිකව ගෙවන්නේ මොකටද? සැටලයිට් ඩිෂ් එකක්, රිසීවර් එකක් අරගෙන තමන්ම හයි කරගන්නකො.මම මෝටරයිස් සැටලයිට් ඩිෂ් එකක් හයි කරා.නියමෙට වැඩ. ටීවි එක ටිකක් එලියට අරගෙන ටියුන් කර ගත්තනම් හරි. ලැටිටියුඩ් ලොන්ජිටියුට් හොයාගෙන ඔර්බිට් එකට පොයින්ට් කරානම් චැනල් ඔක්කොම නිකන් බලන්න පුලුවන්. ‍ෆ්‍රී ‍ටු එයාර් චැනල් බර ගානක් ඇති. ලංකාවට සැටලයිට් කීයක් අහුවෙනවද? මට හිතෙන්නේ ආසියන් චෙනල් බර ගානක් ‍ෆ්‍රී බලන්න පුලුවන්.

    tiyanawa.eth wedakata ati chanel keeyak tiyanawada kiyapanko.

    ekko tiyenne indian jarawa.ehema netnam movies wala promo yana chanel witarai.

    melo rahak ne
    :no::dull:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කොහොමද දන්නෑ තත්වෙ. මට දැන් ඩයලොග් එපා වෙලා ඉන්නෙ බන්. වහින්නත් කලින් ඉදන්ම පේන්නෙ නැතුව යනවා. ලංකාවෙ සේරම චැනල් පෙන්වනම් මේක හොදයි. එත් පේන්නෙ නැ වගේ.​
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    මම අද ඕක ගත්තා, හැබැයි hd quality එකක් නම් නෑ මචං. සමහර චැනල්වල නිකං vcd quality වගේ තියෙන්නෙ. motion එකක් වෙද්දි කොටු කොටු වගේ මතුවෙනව. pictures sharp නෑ. හැබැයි ගාන අඩු නිසා අවුලක්ම නෑ.ගාන මාසෙකට 490යි

    Kohenda mcho gathe number akak dynko>>PM me;););)