සැතපුම්_22_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Mile 22-

    iS4gLYBxBSsy4xMaZ_5QTeW1H7E0LnlbUOl2TX5kXxNRhC76CBU_mK7Q2abRorM9jNg=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft

    බලමුද අදත් Mark Wahlberg අළුත් movie එකක්
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    :)

    හැමෝම ආස කරන නළුවෙක්නේ Mark Wahlberg කියන්නේ
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft
    Mark Wahlberg ගේ movies අතරින් Lone Survivor කියන්නේ අපේ හිත් වලට ගොඩක් කාවැදුණු movie එකක්
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    හැමෝම වගේ බලන්න ඇති කියලා හිතෙනවා.ඉතින් Mark Wahlberg මේ අවුරුද්දේ නිකුත් වෙච්ච movie එකක් තමයි අද ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ:DMovie එක තමයි Mile 22
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft
    ඉතින් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.......

    CIA ක්‍රියාකාරියෙකු වන James Silva(Mark Wahlberg) විසින් මෙහෙයවන කුඩා කණ්ඩායමකට විශේෂ මෙහෙයුමක් පැවරෙනවා:yes:ඒ තමයි අග්නිදිග ආසියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයකින් විදේශ බුද්ධි අංශයට අයත් වත්කමක්(වත්කමක් කිව්වේ මොකක්ද කියලා movie එක බලනකොට තේරෙයි:P:))ගුවන් මගින් රටින් පිට කිරීමට:Dඉතින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිට එම ගුවන් යානය ගොඩබාන ප්‍රදේශයට සැතපුම් 22 දුරක් තියනවා
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft

    xkPden0r1P0lxk2RTQgfdtTJ-_XE5IDxCnOO2dAu9AcKdxpt1OCsuHBDOEHSj_p33izgLk_Sru2DRDtQQEQjBB20rgEZR29wANvXDixnQ_Iin2kTukHYDC40uAtu8vNqecBC40IWvBtwYoe9rl0=s0-d-e1-ft

    ඉතින් James Silva ඇතුළු කණ්ඩායමට මෙම සැතපුම් 22 ගමන අරම්භයෙන් පසුව තේරුම් කරගන්න පුළුවන් වෙනවා මේ ගමන ලේසි පහසු එකක් නොවෙන බව:yes:ඊට හේතුව තමයි නගරයේ හමුදා,පොලිසිය හා වෙනත් පිරිස් මගින් එල්ලවෙන දැඩි බලපෑම් නිසාවෙන්.ඒ නිසාවෙන්ම මෙම මෙහෙයුම ඉතින් දුෂ්කර එකක් බවට පත්වෙනවා
    F5ROMpjj8e7jwJ8xVG3i3P3X6FI6F64bjwFwPpbn2BtlDE1Bw2vpD56-eLDuaKvdlfmL_0HaEuUK_92f6BPM_gpQ8TRG1NmxwxbwuCwykZih=s0-d-e1-ft
    කාලයත් එක්ක පවතින සටනක් කිව්වොත් හරියටම හරි
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft

    අනිත් වැදගත්ම දේ තමයි ඉහත සදහන් කල ගුවන් යානය ගොඩ බෑමෙන් පසුව විනාඩි 10ක් වගේ පොඩි කාලයක් තමයි ගොඩබිමේ රදවා තැබීමටත් හැකියාව පවතින්නේ
    පවතින අනාරක්ෂිත බවත් නිසාවෙන්
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    ඒ කාලය අතර තුර James Silva ඇතුළු කණ්ඩායමට කෙසේ හෝ ගුවන් යානයට පැමිණිය යුතුමයි
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft

    ඉතින් James Silva ඇතුළු කණ්ඩායමට මේ ක්‍රියාන්විතය සාර්ථක ව ඉටු කරන්න පුළුවන් වෙයිද කියලා දැනගන්නම් නම් movie එක බලන්නම වෙනවා
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft

    හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ:)ඔයගොල්ලන්ට movie එක ගැන මීටත් වඩා අදහසක් ගන්න පුළුවන් වෙයි
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft

    Mile 22 Trailer #1 (2018)

    එහෙනම් මෙන්න අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්.

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ------------

    -Mile 22 2018 1080p BluRay X264-AMIABLE (6.6GB)-

    https://1337x.to/torrent/3380889/Mile-22-2018-1080p-BluRay-X264-AMIABLE/

    -Mile 22 2018 720p BluRay X264-AMIABLE (3.3GB)-

    https://1337x.to/torrent/3380736/Mile-22-2018-720p-BluRay-X264-AMIABLE/

    -Mile 22 2018 1080p BluRay H264 AAC-RARBG (1.8GB)-

    https://1337x.to/torrent/3380986/Mile-22-2018-1080p-BluRay-H264-AAC-RARBG/

    -Mile 22 (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.5GB)-

    https://1337x.to/torrent/3381099/Mile-22-2018-BluRay-1080p-YTS-YIFY/

    -Mile 22 2018 720p BluRay H264 AAC (1.2GB)-

    https://1337x.to/torrent/3380894/Mile-22-2018-720p-BluRay-H264-AAC/

    -Mile 22 (2018) 720p BRRip 900MB - MkvCage (902MB)-

    https://1337x.to/torrent/3381349/Mile-22-2018-720p-BRRip-900MB-MkvCage/

    -Mile 22 (2018) [BluRay] [720p] [YTS] [YIFY] (814MB)
    -

    https://1337x.to/torrent/3380942/Mile-22-2018-BluRay-720p-YTS-YIFY/

    ------------

    :love::cool:
    11.gif

    Last edited: