සැඩ වතුරින් බේරෙන හැටි

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
සැඩ වතුරින් බේරෙන හැටි

එක පාරටම ගඟේ වතුර වැඩිවෙන වෙලාවල නානගමන් ඉන්න අය ගංවතුරට අහුවෙලා ගිලිලා මැරෙන අවස්ථා නිතර අහන්න වෙනවා. කට්ටියක් එක්ක ඉන්න වෙලාවක වතුර එකපාරටම වැඩිවෙනකොට ගංඉවුරට යන්න වෙලාව මදිවගේනම් මේ ක්‍රමයෙන් ජීවිත බේරාගන්න පුලුවන්.


Trip එකක් යන්න කලින් මේක බලලා කට්ටිය දැනුවත් කරලා යන්න. :)