වෙනස් කරමු, පහල පින්තූර වල උරුම වූ දේවල් ඉහල පින්තූර වල ඔවුන්ට උරුම කරමු. Let's turn the tables
බම්ප් එකක් දාගෙන යන්න. බම්ප් එකෙන්, එක චන්දයක් හෝ වැඩි කරමු.
ඔව් වෙනස් කරන්න නං උන්ගෙ ජාමෙ බේරල දෙන්න උන්ගෙ ඩීල් වලින් පත්කරපු රනිල්ට චන්දෙ දෙමු.
පුලුවන් (පුකක්) ශ්‍රී ලංකා![]()
JVP EWUNUTH HHORAKAM KARANNA EPAI.. UNTATH CHANCE EKAK DEEPALLA
මම රනිල්ට කියලද හිතන් ඉන්නෙ?ඒ හුට්ටට කරන්න පුලුවන් ප|කක් නෑ. සජියටත් කරන්න පුලුවන් ප|කක් නෑ
ජෙප්පො ආවත් ඔච්චර තමයි, ඒත් හොරකන් නම් ටිකක් අඩු වෙයි.
ජෙප්පො ආවත් ඉතින් දේශපාලුවො ටික සාමාන්‍ය මිනිස්සුන්ට කලා වගේ කෲර දඩුවම් දෙන එකක් නම් නෑ. ජෙප්පොත් සද්දෙ විතරක් තියෙන වැඩ බැරි පො!න්සියො සෙට් එකක් කියල මට නම් හිතෙන්නෙවැඩිම උනොත් නඩු අහල හිරේ දායි, ඇතුලෙත් ආතල් එකේ ඉදී, ටික කාලෙකින් නිදහස් වෙයි.
ලන්කාවෙ එල්ලා මරන්න පුලුවන් නීතියක් තියෙනව. උබලට නිකන්වත් ඇහුනද එහෙම "වැරදි කරල තියෙන අයව අපි එල්ලනව" කියල අනුර ගොයිය කියනව?
කොහොමත් ජෙප්පො චන්දෙ නම් දිනනව.
හොරකම් අඩුවෙලා ආයෙත් හොරාකෑවම හික්ගෑවෙන්න පුලුවන් විදියට නීති වෙනස් කරලා තියෙන එක තමා මට නං මුලින්ම වෙන්න ඕන. ඒ කිව්වෙ law and order හදන එක. තවදුරටත් කිව්වොත් නිකන්ම නිකන් බයිල ටිකක් පාර්ලිමේන්තුවෙ පාස් කරලා අමො අමො අපි නීති හැදුව කියන බයිල නෙවෙයි.
ඒක විතරක් කරත් ඇති වැඩක් නෑ බන්. ඊට වඩා කරන්න පුලුවන් සහ කරන්න ඕන දේවල් තියෙනවා. අර මම උඩ කිව්වෙ ඒක තමයි. මෙ නං මරණ දඬුවම ඇති කරන්න ඕන නෑ. අර අනිත් ටික නං වෙන්නම ඕන.
![]()
දැන් නම් බෑ වගේ ශ්‍රී ලංකාඔව් වෙනස් කරන්න නං උන්ගෙ ජාමෙ බේරල දෙන්න උන්ගෙ ඩීල් වලින් පත්කරපු රනිල්ට චන්දෙ දෙමු.
පුලුවන් (පුකක්) ශ්‍රී ලංකා![]()
Very confusing statementබම්ප් එකක් දාගෙන යන්න. බම්ප් එකෙන්, එක චන්දයක් හෝ වැඩි කරමු.