-Mile 22-
Hi Elakiriyanzla!
බලමුද අදත් Mark Wahlberg අළුත් movie එකක්

හැමෝම ආස කරන නළුවෙක්නේ Mark Wahlberg කියන්නේ
Mark Wahlberg ගේ movies අතරින් Lone Survivor කියන්නේ අපේ හිත් වලට ගොඩක් කාවැදුණු movie එකක්
හැමෝම වගේ බලන්න ඇති කියලා හිතෙනවා.ඉතින් Mark Wahlberg මේ අවුරුද්දේ නිකුත් වෙච්ච movie එකක් තමයි අද ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ
Movie එක තමයි Mile 22
ඉතින් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.......
CIA ක්රියාකාරියෙකු වන James Silva(Mark Wahlberg) විසින් මෙහෙයවන කුඩා කණ්ඩායමකට විශේෂ මෙහෙයුමක් පැවරෙනවා
ඒ තමයි අග්නිදිග ආසියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයකින් විදේශ බුද්ධි අංශයට අයත් වත්කමක්(වත්කමක් කිව්වේ මොකක්ද කියලා movie එක බලනකොට තේරෙයි
)ගුවන් මගින් රටින් පිට කිරීමට
ඉතින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිට එම ගුවන් යානය ගොඩබාන ප්රදේශයට සැතපුම් 22 දුරක් තියනවා
ඉතින් James Silva ඇතුළු කණ්ඩායමට මෙම සැතපුම් 22 ගමන අරම්භයෙන් පසුව තේරුම් කරගන්න පුළුවන් වෙනවා මේ ගමන ලේසි පහසු එකක් නොවෙන බව
ඊට හේතුව තමයි නගරයේ හමුදා,පොලිසිය හා වෙනත් පිරිස් මගින් එල්ලවෙන දැඩි බලපෑම් නිසාවෙන්.ඒ නිසාවෙන්ම මෙම මෙහෙයුම ඉතින් දුෂ්කර එකක් බවට පත්වෙනවා
කාලයත් එක්ක පවතින සටනක් කිව්වොත් හරියටම හරි
අනිත් වැදගත්ම දේ තමයි ඉහත සදහන් කල ගුවන් යානය ගොඩ බෑමෙන් පසුව විනාඩි 10ක් වගේ පොඩි කාලයක් තමයි ගොඩබිමේ රදවා තැබීමටත් හැකියාව පවතින්නේ පවතින අනාරක්ෂිත බවත් නිසාවෙන්
ඒ කාලය අතර තුර James Silva ඇතුළු කණ්ඩායමට කෙසේ හෝ ගුවන් යානයට පැමිණිය යුතුමයි
ඉතින් James Silva ඇතුළු කණ්ඩායමට මේ ක්රියාන්විතය සාර්ථක ව ඉටු කරන්න පුළුවන් වෙයිද කියලා දැනගන්නම් නම් movie එක බලන්නම වෙනවා
හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
ඔයගොල්ලන්ට movie එක ගැන මීටත් වඩා අදහසක් ගන්න පුළුවන් වෙයි
Mile 22 Trailer #1 (2018)
එහෙනම් මෙන්න අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්.
------------
-Mile 22 2018 1080p BluRay X264-AMIABLE (6.6GB)-
https://1337x.to/torrent/3380889/Mile-22-2018-1080p-BluRay-X264-AMIABLE/
-Mile 22 2018 720p BluRay X264-AMIABLE (3.3GB)-
https://1337x.to/torrent/3380736/Mile-22-2018-720p-BluRay-X264-AMIABLE/
-Mile 22 2018 1080p BluRay H264 AAC-RARBG (1.8GB)-
https://1337x.to/torrent/3380986/Mile-22-2018-1080p-BluRay-H264-AAC-RARBG/
-Mile 22 (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.5GB)-
https://1337x.to/torrent/3381099/Mile-22-2018-BluRay-1080p-YTS-YIFY/
-Mile 22 2018 720p BluRay H264 AAC (1.2GB)-
https://1337x.to/torrent/3380894/Mile-22-2018-720p-BluRay-H264-AAC/
-Mile 22 (2018) 720p BRRip 900MB - MkvCage (902MB)-
https://1337x.to/torrent/3381349/Mile-22-2018-720p-BRRip-900MB-MkvCage/
-Mile 22 (2018) [BluRay] [720p] [YTS] [YIFY] (814MB)-
https://1337x.to/torrent/3380942/Mile-22-2018-BluRay-720p-YTS-YIFY/

Last edited: