අවුරුද්ද ට කලින් මට ලොකු නිවාඩුවක් හම්බ වුනා. කලින් එයයි මායි එකම ඔෆිස් එකක වැඩ කලාට එයා දැන් එතනින් අයින් වෙලා වෙන තැනකත් මම දැන් එතනින් අයින් වෙලා වෙනම තැනකත් වැඩ කරන්නෙ. දෙන්නට දෙන්න හම්බ වෙන්නෙම නැති තරම්. හැබැයි අපි හැමදාම වගේ ( දිනපතාම නෙවෙයි ඉතින්) මැසේජ් කරනව කෝල් කරනවා. සමහර වෙලාවට ඉතින් එයා මැසේජ් කරන්න එපා කියලා කියන දවස් තියනවා ආයෙ කියනකන්. මමත් ඒ උපදෙස් අකුරටම පිලිපදිනවා.
සාමාන්‍යෙන් අපි කොහේ හරි යන්නෙ නිවාඩු දවස් වලට. දෙන්නම එකම ඔෆිස් එකේ වර්ක් කරපු කාලෙ දවස් දෙකක් වගේ සතියෙ දවසක නිවාඩුවක් දාලා එන්ජෝයි කරන්න ගිහින් තියනවා. දෙන්නම එකම වෙලාවෙ එකම දවසෙ නිවාඩු ගන්න එක පොඩි රිස්ක් එකක් නිසා අපි ඒ වැඩේ කලේ නැහැ. මොකද කතා හැදෙන්න පුලුවන් නෙ. ඔය සතියෙ දවස් වල දෙන්නටම ඉන්න බැරි තැන නිවාඩුවක් දාලා යනවා. කොහොම හරි අපි දැන් පලාත් දෙකක වැඩ කරන්නෙ.
කොහොම හරි මාස ගානකින් හම්බ වෙන්න බැරි උනා... හරියටම කිව්වොත් මාස 6,7 කින් හම්බ උනේම නැහැ... එයාලට අවුරුදු උත්සවයක් තිබ්බ අප්‍රේල් 5 සෙනසුරාදා. එයාලා ඇන්දේ රෙදි සහ හැට්ට. කොහොම හරි මට එයා ඕක ගැන කලින් කියලා තිබ්බෙ. මෙන්න මෙහෙම එකක් තියනවා බතික් රෙදි කෑල්ලක් ඕන ලුංගියක් අදින්න කියලා. කොහොම හරි එයා ලස්සන බතික් රෙදි කෑල්ලකුයි හයි නෙක් අත් දිග සුදු හැට්ටයකුයි අරන් තිබ්බා. මට ඒකේ ෆොටෝස් වට්සැප් කරලා තිබ්බ, මම කිව්ව ඇදලා ෆොට් එකක් පෙන්නන්න කියලා, කොහොම හරි කෙල්ල පෙන්නුවෙ නැහැ. බලන්න ඕන නම් 5 වෙනිදා කෑගල්ලට ( දැන් ඉන්නෙ කෑගල්ලෙ එයා ) එන්න කියලා කිව්වා.
මම කෑගල්ලෙ යනව නම් මට උදේම යන්නත් ඕන. මම කොලඹ ඉදන් කෑගල්ලෙ යන එක එච්චර ගේමක් නැහැ. මම කිව්ව එන්නම් අනිවාර්‍යෙන්ම හැබැයි එයාලගෙ අවුරුදු උත්සවේට නම් එන්නෙ නැහැ කියලා. මොකද මම අදුරන අය එයාලගෙ ඒ ඔෆිස් එකෙත් ඉන්න නිසා. ඉතින් මම මේකට ගැහුවා ප්ලෑන් එකක්..
මම - අවුරුදු උත්සවේ කීයටද තියෙන්නෙ ?
එයා - උදේ 9 ඉදලා තියනවා.
මම - මට ඔයාව උදේම බලන්න ඕන රෙද්දයි හැට්ටෙන්..
එයා - ඇත්තටම ?

ඒ කියන්නෙ අපි එදාට හම්බ වෙනවද ?


මම - ඔව් මම එන්නම් උදෙන්ම
එයා - අම්මො.. සෑහෙන කාලෙකින්..ඇගත් එක්ක හිරි වැටුනා ඇහුවම

මම - ඇයි එපාද

එයා - එපා නෙවෙයි අනේ... ඇත්තටම මට ඕන කමක් තිබ්බ ඔයා එක්ක ඉන්න.. ඒකයි..
මම - ඉතින් කියන්න එපැයි... කෑගල්ල මහ දුරක්ද
එයා - මට ඉඩ නැහැ නෙ..
මම - උදේ කීයටද ඔයාට එන්න පුලුවන්
එයා - සිකුරාදා රෑ එන්න බැරිද ඔයාට.. මොකද උදේ ඔයා එක්ක ඉදලා අවුරුදු උත්සවේට යන්න හිතෙන්නෙ නැහැ..
මම - එහෙම නම් මෙහෙම කරමු. අපි රෑට කොහෙ හරි ඉමු. ඔයා උදේට ලේස්ති වෙලා එහෙමම මම ඔයාව ඩ්‍රොප් කරන්නම්..
එයා - බෝඩිමට මොකද්ද කියන්නෙ ?
මම - අවුරුදු උත්සවේ නිසා යාලුවෙක් ගෙ ගෙදර ඉදන් ඇදගෙන යනවා කියමු.
එයා - එහෙනම් ශුවර් නේ ඔයා රෑ එනවද




මම - එන්නම්.. සෙනසුරාදා නයිට් එක ඉමුද ? ඉරිදා රෙස්ට් කරලා බෝඩිමට යන්න
එයා - ඉරිදා රෙස්ට් කරන්න දෙනවද ?
මම - දෙන්නම් දෙන්නම්


කොහොම හරි ඔය ඩිස්කශන් එක ගිහින් අවසානයෙ කන්ෆර්ම් උනා... දවස උදා වුනා.. ඊට කලින් දවසෙ අප්‍රේල් 3 වෙනිදා වගේ එයා කොල් එකක් දුන්නා එයාලට නිවාඩු අප්‍රේල් 11 ඉදලා. අප්‍රේල් 9 සහ 10 එයා නිවාඩු දානවා කියලා. කොහොම හරි මම 3 වෙනිදා වැඩ ඉවර වෙලා කෝල් එකක් ගැහුවා
මම - මම හරියටම 5.30 ඕෆ් වෙනව. මට කෑගල්ලට එන්න යයි ඕන නම් පැය 3ක්. ඔයා ලේස්ති වෙලා ඉන්නවද
එයා - හරි.. ඔයා චේන්ජ් එකක් දාගෙනද එන්නෙ
මම - ඕන නම් චේන්ජ් එකක් දාගෙන එන්නම්
එයා - අනේ එපා එපා.. ඔෆිස් කිට් එකෙන් දකින්න ආසයි.. ඔහොම එන්න. සුදු ශර්ට් එකයි ඈශ් ට්‍රවුසර් එකයි අදින්න. මම ආසයි ඒ කිට් එකට. හුඟ කාලෙකින් ඔෆිස් කිට් එකෙන් දැක්කෙ නැහැ
මම - හරි හරි.. මම එහෙමම එන්නම්
එයා - මම මොකද්ද ඇදන් එන්න ඕන
මම - කොලපාට ගවුම


එයා - මොන අර අත් දිග එකද අත් කොට බොඩි ෆිට් එකද
මම - දෙකම හොදයි බොඩි ෆිට් එක අදිනව නම් වඩාත් කැමතියි.. හැබැයි රෙඩ් එක අදින්න ඕන ඇතුලට
එයා - මම හිතුවා ඕක කියයි කියලා.


මම - මං ගැන දන්නවා නෙ..
එයා - මට ඇත්තම කියන්න කො. රතු පාට එක්ක මොකද්ද ඔයාගෙ සම්බන්දේ..
මම - ඊලඟ ආත්මෙ කොල්ලෙක් වෙලාම ඒකේ තියන ආතල් එක බලන්න කො
එයා - කියනව කො වදේ..
මම - අනිත් අය ගැන මම දන්නෑ.. මට රතු පාට කහ පාට වගේ ඒව එක්ක ආත්මීය බැදීමක් තියනවා. කොලපාට ගවුමකට රතු පාට බ්‍රා එකක් ඇන්දම මට හොදට නගිනවා.

එයා - මොන විකාරයක් ද ඒ.. පාටක් දැක්කම නගිනවද ?


මම - ඕවා කතා කරලා වැඩක් නැහැ... මම කුරුනෑගල කිට්ටුවට ඇවිල්ල කෝල් කරන්නම්..
එයා - ඉතින් ලයින් එකේ තියාගෙන ඩ්‍රයිව් කරන්න කො
මම එහෙමම ෆෝන් එක කාර් එකට කනෙක්ට් කරගත්තා....
එයා - මේ.... හුඟ කාලෙකින් දැක්කෙ නෑ නෙ පොඩ්ඩක් වීඩියො එක ඔන් කරගන්න කො
මම - තව පැය 3කින් දකිනව නෙ. ඉවසන් ඉන්න
එයා - ආ එහෙමද... ඒ කියන්නෙ බෑ කියලනෙ... ඕකෙ රිටර්න් එක නම් දරුනුයි ඉදපන් කො
මම - හරි හරි ආවම බලාගමු
එයා - ඒ කියන්නෙ බෑ ?
මම - බෑ ඩ්‍රයිව් කරන ගමන් ඕව කරන්න බෑ
එයා කට් කලා.... මම ආයෙ වීඩියෝ කෝල් එකක් අරගෙන ෆෝන් එක හෝල්ඩර් එකට ගැහුවා. එයා ආන්සර් කලා...
එයා - මම උබට බඩ්ඩක් පෙන්නන්න ගන්න කිව්වෙ. ඔය වදුරු මූන බලන්න නෙවෙයි
මම - අහ් පෙන්නන්න පෙන්නන්න
එයා - දැන් බෑ.. ඕන වෙලාවෙ ගත්තෙ නෑ නේ
මම - එහෙම කියන්න එපා... ඕන හැම වෙලාවකම නිවාඩු දාලා ඇවිල්ල ගත්තෙ
එයා - ඒ මගුලක් නෙවෙයි මම කියන්නෙ
මම - එහෙනම් මොන මගුලක්ද
එයා - මහන්සියෙන් ඩ්‍රයිව් කරන එකේ කුක්කු පොඩ්ඩක් පෙන්නන්න ගත්තෙ මහන්සිය නැති වෙන්න.....
මම - ප්ලීස් පෙන්නන්න කො එහෙනම්
එයා - දැන් බැහැ.. දැන් ආයෙ ගලවන්න බැහැ.. මම වොශෲම් එකේ හිටියෙ ඒ වෙලාවෙ. ගෙදර ගිහින් තමා ආයෙ.
මම - හරි එහෙමනම් පරිස්සමෙන් යන්න..
එයා - හරි ඔයා පරිස්සමෙන් එන්න. මම කන්නෙ නැහැ ඔයත් කන්න එපා.. කෑගල්ලට ඇවිල්ල කමු.. හොටෙල් එකක් දාගත්තද. මොකද්ද බුක් කලේ
මම - මම ඊයෙ බුක් කලේ ඉරිදා වෙනකන්. (.......... ) රෝඩ් එකේ තියන එක.
එයා - හොදයි ද ඒක.
මම - දන්නෙ නැහැ ගිහිල්ලම බලමු
එයා - අවුල් උනොත්
මම - අවුල් වෙන එකක් නැහැ. ඒසී රූම් එකක්. අවුලක් උනොත් ගිහින් බලමු.
එයා - මහ රෑ හොය හොය ඉන්න බැහැ නෙ බබා
මම - ගහලා බලන්න the C....... කියලා. බලලා කියන්න කො හොදද කියලා
එයා - (ටික වෙලාවකින්) අහ් ඒක හොදයි සුපිරියි.. හරි හරි එන්න එන්න වෙලාවත් ලං වෙනවා. පරිස්සමෙන් එන්න
එයා කොල් එක කට් කරලා ගියා.. මම වරකාපොල හරියට ගිහින් ගැහුවා කෝල් එකක්
මම - මම වරකපොල ඉන්නෙ...
එයා - බුදු අම්මො මම තාම ලේස්ති උනෙත් නැහැ..
මම - ඉක්මනට ලේස්ති වෙයන් කො
එයා - හරි හරි මොකටද දැන් ගත්තෙ හදිසියක් ද
මම - බොන්නෙ මොනාද ?
එයා - ගොඩක් බොන්න බෑ හෙට අවුරුදු උත්සවේ ඉන්න වෙන්නෙ අල වෙලා.
මම - එහෙනම් බියර් එකකින් ශේප් වෙමුද
එයා - රෑට බොන්න බියර් දෙකකක් ගමු. අපි සෙනසුරාදා රෑට වොඩ්කා එකක් බොමු. ඒක මෙහෙන් ඇවිල්ල ගන්න පුලුවන් නෙ.
මම - එහෙනම් බියර් කෑන් 4ක් ගන්නම්. කොන්ඩම් ඕනද
එයා - හයි චාන්ස් !
මම - ගේන්නම් එහෙනම්
එයා - ඩිපෝ එකක් ගහමුද අනේ.
මම - මාසෙට එකක් වගෙ නෙ ඉන්න වෙන්නෙ.. දැන් නම් එහෙමත් නැහැ නෙ.. ඒක නිසා ඕන නැහැ නෙ.
එයා - පොස්ටිනෝ එකක් ගමුද
මම - එපා නේ.. හෙට අවුරුදු උත්සවේනෙ.. ඕකට ඔලුවෙ කැක්කුම අරව මේවා එනව නෙ
එයා - ඔයාට අවුලක් නැද්ද ? කාලෙකින් සෙට් වෙන නිසා නොදා කරමු කො
මම - නොදා කරන එක නෙවෙයි ගැටලුව. යනකන් කරන්න බැරි එක.
එයා - හරි ඔයා ගේන්න කො ආවම ඒ වෙලාවට බලමු. පොස්ටිනො එකකුත් අරන්ම එන්න කෝකටත්
මම පොස්ටිනෝ ගත්තෙ නැහැ. ඕක බැරි වෙලාවක වත් මම අරං ගියා නම් එයා ඕක බොන්න බලාගෙන අපි අපේ සීමා මායිම් බිදගන්නවා. එයා පොස්ටිනෝ බොන එකට මම කොහොමත් කැමති වුනේ නැහැ.. මම අවශ්‍ය කරන කලමනා එක්ක කෑගල්ලට ගිහින් කිව්ව තැනින් එයා වාහනේට දාගත්තා.
මම - අම්මො දැක්ක කල්.. උඹ සුදු වෙලාද මන්දා ( කියන ගමන් කකුල හෙමීට අතගෑවා...)
එයා - ( අත් දෙකත් මූනට තියාගෙන.. මං දිහා බලන් ඉදලා ) දැක්කම ආසාවෙ බැහැ.. ලස්සන වෙලා රැවුල කපලා කොන්ඩෙ කපලා සුවද මේක ඇතුලෙ.... ( එයා පුදුමයෙන් වගේ කතා කලා )
මම එයාව ලගට අරන් ලිප් කිස් එකක් දීලා.. අපි යමු කියලා හොටෙල් එක පැත්තට ඇදුනා....